මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    1911802_807436075990838_9212767666597773795_n.jpg

    මාගේ ක්‍රමයද මෙය වේ.....:angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Mahinda aye parliment enne naha,nimal siripala agamathi apekshaka karala.

    TV එකේ කිව්වද? මම ඔ‍ෆිස් එකේ ඉන්නේ. ඒත් ශුවර් නෑ බං. පක්ශේ එවුන් කඩාගෙන අලුත් පක්ශයක් පිහිටව ගත්තොත් ?? :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව ටික දවසකින් ගහපු ගැහිහිලි අපි එක එක එලියට දානකොට කට්ටියගේ හිතේ දුකට පුන් ගහ ගන්න පුළුවන් වෙයි...
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Mahinda aye parliment enne naha,nimal siripala agamathi apekshaka karala.
    නිමල්ව දාන්නේ මහින්දට බැරි නිසා. මට පේන විදියට වෙන්නේ මේකයි, නිමල්ව දාලා අගමැති කරනවා. පස්සේ චන්ද ක්‍රමය වෙනස් කරන්න, විදායකය වෙනස් කරන්න උදව් දෙනවා (ආදරෙට නෙමේ). ඊට පස්සෙ මහ මැතිවරනයකට යනවා. මහින්දගෙ චන්ද පදනමත් එක්ක උඩින්ම පාර්ලිමේන්තුවට එනවා. සන්දානේ ආන්ඩුවක් පිහිටලා ඒකේ අගමැති මහින්ද වෙයි.ආයෙත් මහ රජානෙනී තමයි.:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැහැ මම මහින්දට ගහන්න බලාගෙන ආව එකෙක් නෙමෙයි බං. මම කලින් ලොග් උන අයි ඩී එක දන්නවනම් උඹ මට ඔහොම කියන්නේ නෑ ගයියා. ;);) ආයේ ඒකෙන් ලොග් වෙන්නේ නෑ බං. ඒක අත ඇරලා කාලයක් හිටියා දැන් මේකෙන් තමයි දිගටම ඉන්නේ උඹලත් එක්ක. උඹ විශ්වාස කරන්න එපා මම කියන එක. ඒත් හොයලා බලපන් මචං පොඩ්ඩක්. උඹ ඉන්නේ හෝමාගම පැත්තෙනෙ බං. ඉස්සේකෝලේ ගියේ තර්ස්ටන් නිසා ලොකු ලොකු අඳුනන යහලුවොත් ඇතිනෙ බං. ඒ නිසා පොඩ්ඩක් හොයලා බලහන්. :P:P

    :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙමද මචං. ඔය බොරු කියන උට නම් හෙනම් ගහන්න ඕනි. තහනම් කරන්න ඕනි. අර යටින් ගහනවා කියපු ගේම් එක ගැන විස්තර නැද්ද?? බලමුකෝ ඉස්සරහට කොහොමහරි රටේ හොරු රකින, කුඩු එතනෝල් කාරයෝ රකින, නිත්‍ය බල්ලට දාපු කෙනා පැරදුන එක නම් ලොකු දෙයක්. මයිත්‍රී නොකලොත් එයත් ගෙදර

    ow ban balamu,minissu balaporoththu una wenasa karanna puluwan weida kiyala...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නිමල්ව දාන්නේ මහින්දට බැරි නිසා. මට පේන විදියට වෙන්නේ මේකයි, නිමල්ව දාලා අගමැති කරනවා. පස්සේ චන්ද ක්‍රමය වෙනස් කරන්න, විදායකය වෙනස් කරන්න උදව් දෙනවා (ආදරෙට නෙමේ). ඊට පස්සෙ මහ මැතිවරනයකට යනවා. මහින්දගෙ චන්ද පදනමත් එක්ක උඩින්ම පාර්ලිමේන්තුවට එනවා. සන්දානේ ආන්ඩුවක් පිහිටලා ඒකේ අගමැති මහින්ද වෙයි.ආයෙත් මහ රජානෙනී තමයි.:rofl:

    උඹ හිතනවද බං චම්පිකලා වගේ මොළ කාරයෝ ඔව්වා ගැන කලින් හිතන්නේ නැහැ කියලා. අපිට තේරෙන එක උන්ට ඔයිට හොඳට තේරෙනවා. 19 න් මහින්දව හිර කරාවි ඇප නැති වෙන්න. බැරිම උනොත් ටක් ටික් ‍ටුක් කරයි. :D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැහැ මම මහින්දට ගහන්න බලාගෙන ආව එකෙක් නෙමෙයි බං. මම කලින් ලොග් උන අයි ඩී එක දන්නවනම් උඹ මට ඔහොම කියන්නේ නෑ ගයියා. ;);) ආයේ ඒකෙන් ලොග් වෙන්නේ නෑ බං. ඒක අත ඇරලා කාලයක් හිටියා දැන් මේකෙන් තමයි දිගටම ඉන්නේ උඹලත් එක්ක. උඹ විශ්වාස කරන්න එපා මම කියන එක. ඒත් හොයලා බලපන් මචං පොඩ්ඩක්. උඹ ඉන්නේ හෝමාගම පැත්තෙනෙ බං. ඉස්සේකෝලේ ගියේ තර්ස්ටන් නිසා ලොකු ලොකු අඳුනන යහලුවොත් ඇතිනෙ බං. ඒ නිසා පොඩ්ඩක් හොයලා බලහන්. :P:P
    කිඹුලා :baffled::rofl::rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උඹ හිතනවද බං චම්පිකලා වගේ මොළ කාරයෝ ඔව්වා ගැන කලින් හිතන්නේ නැහැ කියලා. අපිට තේරෙන එක උන්ට ඔයිට හොඳට තේරෙනවා. 19 න් මහින්දව හිර කරාවි ඇප නැති වෙන්න. බැරිම උනොත් ටක් ටික් ‍ටුක් කරයි. :D:D
    අනිවාර්යෙන් එහෙම කරන්න ඕනේ මහින්ද අගමැති වෙන එක නවත්වන්න නම්.ඒත් ඔය මොන දේ කලත් මහින්ද පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න බෑ මහින්දම හිතල චන්දෙ නොඉල්ල හිටියොත් මිස:yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනිවාර්යෙන් එහෙම කරන්න ඕනේ මහින්ද අගමැති වෙන එක නවත්වන්න නම්.ඒත් ඔය මොන දේ කලත් මහින්ද පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න බෑ මහින්දම හිතල චන්දෙ නොඉල්ල හිටියොත් මිස:yes:

    We will see machan. :):):)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හිටපු ඡනාධිපතිලට නැවත දේශපාලනයට එන්න බැරි වෙන්න විව්‍යස්ථා සංශෝධනයක් ගේනවාලු .:P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හිටපු ඡනාධිපතිලට නැවත දේශපාලනයට එන්න බැරි වෙන්න විව්‍යස්ථා සංශෝධනයක් ගේනවාලු .:P

    නිවුස් වලට කිව්වද නැත්නම් උඹේ සුපුරුදු කෙප්පයක්ද බං? :angry::angry: