මහින්ද කෝටි විසිදහසක චූදිතයෙක්!

monson

Well-known member
  • May 7, 2007
    25,675
    28,718
    113
    මහින්ද කෝටි විසිදහසක චූදිතයෙක්!

    මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා වශයෙන් සිටියදී රුපියල් කෝටි විසිදහසකට (රු.කෝ. 20,000) අධික මුදලක් ලංකා බැංකුවෙන් වංචා සහගත ලෙස පරිහරණයකිරීමේ චූදිතයෙකු වී ඇති බව කෝප් වාර්තාවෙන් හෙළි වී ඇත.

    මෙය සිදු කර ඇත්තේ සමාගම් දෙකකට සහ රාජ්‍ය නොවන සංවිධාන දෙකකට රුපියල් කෝටි හයසිය විසිහතක් (රු.කෝ. 627) ලංකා බැංකුවට පොලු තැබීමට ඉඩ හැරීමෙන් සහ රුපියල් කෝටි දහනවදහස් තුන්සිය හැත්තෑ පහක් (රු.කෝ.19,375) ණය වශයෙන් ලබාගෙන එකදු වාරකයක් හෝ නොගෙවා සිටීමට ඉඩ හැරීමෙන්ය.

    රුපියල් කෝටි දහනවදහස් තුන්සිය හැත්තෑ පහ (රු.කෝ.19,375) ලබාගෙන ඇත්තේ ණය කරුවන් තිස්තුන්දහස් හයසිය අසූපස්දෙනෙකු (33,685) විසිනි. මේ අනුව ලංකා බැංකුවට රුපියල් කෝටි විසිදහසකට අධික පොලු තබා ඇත.

    උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

    - http://www.lankatruth.com/home/sinh...-42-12&catid=36:2011-10-17-04-27-38&Itemid=72
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අරං ඇවිත් අදත් මඩක් අරං ඇවිත්... අනුරාධපුර මීටිම දැක්කාම මඩ ලොරි පිටින් අරං වරෙන් අද..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795

    කවදා කෝප් වාර්තාවෙන්ද?

    ණය කරුවන් තිස්තුන්දහස් හයසිය අසූපස්දෙනෙක් ලංකා බැංකුවෙන් ණය අරං නොගෙවා ඉන්න එකට මුදල් ඇමති වගකිව යුතුද? ලංකා බැංකුවෙන් ඒ සම්බන්ධ නීතිමය පියවර අරං නැද්ද?

    ලංකා ඉරිදා සංග්‍රහයේ මේ ලිපිය කොහේද තියෙන්නේ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    අරං ඇවිත් අදත් මඩක් අරං ඇවිත්... අනුරාධපුර මීටිම දැක්කාම මඩ ලොරි පිටින් අරං වරෙන් අද..
    කෝප් වාර්තාව
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,675
    28,718
    113
    Lanka lost US$ 10m from Greek Bonds - Cabraal

    Shirajiv Sirimane
    Former Central Bank, Governor Cabraal at the press conference yesterday. Pictures by Sudam Gunasinghe

    Sri Lanka obtained Greek Bonds to the value of US$ 20 million but made a loss of US$ 10 million, admitted former Central Bank, Governor Ajith Nivard Cabraal said at a special press conference yesterday.

    - See more at: http://www.dailynews.lk/?q=business/lanka-lost-us-10m-greek-bonds-cabraal#sthash.6hzhbelW.dpuf
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,675
    28,718
    113
    Cabraal’s gamble: Lanka loses billions in bankrupt Greece

    By Our Economic Affairs Correspondent
    View(s):

    A Central Bank investment of about 22 million euros valued last year at more than Rs 3.4 billion in Greek Government Bonds will be lost to Sri Lanka due to the acute economic crisis in that country.

    This week, the Committee on Public Enterprises (COPE), the parliamentary watchdog that monitors finances in state organisations, learnt that the Auditor General (AG) has questioned the “viability” of the Central Bank’s analysis on “market conditions” and held that this “investment is questionable”.

    The AG has also noted that at the time the transaction was made, the international rating agency Moody’s had downgraded Greece to “B1”. Even obligations rated “B”, the AG has noted, are considered speculative and subject to high risk.
    Making matters worse is the AG’s observation that no approval of the Central Bank’s Monetary Board has been obtained for the investment in question. Approval had been given by Governor (Nivard Cabraal), a Deputy Governor and an Assistant Governor “stating that these securities will be added to the high yielding tranche and in general to be kept until maturity��”

    In their response, the Central Bank did not dispute the colossal loss nor offer answers to the Auditor General’s observations. A statement posted on its website simply claimed that when the investment was made, Greece “had the backing of the European Financial Stability Fund (EFSF) which had�an AAA rating and therefore the Greek Bonds were considered sound even though Greek rating itself was lower than the investment rate.” The Bank said “The investments in Greece Bonds were a small fraction of the Central Bank total Europe portfolio and the loss of the Greek bonds was comfortably offset by higher returns from other investments.”

    The Central Bank investment on Greek Government Bonds had a face value of 30 million euros. That was for a real investment of 22,163,500 euros (or Rs 3,472,576,045) on April 5 last year. A shocked COPE Chairman and Minister D.E.W. Gunasekera had asked Governor Cabraal whether he did not realise that Greece was headed for economic ruin when the investment was made.

    - http://www.sundaytimes.lk/120708/ne...a-loses-billions-in-bankrupt-greece-5565.html
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    jabok

    අරං ඇවිත් අදත් මඩක් අරං ඇවිත්... අනුරාධපුර මීටිම දැක්කාම මඩ ලොරි පිටින් අරං වරෙන් අද..

    jabok

    sosswj.png
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අරං ඇවිත් අදත් මඩක් අරං ඇවිත්... අනුරාධපුර මීටිම දැක්කාම මඩ ලොරි පිටින් අරං වරෙන් අද..
    1. වෙහෙර ගිලපු අපිට අග්ගලාව කජ්ජක්ද මල්ලි... හිටං :P
    2. ඔය මීටීම ඉවරවුන ගමන් අද තව එකෙක් කනවා මහින්දගෙන්... හිටං, බලමු අද කවුද කන්නේ කියලා... හිටං :P
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,455
    113
    Panadura
    වැරදුණු මඩ.... කෝප් කමිටුව වාරණය කරලා ටික දවසක් වෙනවා. :lol::lol::lol:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    මිනිස්සු හූකියයි කියල බයට... හොදවැඩේ ගොට්ට අල්ලන්න ගියාට... ජබුක් මහින්ද නෙවේ දුමින්ද ඇනිබල්ගෙ ලනු ගිල්ල

    tho wage boru karayek

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහභාගී බැවින් ප්‍රතිපත්තිමය කාරණා නිසා එලෙස සහභාගී නොවන බව ද ඔහු පවසයි.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    tho wage boru karayek

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහභාගී බැවින් ප්‍රතිපත්තිමය කාරණා නිසා එලෙස සහභාගී නොවන බව ද ඔහු පවසයි.

    උටම ලැජ්ජා ඇති මෛත්‍රීට ගොට්ට අල්ලපු ලොකුඋන් unpට පැන්න.. දඩින් බිඩින් ගාල උප ලේකම් උනා රෙද්දක් ඇදන් නැග්ගහැකිද වේදිකාවට මිනිස්සු හූ කියනවා..
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    tho wage boru karayek

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහභාගී බැවින් ප්‍රතිපත්තිමය කාරණා නිසා එලෙස සහභාගී නොවන බව ද ඔහු පවසයි.

    danna deyak katha karapan u enne naththe minissu huu kiynawa ewagema MR ekka tharahai awath kuruth gananganne na porawa adu tharame katha karanawath dennena eka nissa ennenathhte godak durata pora pardi mepara.

    PS awath lajantuwa inna wenne pathakata wela kuruth gananganne nathi hinda.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    danna deyak katha karapan u enne naththe minissu huu kiynawa ewagema MR ekka tharahai awath kuruth gananganne na porawa adu tharame katha karanawath dennena eka nissa ennenathhte godak durata pora pardi mepara.

    PS awath lajantuwa inna wenne pathakata wela kuruth gananganne nathi hinda.

    weradiprachaara.jpg