මහින්ද එන පොට හොඳ නැත..

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
Mahinda ena pota hoda natha :yes:

attachment.php
 

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අපේ මහරජා එහෙම බොරුවට සල්ලි වියදම් කරන එක්කෙනෙක් නෙවෙයි..... එතුමා ලැජ්ජ නහර කප්පවගෙන තියෙන්නෙ මහ රෝහලෙන්.......
    :lol::lol::lol:
     

    rocky

    Junior member
  • May 11, 2006
    565
    4
    18
    Edge of the Moon

    මමත් කැමති නෑ සරත් ෆොන්සේකා හිරේට දාපු එකට කේ.පී. වගේ මිඉහෙක් එලියේ තියාගෙන..ඒත් ඇයි SFගේ සුදු කොඩි කතාව රටටම කල ගුණමකු කමක් නෙමෙයිද:dull::rolleyes:
    දැන් මෙතන උන් කියයි ඒ කතාව බොරු කියලා.. ජනාධිපතිවරණය දවස්වල දේශපාලන වේදිකාවේ කතා අරන් බැලුවොත් ඒක පෙනෙයි..එහෙම නෑ කියන අය පුලුවන්නම්
    SF රත්නපුර වේදිකාවේ කරන කතාව බලන්න..:dull::nerd:

    Hari den SF sudu kodi kathawa kiuwae kiyamuko . . . den eken mokakda une lankawata . .eka pitarata un satha pahakata ganan gaththada apita sambadhaka demmada nehene . . .

    den oaya kathawa allagena court gihin thiyenne MR mane . . .wena kauruth nemene . . nethuwa americawawath . .uropa sangamayawath awada oka ahanna nehene . . . .

    sudu kodi kathawa sudu aliyek witharane machan anduwata . .SF wa hire demma seen eka sadaranaya karanna . . . .aththa okae machan . . .

    SF ge kathawen ratata una dey karuna,pilleyan ,KP mun set eken ratata una dey aran beluwoth umba mokada kiyanne . . . .

    anika machan SF ge oaya kathawa internatinally invstigate kalath mulinma athulata danne SF wama thama . . . ekath dena ganin . . umaba nikan kessata MR ta . . . okata aniwa return eka hamab wenawa wenawamae . . . .
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මහා රජානෙනි... වහින කලෙ එළියට යන්නෙ ප්‍රවෙසමෙන්.... ඔබ එනතුරු හෙන 7 බල සිටියී...
    ස්වභාදහමේ දඩුවම් අපි කාටවත් නවත්තන්න බැහැ......
    එන්න කියපු වෙලාවට කාටත් යන්න වෙනවා....
    කල කී දේ තමයි ගෙනියන්නේ........
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    rataka diyunuwa kiyanne waraya hadana ekama newi... ekath ekthara diyunuwak... develope wenna oni manasika ha bauthika sadaka... rataj develiope wenne ehemai.. sri lankawe bauthika sadaka diyunu unata manasika sadaka diyunu naha.. ekai thamath minissunta hari waradda thora beraganna bari....
     

    Butterfly123

    Member
    Sep 28, 2010
    2
    0
    0
    123

    hundreds of underage girls in rural Egypt are essentially sold by their families for large sums to wealthy visitors from Gulf nations.
    Egypt recently passed its first child protection law, :angry:, which criminalized trafficking and raised the age of marriage to 18.
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    සොබාදහම ඇයිමේ මහින්දගේ තරහ මිනිස්සුන්ට පෙන්නන්නේ (සොබාදහමටවත් මහින්දට මොකුත් කරන්න බැරිද).......කෙලින්ම මහින්දට හෙනයක් ගැහුවනම් ඉවරයිනේ..............:confused:
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    Hari den SF sudu kodi kathawa kiuwae kiyamuko . . . den eken mokakda une lankawata . .eka pitarata un satha pahakata ganan gaththada apita sambadhaka demmada nehene . . .


    pitaratawal satha pahakata ganan gatthe nathi nisa thamai, UN eke HR commission eka Advisory Panel ekak patan gatthe, to get SF to reveal more details and send SL to a full blown war crimes panel like in the case of Serbia.

    please be matured for your age :yes: