මමත් කැමති නෑ සරත් ෆොන්සේකා හිරේට දාපු එකට කේ.පී. වගේ මිඉහෙක් එලියේ තියාගෙන..ඒත් ඇයි SFගේ සුදු කොඩි කතාව රටටම කල ගුණමකු කමක් නෙමෙයිද

දැන් මෙතන උන් කියයි ඒ කතාව බොරු කියලා.. ජනාධිපතිවරණය දවස්වල දේශපාලන වේදිකාවේ කතා අරන් බැලුවොත් ඒක පෙනෙයි..එහෙම නෑ කියන අය පුලුවන්නම් SF රත්නපුර වේදිකාවේ කරන කතාව බලන්න..
Hari den SF sudu kodi kathawa kiuwae kiyamuko . . . den eken mokakda une lankawata . .eka pitarata un satha pahakata ganan gaththada apita sambadhaka demmada nehene . . .
den oaya kathawa allagena court gihin thiyenne MR mane . . .wena kauruth nemene . . nethuwa americawawath . .uropa sangamayawath awada oka ahanna nehene . . . .
sudu kodi kathawa sudu aliyek witharane machan anduwata . .SF wa hire demma seen eka sadaranaya karanna . . . .aththa okae machan . . .
SF ge kathawen ratata una dey karuna,pilleyan ,KP mun set eken ratata una dey aran beluwoth umba mokada kiyanne . . . .
anika machan SF ge oaya kathawa internatinally invstigate kalath mulinma athulata danne SF wama thama . . . ekath dena ganin . . umaba nikan kessata MR ta . . . okata aniwa return eka hamab wenawa wenawamae . . . .