ඒක තමා බන් හිතාගන්න බැරි බටහිර කොලඹ ප්‍රතිපලේ කිව්වා විතරයි. කිච වෙලාම ගියා. ඒ බයටද කොහෙද මිනිහා යන්න ගියා ගෙදරින්..tama chande 50% kwath iwara nane ban![]()
ලොකු ගෞරවයක් තියෙනව නිහතමානීව පරාජය බාරගෙන මේ විදියට අයින් වෙච්ච එක ගැන
යුද්දෙ ඉවර කරල දුන්න ගෞරවයත් එතුමාටයි

මටත් නිකන් මොකක්ද මොකක්ද වගේ.. දැන් එන ඒවලා මිනිහා දිනලනේ. කොලඹ පැරදුන නිසා ගමට ගියාද දන්නේ නැ..acting එකක්ද දන්නේ නෑ.![]()
acting එකක්ද දන්නේ නෑ.![]()
මස්කෙලිය එහෙම හොදගෙනම ගිහින් බන්. මහින්දට ගොඩයාමක් නැ.වැඩේ හරි බන් ... චම්පික රණවකත් දාල තිබ්බ
මට දැන් මේ යක්කුන්ගේ මූන බලන්න ආසයි. විමල් වීරවන්ශ, රොහිත් අබේගුනවර්දන, පවිත්‍රා (ගේ සින්නවෙයී ), බැසිල්, ඇස්.බී..මට නම් හිතෙන්නේ අනුකම්පාව ගන්න කරන වැඩක් කියලා.
කොහොමත් බැසිලයි නාමලුයි තමා මහින්දගේ ඡන්දේ කැඩුවේ.
සුභ ගමන් ජනාධිපතිතුමනි, ස්තූති ඔබේ සේවයට.
සුභ පැතුම් ජනාධිපතිතුමනි , නව පාලනයකට ආසිරි !
ජනතා තීන්දුවට හිස නමා ඉවත් වීම ගරුකටයුතක්.එසේ නැතුව තව දුරටත් ඉදිරි අවු දෙක තිබෙනවා කියා රදීසිටීම ගෞරවයට හානියක්tama chande 50% kwath iwara nane ban![]()