මහින්ද ඊලමට ලංවෙයි
උතුරේ ප‍්‍රශ්ණයට දහතුන්වන සංශෝධනය ඉක්මවා ගිය විසඳුමක් යන්න සෙනෙට් සභාවක් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.
තවදුරටත් ඒ පිලිබඳව විස්තර කර ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ උතුරේ ප‍්‍රශ්ණයට විසඳුම සෙනෙට් සභාවක් වුවද එය පාර්ලිමේන්තුව තුලින් මතු විය යුතු බවත් ඒ සඳහා පර්ලිමේන්තු තේරීම් කාරක සභාව වැදගත් බවත්ය.
උතුරු පලාතේ මැතිවරණය 2013 වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බවත් ඒ සඳහා අවහ්‍ය කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් ඇති බවත් ‘ද හින්දු’ පුවත්පතට ජනාධිපති රාජපක්‍ෂ මහතා පවසා ඇත.
යකෝ අපේ කොල්ලෝ යුද්දකරලා රට බේරගත්තේ මේකටද ?
http://www.lankacnews.com/sinhala/news/69189/