මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

මහින්ද හා ඔබාමා &#3490


  • Total voters
    171
  • Poll closed .

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    අප්පා...... අන්තිමට මහින්ද පොටොශොප් වලින් පින්තූර හදල දාන තරමට චාටර් උනාද? යකො මෙයා මෙහෙ ඉදන් දෙන්නෙ පොර ටෝක්ස් නෙ, කට ඇරියොත් විජාතික බලවේග. එ උනාට ඔබාම එක්ක පොටෝ 1ක් ගන්න මාර දුකක් නෙ විදින්නෙ.මෙයා ඔබාම එක්ක පොටෝ 1ක් ගන්න දුක් විදිනව, අපෙ උන් මෙයා එක්ක පොටෝ 1ක් ගන්න දුක් විදිනව.,,මෙයාට තිබ්බෙ විමලෙ අරන් ගිහින් white house 1 ඉස්සරහ උපවාසයක් කරන්න පොටෝ 1ක් ගන්න දෙන්න කියල
     

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    ubalage bankaloth kama wahanna yako mewage boru fake news hadala internet eke pathurawanna epa
    thowa gedarata awith aran yanawa dana ganin


    මචන් මෙතන sure එකටම කියල නෑ බොරු කියල. සැකයක් විතරයි. විවිධ අයට විවිධ මත තියෙන්න පුලුවන්.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මිශෙල් අඩි උස සපා දාගෙන ඉන්නේ , ෆොටෝ ඕනම කෙනෙක්ට එඩිට් කරන්න පුලුවන්නේ , හෙවනැලි ඉවත්කරන එක ඒ හැටි දෙයක් නෙමේනෙ, බොරුයි කියල කියන්න විදියක් නෑ ඉතින් , ප්‍රශ්නේ තියෙන්නේ බොරු බලන් හිටිය වගේ දාන අර ඊනිව්ස් එකනේ , ඒකෙ මොකද්ද දාන්නේ ඇත්තම තමා.........

    :rolleyes::rolleyes::rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    mahinda mama pora wenna gihin rajya nayakayo padekata ganan gena nehalu ban :( aduma tharamin india wath.....mata cusin bro kiwwee eya inna USA wala news walata mara kindiyak dunalu ape me cardboard king ta.. shik mara chater:lol::lol::lol:

    හික්ස් අපේ උන් අපිවම හලනවා , ඕක හැටියක්මනේ , උබ කසීන් එක්ක USA උන්ට දීල වරෙන්
     

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    මෙක political thread එකක් කරගන්නෙපා.:dull::no:
    ඔයලගෙ මතය poll එකෙන් පල කරන්න
    :rolleyes:
     

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    මචන්ස්ලා මම මෙක දැන් හොයාගත්තෙ

    20101002--095136-loc_20.jpg


    US President Barack Obama and the First Lady with Foreign Minister Tonio Borg during a reception at the Natural History Museum in New York. Photo: Lawrence Jackson, White House

    octotober 2 thama post karala thiyenne
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    First of all Flicker.com is not a White house official photo gallery
    Michelle Obama is wearing High heals. Cant you see that?
    Cant you see michelle Obama's left leg is behind the right leg. Well can say she was not well prepared for the photo.
    Photo has been cropped and zoomed. Besides we cant expect there to be only 1 photographer isnt it. One person cant cover the whole event isnt it

    :lol::lol::lol: එකනෙ නෙද අපෙ රජා කාට කොලත් අපිව ගොනාට අන්දයිද නෙ :P
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ubalage bankaloth kama wahanna yako mewage boru fake news hadala internet eke pathurawanna epa
    thowa gedarata awith aran yanawa dana ganin

    ඇයි උබට courier service එක් තියෙනවද :lol::lol: නැත්නම් family moving service එකක් තියෙනවද :P:P ෆල ෆල බන්කොලොත් වන්දි බට්ටයො :lol::lol:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මචන්ස්ලා මම මෙක දැන් හොයාගත්තෙ

    20101002--095136-loc_20.jpg


    US President Barack Obama and the First Lady with Foreign Minister Tonio Borg during a reception at the Natural History Museum in New York. Photo: Lawrence Jackson, White House

    octotober 2 thama post karala thiyenne

    ape Mihidu kawadda Obama hambawela thyenne :D
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    අයියෝ. කියල වැඩක් නෑ හුන්ඩුවේ බේක් හවුස් එකේ PS වැඩ. අතේ මට්ටු... මේ කීවෙනි එකද? හහහ :rofl::rofl::rofl:

    methana ponnaya wage puk talks denne nathuwa SF wa beraganna widihak kalapana karoth narakada?:lol::lol:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මිශෙල් අඩි උස සපා දාගෙන ඉන්නේ , ෆොටෝ ඕනම කෙනෙක්ට එඩිට් කරන්න පුලුවන්නේ , හෙවනැලි ඉවත්කරන එක ඒ හැටි දෙයක් නෙමේනෙ, බොරුයි කියල කියන්න විදියක් නෑ ඉතින් , ප්‍රශ්නේ තියෙන්නේ බොරු බලන් හිටිය වගේ දාන අර ඊනිව්ස් එකනේ , ඒකෙ මොකද්ද දාන්නේ ඇත්තම තමා.........

    :rolleyes::rolleyes::rolleyes:


    :lol::lol::lol: උබ වගෙ බත්කන හරක් රටවැසියන් ඉන්නකන් මහරජ ගොනාට අන්දනව උබල ඇදගන්නවන් අන්දවනව අදිනව :lol::lol: මහරජාගෙ ගොන් ජොක් එදත් අපි දන්නව අදත් දන්නව උබල උව එදත් අදහනව අදත් අදහනව සාදු සාදු :lol::lol: