මහින්ද අරලියගහා මන්දීරෙන් යන්න යයි..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රනිල් කැදවා ඉදිරි කටයුතු ගැන විමසා, ජනාදිපති ජනතා කැමැත්තට හිස නමා අරලිය ගහා මන්දීරෙන් පිට වූ බව ජනාදිපති මාද්ය ඒකකය වාර්තා කරයි..
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
tama chande 50% kwath iwara nane ban :confused:
ඒක තමා බන් හිතාගන්න බැරි බටහිර කොලඹ ප්‍රතිපලේ කිව්වා විතරයි. කිච වෙලාම ගියා. ඒ බයටද කොහෙද මිනිහා යන්න ගියා ගෙදරින්..
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පලවෙනිපාර ගණන් කරලා ඉවරයි, මේ ගණන් කරන්නේ දෙවැනි පාර. පළවෙනි පාර ගණන් කිරිමේදි මෛත්‍රී දිනුම් කියලා පේන්න ඇති, දෙවැනි පාර ගණන් කරනකොටත් ඒ ප්‍රතිඑලයම වගේ එනකොට ෂේප් වෙන්න ඇති. කොහොම වුනත් මෛත්‍රී දිනපු එක හොදයි. නමුත් මෛත්‍රී දින 100 ක් ඇතුලත පොරොන්දු වෙච්ච ඒවා කරනවා නම් තමයි දැන් හොද.
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලොකු ගෞරවයක් තියෙනව නිහතමානීව පරාජය බාරගෙන මේ විදියට අයින් වෙච්ච එක ගැන

    යුද්දෙ ඉවර කරල දුන්න ගෞරවයත් එතුමාටයි


    50936-auSEg-original.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලොකු ගෞරවයක් තියෙනව නිහතමානීව පරාජය බාරගෙන මේ විදියට අයින් වෙච්ච එක ගැන

    යුද්දෙ ඉවර කරල දුන්න ගෞරවයත් එතුමාටයි

    acting එකක්ද දන්නේ නෑ. :P
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සුභ ගමන් ජනාධිපතිතුමනි, ස්තූති ඔබේ සේවයට.
    සුභ පැතුම්
    ජනාධිපතිතුමනි , නව පාලනයකට ආසිරි !
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මට නම් හිතෙන්නේ අනුකම්පාව ගන්න කරන වැඩක් කියලා.

    කොහොමත් බැසිලයි නාමලුයි තමා මහින්දගේ ඡන්දේ කැඩුවේ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට නම් හිතෙන්නේ අනුකම්පාව ගන්න කරන වැඩක් කියලා.

    කොහොමත් බැසිලයි නාමලුයි තමා මහින්දගේ ඡන්දේ කැඩුවේ.
    මට දැන් මේ යක්කුන්ගේ මූන බලන්න ආසයි. විමල් වීරවන්ශ, රොහිත් අබේගුනවර්දන, පවිත්‍රා (ගේ සින්නවෙයී ), බැසිල්, ඇස්.බී..
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    සුභ ගමන් ජනාධිපතිතුමනි, ස්තූති ඔබේ සේවයට.
    සුභ පැතුම්
    ජනාධිපතිතුමනි , නව පාලනයකට ආසිරි !
    :yes:ජනතා තීන්දුවට හිස නමා ඉවත් වීම ගරුකටයුතක්.එසේ නැතුව තව දුරටත් ඉදිරි අවු දෙක තිබෙනවා කියා රදීසිටීම ගෞරවයට හානියක්