පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ

දෙපැත්තටම සිංහල මිනිස්සු දුන්නා. වැඩි උනානම් වැඩි උනේ අර සුලුතරේ චන්ද වලින් තමා.පොඩ්ඩක් හිතල බලහන්
පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
බොරුවක් නෙමෙයි ඕක ඇත්ත. හමුදා පාලනයක් ගේන්න ඉතන් මහ පාන්දර කැබිනට් කැඳවපුවා, රතන හාමුඩුරුවෝ ගිනි තියා ගන්න ගියපුවා අරලිය ගහ මන්දිරය ගාව, මහින්ද දිනපුවා විතරක් මුලින් කියන්න කියලා කොමාට බලපෑම් කරපුවා ඔක්කොම ඇත්ත. කොමා කිව්වේ පෛට යම් බලපෑමක් උනා කියලා ඔය සිද්ධිය ගැන. බොරු නම් හොයලා බලපන් අරලිය ගහ මන්දිරේ ඇතුලෙ ඉන්න දන්න එකෙක්ගෙන් හෝ නැත්නම් රතන හාමුදුරුවන්ට සම්බන්ධ කෙනෙක්ගෙන් හෝ නැත්නම් මැතිවරණ කොමසාරිස් කාර්‍යයාලයට සම්බන්ධ කමක් තියෙන කෙනෙක්ව හොයාගෙන. කියන්න තියෙන්නෙ මෙච්චරයි. මහින්ද හොඳට රඟ පෑවා. අනුකම්පාව දිනාගන්න. උඹලත් අඬ අඬා දුකට පුං ගැහුවා. දැන් ඕකා අගමැති කමට එන්න ට්‍රයි එකක් දෙන්න බැරි නැහැ තණ්හාවට.

ඊට කලින් මහින්දගේ වංචා දූෂණ ඔක්කොම හොයලා හිරේ දැම්මා නම් හරි, ආයි අපිට මහින්ද එපා.
මම රිලයබල් සෝස්ර් එකක්කින් බං ඇහුවේ. මහින්දට ආයේ ඉල්ලන්න බැරි වෙන්න පනතක් සංශෝධනය කරන වෙනවා. නැත්නම් ආයේ රාජපක්ශ පිලිකාව රට කයි. නැත්නම් දෙන්න වෙනවා ගේමක් ටක් ටික් ටුක් වෙන්න.

ඔය මරා පෙන්නපු නාට්‍යයය වැඩි දෙනෙක් දන්නෙ නෑ බං. ඒකට අපේ උන් හොඳට ඇන්දුනා. මමත් ඇන්දුනා මට ඕක අරංචි වෙනකන්. පස්සේ හොයලා බැලුවා. අන්තිමට රතන හාමුදුරුවන්ගෙ ලඟින්ම ඉන්න එකෙක්ගෙන් ඇහුවා හාමුදුරුවෝ ගිණිතියා ගන්න ගිය කතාව ඇත්තක්ද කියලා. ඔය නාට්‍යය නිසා දැන් ගොඩක් උන් මහින්දගෙ බලු කම් අමතක කරලා. අනෙ හුකෙ. මන් යනෝ බං නිදියන්න. අමාරුයි පහුගිය පැය 42 කටම පැය 2 ක් වගෙ නිදා ගත්තෙ. ඒකත් අද හවස.

මොකක්ද මේ ප්‍රතිශත දාපු විදිය 84+16=100% එතකොට මහින්ද 0% ද?
ලොල් දෙපැත්තම හරියට දිස්ත්‍රික්ක වශයෙන් පැහැදිලිව දාපන්,ජෝක්ස් දාන්නෙ නැතුව...
මොකක්ද මේ ප්‍රතිශත දාපු විදිය 84+16=100% එතකොට මහින්ද 0% ද?ලොල් දෙපැත්තම හරියට දිස්ත්‍රික්ක වශයෙන් පැහැදිලිව දාපන්,ජෝක්ස් දාන්නෙ නැතුව...

එක රැයකින් හැමදේම වෙනස් උනා ..
කවදාවත් හොලවන්න බැහැකියල හැමෝම හිතුව ඒ නායකයා අද පැරදිලා .
ඒත් 47 % කට වඩා වැඩි පිරිසක් ඔහුට පක්ෂව චන්දය භාවිත කරලා තිබුන .
ඔහු පැරදුනේ උතුර නැගෙනහිර ( LTTE පාලනයට නතුකරගෙන තිබු ප්‍රදේශ )
සහ මුස්ලිම් කලාප .
දැන් සැබෑ සිංහල මිනිහට යමක් තේරිලා තියෙන්නේ ..
ඊයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට චන්දෙ දීපු ගොඩක් අය අද ඒ ගැන දුක් වෙනවා .
මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනපු විදිය අවුල් නිසා .
මට කියනවද මහින්දට ආයේ මිනිස්සු අතරට එනවා නම් කොහොමද එන්නේ කියල ?
Edit 2015/01/10 - 11.40 AM
දැන් තියන වාතාවරණේ හැටියට කවුරුවත් සන්දානේ දාල අනිත්පැත්තට යන්නේ නැහැ .
ඒකට හේතුන් මෙන්න :
1. මහින්ද පැරදුනත් රටේ 48 % ක් ඔහු සමග
2. ඇමති මණ්ඩලය දන්නවා මහින්ද ගල් ගේම් කාරය කියල
3. දැන් මෙහෙන් එහෙට පැන්නට ලොකු ලොකු අතු හම්බ වෙන්නේ නැහැ .
4. මෛත්‍රී දිනපු විදියෙන් මිනිස්සුන්ට ගොඩක් අවුල් ගියා
( ජයග්‍රහණය කරේ සිංහල බහුතර චන්ද නිසා උනත් සැබෑ වචනම ජයගත්තේ දෙමල / මුස්ලිම් චන්ද ගොඩ මේ පැත්තට ආව නිසා )
5. මහින්ද සමු ගත්ත විදිය ( ගොඩක් සංවේදී විදියට සමු ගත්තේ )
මහින්ද ඊළඟ මහා මැතිවරණයට ඉල්ලුවොත් ඉහලින්ම දිනනවා ..
ඉතින් මහින්ද ඊළඟ මහමැතිවරණයට ඉදිරිපත් වෙලා රටේ අගමැති වෙනවා .
මේක මන් හිතන හැටි