මහින්ද කට හෝදලාද බං කිව්වේ..
"මම රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කරන ඉල්ලීම මා ප්රතික්ෂේප කරන්න සූදානම් නෑ. ඒ නිසා රට වෙනුවෙන් මේ මාතෘභූමිය වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට අපි තරග කරන්න ඕනෑ කියා ඕනෑකමින් කියනවා. ඔබ කරන ඉල්ලීම මා එක සිතින් පිළිගන්නවා. ඒ නිසා මේ පැවැත්වෙන මහ මැතිවරණයට මේ ජන පවුරත් එක්ක අපි ඉදිරියට යනවා. "
කට හෝදලා කිව්වාද මන්දා
නොකියා කිව්වේ උන්ගේ කටයි..බඩයි..පවුලයි ගැන හිතලා එන්න යනවා කියලා නේ..
බලයට තියෙන කෑදර කමට කට දෙපැත්තෙන් කෙල හැලුන් නැති ටික විතරයි..
පොර මොකාක් හරි තොවිලයක් නටන්න යන බව, පහුගිය කාලේ පන්සල් පැත්තේ අරක් ගන්න කොට නිකමට වගේ හිතුනා...මළ පෙරේතයෝ කොහොමත් එන්නේ වෙස් වලාගෙන නේ...
කෙළවෙලා ඉන්න තරම මූන බලනකොටම පේනවා...
කොහොම පෞර්ෂයකින් හිටපු මනුස්සයෙක්ද...
රජෙක් වගේ ලස්සනට මැද මුලනට වෙලා මහජන ප්රසංසා ලබමින් ඉන්න තිබුණු චරිතයක්.
බලපං ඉන්න හැටි...දුකේ බෑ...නීකන් පීච්චං වෙනවා...
===================
ජීවිතයේ කිසිම දෙයකින් තෘප්තියක් ලබන්න දන් නැති පාළකයෙක්...!
රාජපක්ෂ නාමය ඉස්සරහට තවත් කෙලසෙන බව කල් වේලා ඇතිව දැනුණු නිසාදෝ මන්දා...චමල් නියම වෙලාවට විශ්රාම ගියා....