මට හිතෙන්නේ මහින්ද තමයි ශිරන්තිවත් ඇදගෙන යන්නේ කතෝලික ආගම අදහන්න.බුදු බණ අනුව කල කම් පල දෙනවමයි.ඒක රජ වෙලා හිටියත් වලක්වන්න බෑලූ.shiranthi katholika maye hithe..
නමුත් කතෝලික ආගම අනුව දෙවියන් වහන්සේ අදහලා ෆාදර් කෙනෙක් ඉස්සරහා පව් පාපෝචාරණය කරාම පව් සේදිලා ඔක්කොම පව් අහෝසි වෙලා යනවා.
ඒක තමයි එකම පිහිට. දේශපාලනය කරන්න කොච්චර මිනීමරලා ඇතිද? චන්ද දිනන්න කොච්චර බොරු කියලා ඇතිද? හැම තිස්සෙම ඩෝප් පිටලු ඉන්නේ. එතකොට කොච්චර මාලිනීට සබිතාට සංගිතාට,අනර්කලිට ,උපේක්ෂාට ,ගීතාට දීලා ඇද්ද?
එතකොට කොච්චර කොමිස් ගහලා,සල්ලි හොරකම් කරලා ඇතිද? වරායෙන්,පාලම්,පාරවල් වලින් කොච්චර ඇදලා ඇතිද?
ඉතින් බුදු බණ අනුව පව් සෝදන්න බෑනේ. කතෝලික ආගම අනුව අරක්කු බීලා ගඳ යන්න මවුත් වෝෂ් කරනව ,පව් ටික වොෂ් කරගන්න පුලුවන්.ලංකාවේ ඉන්න දේශපාලුවන් ඔක්කොම බුදු දහම අනුව අපායට තමයි යන්නේ.හෙල උරුමය සාදුලා සිවුරු පිටින් අපායට යනව මහන වෙලා පොලිටික්ස් කරනවට.





, uba piligaththe na kiyala mona karannada
r.it dosnt mean after he met some one and changing to anthr religion.u are an asshole,dats only i hv to say