මහින්ද ඇයි රනිල්ට මෙතරම් ආදරේ ?
මහින්ද ඇයි රනිල්ට මෙතරම් ආදරේ ?
මහින්ද න්‍යාය අනුව විශ්වාශබංගෙ ගෙනැල්ල තියෙන්නෙ, විශ්වාසබංගෙ රනිල්ට කියල පරදවල රනිල් ශක්තිමත් කියල පෙන්නල 2020 එජාප අගමැති අපේක්ශකය රනිල්ම කරවගන්න නේද?
රනිල්ව ඊලග චන්දෙතෙක් අගමැති තනතුරේ තියාගන්න නේද? මහින්ද පිල කොහොමත් අකමැතියි රහස් චන්දෙකට යන්න මොකද බැරි වෙලාවත් රනිල්ට විරුද්ධව එජාප දෙවන පෙල රහසිගතව සැලසුම් කරල රනිල් පරද්දල සජිත් ගෙනාවොත් මහින්ද ආයිත් අනාගන්නව.
මොකද කියන්නෙ ඔය ඇත්තො