මහින්ද උකන්ඩාවේ උකන්ඩ යනවලු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද උකන්ඩාවේ උකන්ඩ යනවලු

13173933_1110407325686917_4638799538555608270_n.jpg
 
  • Like
Reactions: RandomGuy

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉතින්

13166128_993674640728622_631250244313074165_n.jpg

දේශප්‍රේමීන්ට අළුත් රටක්

මේ දිනවල උගන්ඩා ජනාධීපතිවරයාගේ පදවි ප්‍රාප්තියට සහභාගී වී සිටින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතාට අපූරු තෑග්ගක් ලැබී තිබෙනවා. උගන්ඩා ජනධිපතිවරයාගේ අතිජාත මිත්‍රයකු වන මහින්ද මැතිදුන්ට උගන්ඩාවෙන් කොටසක් තෑග්ගක් ලෙස ලබා දීමටයි උගන්ඩව තීරණය කර ඇත්තේ.
යෝජිත නව රාජ්‍යයට සිංහලේ නමින් නම් තැබෙනු ඇත. අගනුවර ලෙස හම්බබන්තොට නමින් නව නගරයක් ඉදිකෙරෙනු ඇත. පිරිසිදු සිංහල බෞද්ධ මහින්ද පාක්ශිකයන්ව පමනක් සින්හලේ පදිංචි කිරීමට මේ වන විටත් තීරණය කර ඇති අතර ඒ අනුව UNP, JVP, මුස්ලිම් සහ දෙමළුන් වද්ද නොගනු ඇත.
වැඩි දුර තොරතුරු ජනාධිපතිතුමා ලංකාවට පමිණි පසු හෙළිදරව් කිරීමට තීරණය කර ඇත.
"කෙළක් මරා හෝ දැයට පණ දෙමු සිංහලේ"

යාලුවන්ටත් බලන්න bump කරන්න
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මෝඩ අතල ගන්නවා තනියම

මෙන්න මේ බම්ප් එකක් වත් දීල පලයල්ලා
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් රට යන විදියට කාට කාටත් උගන්ඩාවෙ තමයි නවතින්න වෙන්නේ...

    13178716_1757212074514673_2591686763292115260_n.jpg