මහින්ද ඇයි රනිල්ට මෙතරම් ආදරේ ?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මහින්ද ඇයි රනිල්ට මෙතරම් ආදරේ ?

    මහින්ද ඇයි රනිල්ට මෙතරම් ආදරේ ?

    මහින්ද න්‍යාය අනුව විශ්වාශබංගෙ ගෙනැල්ල තියෙන්නෙ, විශ්වාසබංගෙ රනිල්ට කියල පරදවල රනිල් ශක්තිමත් කියල පෙන්නල 2020 එජාප අගමැති අපේක්ශකය රනිල්ම කරවගන්න නේද?
    රනිල්ව ඊලග චන්දෙතෙක් අගමැති තනතුරේ තියාගන්න නේද? මහින්ද පිල කොහොමත් අකමැතියි රහස් චන්දෙකට යන්න මොකද බැරි වෙලාවත් රනිල්ට විරුද්ධව එජාප දෙවන පෙල රහසිගතව සැලසුම් කරල රනිල් පරද්දල සජිත් ගෙනාවොත් මහින්ද ආයිත් අනාගන්නව.
    මොකද කියන්නෙ ඔය ඇත්තො
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය පක්කු දෙන්නම ඒකයි මහින්ද හොරා රනිල්ව බේරනවා හොරු ටික එක එක බේරාගන්නවා
    හොරකමක් නොකලත් උන් අනිත් අවුන්ව බේරාගන්නවා මොකද ඊළග පාර කරන හොරකමට අහු නොවී ඉන්න පුළුවන් නිසා

    නිතිය හා සාමය ඇමතිකම ෆොන්සේකාට දෙන්න තිබ්බ එක මහින්දයා නිසා රනිල් දුන්නේ නෙ
    ෆොන්සේකාට දුන්නනම් මහින්දයා වටේ හිටපු හොර හැත්තගේ රෙදි ගලවනවා ඕකා
    ඒ නිසා මහින්දයා රනිල් balanceකරගත්තා
    මෙහෙම හොරු බන් අනේ මන්ද රටට මොනවා වෙයිද අපේ ළමයෙක් ට වත් හොද රටක් තියෙයිද
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0

    තොගේ ළමය අද බෝම්බයකට කුඩු නොවි එන්නෙ මහින්ද හින්ද කියල මතක තියාගනින්
    හොද රටක් හදාගෙන එද්දි තමයි තොපි ගොබිලොන්ට රැවටිල මේ රට කෑවේ
    කාලකන්නි හැත්ත තව එනව පොඩි එකාට හොද රට හදාගන්න කැරියො
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තොගේ ළමය අද බෝම්බයකට කුඩු නොවි එන්නෙ මහින්ද හින්ද කියල මතක තියාගනින්
    හොද රටක් හදාගෙන එද්දි තමයි තොපි ගොබිලොන්ට රැවටිල මේ රට කෑවේ
    කාලකන්නි හැත්ත තව එනව පොඩි එකාට හොද රට හදාගන්න කැරියො

    29542229_198018437596089_2725499546190866087_n.jpg
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මහින්ද රට බේර ගත්ත.ඒ වෙලාවෙ යුද්ධෙ දිනන්න ඕන ඔක්කොම සෙට් එක එකට සෙට් උනා..ගෝට ,ෆෝන්සේක එහෙම.ඒවගෙ විමල් ලොක්කල මිනිස්සුන්ගෙ මොරාල් අප් වෙන්න ටෝක්ස් දුන්න. ඒ අවස්තාව පුදුම සිදුවීමක්.

    මහින්ද යුද්දෙන් පස්සෙ මේ අවස්තාව ප්‍රයෝජනේට අරන් රට ගොඩදාන්න තිබ්බ ඒත් එහෙම උනේ නෑ.මහින්ද 2015 කරපුව වැරදුනා. මේ කියනව වගේ දැන් උනත් කරන පොලිටිකල් ගේම් වරද්දගන්න ඉඩ තියෙනවා. රට ගෙනියන්න මහ පක්ශ දෙකේම හොද එකෙක් පේනතෙක් මානෙක නෑ
    ]