මහින්ද කෝටි විසිදහසක චූදිතයෙක්!
මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා වශයෙන් සිටියදී රුපියල් කෝටි විසිදහසකට (රු.කෝ. 20,000) අධික මුදලක් ලංකා බැංකුවෙන් වංචා සහගත ලෙස පරිහරණයකිරීමේ චූදිතයෙකු වී ඇති බව කෝප් වාර්තාවෙන් හෙළි වී ඇත.
මෙය සිදු කර ඇත්තේ සමාගම් දෙකකට සහ රාජ්ය නොවන සංවිධාන දෙකකට රුපියල් කෝටි හයසිය විසිහතක් (රු.කෝ. 627) ලංකා බැංකුවට පොලු තැබීමට ඉඩ හැරීමෙන් සහ රුපියල් කෝටි දහනවදහස් තුන්සිය හැත්තෑ පහක් (රු.කෝ.19,375) ණය වශයෙන් ලබාගෙන එකදු වාරකයක් හෝ නොගෙවා සිටීමට ඉඩ හැරීමෙන්ය.
රුපියල් කෝටි දහනවදහස් තුන්සිය හැත්තෑ පහ (රු.කෝ.19,375) ලබාගෙන ඇත්තේ ණය කරුවන් තිස්තුන්දහස් හයසිය අසූපස්දෙනෙකු (33,685) විසිනි. මේ අනුව ලංකා බැංකුවට රුපියල් කෝටි විසිදහසකට අධික පොලු තබා ඇත.
උපුටාගැනීම ලංකා ඉරිදා සංග්රහය
- http://www.lankatruth.com/home/sinh...-42-12&catid=36:2011-10-17-04-27-38&Itemid=72