Mahinda aye parliment enne naha,nimal siripala agamathi apekshaka karala.



අනිවා මචං. මේත .මා වෙන්න ඕනේ. හොද දේට හොදයි සහ නරක දේට නරකයි කියන්න තරං කොන්දක් තියෙන්න ඕනේ 

නිමල්ව දාන්නේ මහින්දට බැරි නිසා. මට පේන විදියට වෙන්නේ මේකයි, නිමල්ව දාලා අගමැති කරනවා. පස්සේ චන්ද ක්‍රමය වෙනස් කරන්න, විදායකය වෙනස් කරන්න උදව් දෙනවා (ආදරෙට නෙමේ). ඊට පස්සෙ මහ මැතිවරනයකට යනවා. මහින්දගෙ චන්ද පදනමත් එක්ක උඩින්ම පාර්ලිමේන්තුවට එනවා. සන්දානේ ආන්ඩුවක් පිහිටලා ඒකේ අගමැති මහින්ද වෙයි.ආයෙත් මහ රජානෙනී තමයි.Mahinda aye parliment enne naha,nimal siripala agamathi apekshaka karala.

නැහැ මම මහින්දට ගහන්න බලාගෙන ආව එකෙක් නෙමෙයි බං. මම කලින් ලොග් උන අයි ඩී එක දන්නවනම් උඹ මට ඔහොම කියන්නේ නෑ ගයියා.ආයේ ඒකෙන් ලොග් වෙන්නේ නෑ බං. ඒක අත ඇරලා කාලයක් හිටියා දැන් මේකෙන් තමයි දිගටම ඉන්නේ උඹලත් එක්ක. උඹ විශ්වාස කරන්න එපා මම කියන එක. ඒත් හොයලා බලපන් මචං පොඩ්ඩක්. උඹ ඉන්නේ හෝමාගම පැත්තෙනෙ බං. ඉස්සේකෝලේ ගියේ තර්ස්ටන් නිසා ලොකු ලොකු අඳුනන යහලුවොත් ඇතිනෙ බං. ඒ නිසා පොඩ්ඩක් හොයලා බලහන්.
![]()

එහෙමද මචං. ඔය බොරු කියන උට නම් හෙනම් ගහන්න ඕනි. තහනම් කරන්න ඕනි. අර යටින් ගහනවා කියපු ගේම් එක ගැන විස්තර නැද්ද?? බලමුකෝ ඉස්සරහට කොහොමහරි රටේ හොරු රකින, කුඩු එතනෝල් කාරයෝ රකින, නිත්‍ය බල්ලට දාපු කෙනා පැරදුන එක නම් ලොකු දෙයක්. මයිත්‍රී නොකලොත් එයත් ගෙදර
නිමල්ව දාන්නේ මහින්දට බැරි නිසා. මට පේන විදියට වෙන්නේ මේකයි, නිමල්ව දාලා අගමැති කරනවා. පස්සේ චන්ද ක්‍රමය වෙනස් කරන්න, විදායකය වෙනස් කරන්න උදව් දෙනවා (ආදරෙට නෙමේ). ඊට පස්සෙ මහ මැතිවරනයකට යනවා. මහින්දගෙ චන්ද පදනමත් එක්ක උඩින්ම පාර්ලිමේන්තුවට එනවා. සන්දානේ ආන්ඩුවක් පිහිටලා ඒකේ අගමැති මහින්ද වෙයි.ආයෙත් මහ රජානෙනී තමයි.![]()


කිඹුලානැහැ මම මහින්දට ගහන්න බලාගෙන ආව එකෙක් නෙමෙයි බං. මම කලින් ලොග් උන අයි ඩී එක දන්නවනම් උඹ මට ඔහොම කියන්නේ නෑ ගයියා.ආයේ ඒකෙන් ලොග් වෙන්නේ නෑ බං. ඒක අත ඇරලා කාලයක් හිටියා දැන් මේකෙන් තමයි දිගටම ඉන්නේ උඹලත් එක්ක. උඹ විශ්වාස කරන්න එපා මම කියන එක. ඒත් හොයලා බලපන් මචං පොඩ්ඩක්. උඹ ඉන්නේ හෝමාගම පැත්තෙනෙ බං. ඉස්සේකෝලේ ගියේ තර්ස්ටන් නිසා ලොකු ලොකු අඳුනන යහලුවොත් ඇතිනෙ බං. ඒ නිසා පොඩ්ඩක් හොයලා බලහන්.
![]()



අනිවාර්යෙන් එහෙම කරන්න ඕනේ මහින්ද අගමැති වෙන එක නවත්වන්න නම්.ඒත් ඔය මොන දේ කලත් මහින්ද පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න බෑ මහින්දම හිතල චන්දෙ නොඉල්ල හිටියොත් මිසඋඹ හිතනවද බං චම්පිකලා වගේ මොළ කාරයෝ ඔව්වා ගැන කලින් හිතන්නේ නැහැ කියලා. අපිට තේරෙන එක උන්ට ඔයිට හොඳට තේරෙනවා. 19 න් මහින්දව හිර කරාවි ඇප නැති වෙන්න. බැරිම උනොත් ටක් ටික් ටුක් කරයි.![]()

අනිවාර්යෙන් එහෙම කරන්න ඕනේ මහින්ද අගමැති වෙන එක නවත්වන්න නම්.ඒත් ඔය මොන දේ කලත් මහින්ද පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න බෑ මහින්දම හිතල චන්දෙ නොඉල්ල හිටියොත් මිස![]()



හිටපු ඡනාධිපතිලට නැවත දේශපාලනයට එන්න බැරි වෙන්න විව්‍යස්ථා සංශෝධනයක් ගේනවාලු .![]()

