මහින්ද ඉන්දියා රැළියකින් foto උත්සයි

මහින්ද ඉන්දියා රැළියකින් foto උත්සයි

දිණමින ඉන්දියා ඡන්ද රැළියකින් foto අරන් මහින්දගේ කියා අද 30 පළමු පිටුවේ දමයි http://dinamina.lk/2014/12/30/

Sorry if i got them wrong, I don't trust this "pol raula"

mainpic1_L.jpg


Immag.png
 
Last edited:
  • Like
Reactions: chathuraraj

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පරාජයේ වියරුව,.....
    මරා අන්තිම පහත් තත්වෙටම වැටිලා,... :(
     

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    අඩො බොරු නම් කියන්න එපා මම දන්න කට්ටියකුත් මෙතන ඉන්නවා
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    බොරු කියන්න එපා , ඔය සෙනග ඇද්ද CTB බස් පෝලිම තියෙන්නේ. ලොල් මූ කරන්නෙ නම් තුට්ටු දෙකේ වැඩ තමා.
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    oya wathukaraye pons la indian kodiya thamayi use karanne. oka thondage pakshe kodiya. indian flag eka wagema thamai
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    KOdi tibba nisa neda kiyanne india kiyala
    Mey wage kodi thiyena pakshayak tiyenawa ban nuwaraeliye ehema.
    thonda inne eke.
    Mey lankawe ekak wenna one.
    but aniwa mahindata nam rewila inne dan.

    :dull::dull::dull:
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    බොරු නෙහ් , ඔය නුවරඑළියේ තිබ්බ රැස්වීම්, මම දන්න ගොඩක් කට්ටිය ඔතන ඉන්නවා, ඔය ඉන්දියන් කොඩිය වගේ පෙන්නේ, කම්කරු කොන්ග්‍රස් එකේ කොඩිය.
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීට චන්දෙ දෙන අනාතයෙක්ට සෑහෙන්න රිදිල. තව ටික දවසකිං කියපං චීනෙ රැලි වලත් ෆොටෝ දාල කියල. මයිත්රීගෙ නියත පරාජය දැකල දැන් මරු කියවනව :P

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol::lol::lol:

    yakoo indiawe national flag ekath piti passen peenawane ban. mun mechchara mooda da ban :rofl::rofl::rofl::baffled::angry::angry::angry:
    අනේ බං....
    දන්න දෙයක් කතා කරපං.....
    ඔය කොඩිය තොන්ඩා ගේ පක්ෂෙ කොඩිය........
    අනික ඉන්දියාවෙ කොඩියේ මැද්දේ අශෝක චක්‍රය තියනවා........

    මමත් මරාට විරුද්ධයි, නමුත් බොරුවට වඩා විරුද්ධයි........
    අපි මෛත්‍රී පාලනයකට නම් යන්නේ සකල විධ බොරුව ප්‍රතික්සේප කරන්න ඕන. නැත්තං අපි මරා ගෙ ම සිරා වර්ශන් එක වෙනවා......
     
    Last edited: