මහින්ද අබේසුන්දරයා දැන්මම බයවෙලා

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,237
    12,264
    113
    Ohio, USA
    මහින්ද අබේසුන්දරයා දැන්මම බයවෙලා



    hqdefault.jpg


    ‘දිනමිණ' පුවත්පතේ උපදේශක කතෘ හා ස්වාධීන රූපවාහිනී සේවයේ ‘පසු විපරම' වැඩසටහනේ රචකයා වන ජේෂ්ඨ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා මේ දිනවල ලෙඩ නිවාඩු දමා ගෙදරට වී විවේකයෙන් සිටින බව ලේක්හවුස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    පසුගියදා තරමක් අසනීපව වුන් අබේසුන්දර මහතා රෝහල් ගත කෙරුණ ද මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇතත් පුරුදු පරිදි ලේක් හවුස් ආයතනයේ සහ ස්වාධීන රූපවාහිනියේ සේවයට පැමිණීම තමාට අසනීප බව කියමින් ප්‍රතික්ෂේප කරමින් සිටී.

    මේ යන විදිහට මහින්ද ලොක්කා ඇණ ගන්න එක ෂුවර්. මේ නහින දෙහින කාලෙ ඕවට කර ගහන්න අපට බෑ. අන්තිමට වෙන්නෙ පැන්ෂන් එකටත් කෙලවෙන එක. වැඩට නොගිය කියල ප්‍රශ්නයක් නෑ. මෙඩිකල් යැව්වහම පඩිය ගෙදරට එනවා. ඒක නිසා මෙහෙම ඉන්න එක හොඳයි' යනුවෙන් මහින්ද අබේසුන්දර මහතා ඔහුව බැලීමට එන හා දුරකතනයෙන් සුවදුක් විචාරන තම හිතවතුන්ට පවසා තිබේ.
     
    Last edited:
    Nov 6, 2014
    161
    35
    0
    මොන බොරුද :angry: අබේසුන්දර කියන්නේ පෙර අත්බැවෙක මහින්ද ශ්‍රීමතාණන් පාවා දුන් කෙනෙක් :angry: . Abesundara has no place in Jennah :dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මූ නම් ගූ ගොඩක්. එත් මුගේද මන්දා පොතක් කියෙව්වා මම පොඩි කාලේ 'මහින්දගේ ආගිය කතා' කියලා. ඒක නම් පට්ට.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මූ නම් ගූ ගොඩක්. එත් මුගේද මන්දා පොතක් කියෙව්වා මම පොඩි කාලේ 'මහින්දගේ ආගිය කතා' කියලා. ඒක නම් පට්ට.

    ඔව් මත කියවලා තියනවා. මුන් දක්ෂයෝ එත් එතින් මුන් කරන්නේ මුන්ගේ දක්ෂතාවයෙන් රට විනාස කරන්න උදව් කරණ එක