දැන් වහල්ලු ටික මේක සීරියස් ගන්න එපා හොඳද? මේක ජෝක් එකක් :lol::lol::lol::lol:
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Apr 26, 2015 #1 දැන් වහල්ලු ටික මේක සීරියස් ගන්න එපා හොඳද? මේක ජෝක් එකක් Reactions: Roxxx
බීඩි කොටා Banned Jan 24, 2013 275 63 0 Apr 26, 2015 #2 මෙයා ඇවිල්ල ගෙදර උන්ව කොල්ලකාගෙන ගියත් අපේ වහල්ලු අප්පුඩි ගහනවා. රියල් වහල්ලු
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& Apr 26, 2015 #4 "Sata sata"
pavithra_uk Well-known member Oct 6, 2009 53,530 22,211 113 Gotland Apr 26, 2015 #5 රාජපර පරම්පරාව ගහපු ගැසිලි කියන්න ගට්ට නම් ඕකා තාමත් කියනවා ගහපුවා ගැන.
doonga Well-known member Nov 16, 2008 1,226 73 48 Apr 26, 2015 #8 චන්දෙට කලින් ෆයිල් කතාව කියලා නාගත්තා චන්දෙට පස්සේ ඔය කතාව කියලා නාගත්තා
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Apr 26, 2015 #10 ඊයේ( 25)හම්බන්තොට අඟුණකොලපැලැස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලන උත්සව භූමියට නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක නිළධාරියකු පිස්තෝලයක් සමඟ ඇතුලුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇත. ජනාධිපතිවරයා සහභාගී වන උත්සව හෝ රැස්වීම්වල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම භාර පවතින්නේ ජනාධිපති ආරක්ෂක අංශයට වන අතර එවැනි අවස්ථාවල ඔවුන් පනවන ආරක්ෂක සීමාවෙන් මෙපිටට කිසිදු මන්ත්‍රීවරයකුට සිය පෞද්ගලික ආරක්ෂ නිලධාරීන් ආයුධ සහිතව ගෙන්වා ගැනීම සපුරා තහනම්ය. ඇමැති ආරක්ෂක අංශයටද එම සීමාව බලපවත්වන අතර කිසිදු පොලිස් නිලධාරියකුට හෝ ආයුධ සහිතව පැමිණිය නොහැක. නාමල් රාජපක්ෂගේ ආරක්ෂක නිළධාරියා හමුදා කොප්‍රල්වරයකු බව හඳුනාගෙන තිබේ. ඔහු ජනාධිපතිවරයා සිටි උත්සව භුමිය අසලට යෑමට ගත් උත්සාහය විශෙෂ පොලිස් කාර්යබලකා සෙබළුන් විසින් වලක්වනු ලැබූ අතර ඔහුව පරික්ෂා කිරීමේදී ඔහු සතුව පිස්තෝලයක් තිබී හමුවී තිබේ. මන්ත්‍රී ආරක්ෂකයන්ට ප්‍රභූ ආරක්ෂවේ විධිවිධානයන් නීති රීති සියල්ල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදුකර තිබියදී නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයා මෙලෙස පිස්තෝලයක් රැගෙන නීති රීති උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයා අසලට පැමිණීමට උත්සහ කිරීම තුල ජනාධිපති ඝාතන සැලසුමක් තිබුණේද යන්න සැකයක් මේ වන විට ඇතිව තිබේ. එමෙන්ම එම රැස්වීම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවෝ ඒ කඩාකප්පල් කිරීම සඳහාද දැඩි උත්සාහයක් දරනු ලැබීය.
ඊයේ( 25)හම්බන්තොට අඟුණකොලපැලැස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලන උත්සව භූමියට නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක නිළධාරියකු පිස්තෝලයක් සමඟ ඇතුලුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇත. ජනාධිපතිවරයා සහභාගී වන උත්සව හෝ රැස්වීම්වල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම භාර පවතින්නේ ජනාධිපති ආරක්ෂක අංශයට වන අතර එවැනි අවස්ථාවල ඔවුන් පනවන ආරක්ෂක සීමාවෙන් මෙපිටට කිසිදු මන්ත්‍රීවරයකුට සිය පෞද්ගලික ආරක්ෂ නිලධාරීන් ආයුධ සහිතව ගෙන්වා ගැනීම සපුරා තහනම්ය. ඇමැති ආරක්ෂක අංශයටද එම සීමාව බලපවත්වන අතර කිසිදු පොලිස් නිලධාරියකුට හෝ ආයුධ සහිතව පැමිණිය නොහැක. නාමල් රාජපක්ෂගේ ආරක්ෂක නිළධාරියා හමුදා කොප්‍රල්වරයකු බව හඳුනාගෙන තිබේ. ඔහු ජනාධිපතිවරයා සිටි උත්සව භුමිය අසලට යෑමට ගත් උත්සාහය විශෙෂ පොලිස් කාර්යබලකා සෙබළුන් විසින් වලක්වනු ලැබූ අතර ඔහුව පරික්ෂා කිරීමේදී ඔහු සතුව පිස්තෝලයක් තිබී හමුවී තිබේ. මන්ත්‍රී ආරක්ෂකයන්ට ප්‍රභූ ආරක්ෂවේ විධිවිධානයන් නීති රීති සියල්ල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදුකර තිබියදී නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයා මෙලෙස පිස්තෝලයක් රැගෙන නීති රීති උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයා අසලට පැමිණීමට උත්සහ කිරීම තුල ජනාධිපති ඝාතන සැලසුමක් තිබුණේද යන්න සැකයක් මේ වන විට ඇතිව තිබේ. එමෙන්ම එම රැස්වීම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවෝ ඒ කඩාකප්පල් කිරීම සඳහාද දැඩි උත්සාහයක් දරනු ලැබීය.
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Apr 26, 2015 #12 pavithra_uk said: රාජපර පරම්පරාව ගහපු ගැසිලි කියන්න ගට්ට නම් ඕකා තාමත් කියනවා ගහපුවා ගැන. Click to expand...
pavithra_uk said: රාජපර පරම්පරාව ගහපු ගැසිලි කියන්න ගට්ට නම් ඕකා තාමත් කියනවා ගහපුවා ගැන. Click to expand...