මහින්ද කහදගම එජාපය හා එක්වෙයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වී ඇත.

    ඔහු මෑතක දී පැවති එක්සත් ජාතික පක්ෂය උතුරු කොළඹ බලමණ්ඩල රැස්වීමටද සහභාගි වී තිබේ.

    කහඳගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු වන කහදගම මහතා මෑතක් වන තුරුම ඔහු එම පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළේය.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,156
    27,609
    113
    අපිට ඕනේ ආන්ඩුවක්.. රටට උකන ආන්ඩුවක්.. රාජපක්ක ආන්ඩුවක්.. කියලා තමන්ගේ පාඩුවේ උත්ගෝශනය කරපු මිනිස්සුන්ට ගහපු නාකි පොන්නයා ට රනිල් එක්ක පුක් පාරක් දාන්න ඔනේ වෙලා. නාකි පොන්නයව හොස්පිටල් දාන්න අයියෝ :ROFLMAO: :ROFLMAO: . අඩෝ වේස @2osama , @erozan, @elajani , @N A K A M U R A , @monson , @weer 11 , @ESL , @nicjosh83, @EVC මේ බලපිය වේස බයි හුච්චනි, බල්ලා මැරෙනකොට මැක්කෝ මාරුවෙනවා.

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වී ඇත.

    ඔහු මෑතක දී පැවති එක්සත් ජාතික පක්ෂය උතුරු කොළඹ බලමණ්ඩල රැස්වීමටද සහභාගි වී තිබේ.

    කහඳගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු වන කහදගම මහතා මෑතක් වන තුරුම ඔහු එම පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළේය.
    අන්තිමට මේකෙන් ඔප්පු වුනා පොහොට්ටුවන්ට මෙලෝ ලෑජ්ජාවක් නෑ කියලා සහා ටොයියන්ටත් කිසිම හිරිකිතයක් නෑතිව ඕන ගූ ගොඩක් ඉඹින්න පුලුවන් කියලා.
    ------ Post added on Jul 30, 2023 at 6:13 PM
     
    • Haha
    Reactions: SLK_sri