අනේ එහෙම කරන්න එපා මචං, ලංකාව ගැන අනුකම්පා කරපං...
උඹ එහෙම හිතුවොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නැහැ...
(උඹට තිබුනෙ මේ ත්‍රෙඩ් එක ගොං කතා සෙක්ෂන් එකට දාන්න එහෙම සෙක්ෂන් එකක් තිබුන නං)



![]()
සිය උග්‍ර දැඩි මතධාරි කතෝලික බිරිඳගේ දැඩි බලපෑම මත අශීර්වාද ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ වතිකානුවේ පාප් වහන්සේ හමුවෙයි.ලංකාවේ පාප් වහන්සේ පස් පාරක් පමණ මුන ගැසී ඇති මහින්ද රාජපක්ෂගේ ආගම ගැන සැකයක් මතු වෙමින් පවතියි. නාමල්, යෝෂිතලා කතොලික පැස්ටර්වරුන්ගේ සෙන් තෝමස් විදුහලේ කතෝලික පරිසරයක් ලෙස හැදී වැඩී ඇත. මේ වගේ එවුන් රටේ නායක කමට ගන්නේ අපේ බෞද්ධ සාශනය වනසා දමන්නද?සිය පුතාලා බෞද්ධ කෙල්ලන් කසාද බඳිනවාට ශිරන්ති මැඩම් දැඩි ලෙස විරුද්ධ කෙනෙකි.
මේකයි අපි බෞද්ධයන් වශයෙන් අවදියෙන් ඉන්න ඕන නේද? වෙන රටවල් වලට වැද්ද ගන්නේ නැති නිසා පහසුවෙන් හම්බවෙන්න පුලුවන් රාජ්‍ය නායකයා පෝප් නිසා යනවද එහෙම නැත්නම් ආගමික භක්තිය නිසා යනවද කියලා හරියටම කියන්න බෑ.නමුත් මහින්ද අසාමාන්‍ය විදිහට වතිකානු ගිහින් තියෙනවා.අපේ කිසිම නායකයෙක් මෙච්චර ගිහින් නෑ. කවුරුත් ගිහින් නෑ එහේ.පෝප් මෙහෙ ආවා මිසක්.නමුත් පෝප් ලංකාවට එනවට බෞද්ධ හාමුදුරුවරු කැමත්තක් දැක්වුයේ නැත.ඒ ඒක විශාල ආගමික ප්‍රචාරයක් නිසා.

rajaya nayakayek agamika nayakayek muna gasunama eka agamakata yamak wenawada
ubala li madiyo ban
katholika aya lankawe innawa ithin e ayageth nayakaya mahinda thamyi


නාමල්, යෝෂිතලා කතොලික පැස්ටර්වරුන්ගේ සෙන් තෝමස් විදුහලේ කතෝලික පරිසරයක් ලෙස හැදී වැඩී ඇත. මේ වගේ එවුන් රටේ නායක කමට ගන්නේ අපේ බෞද්ධ සාශනය වනසා දමන්නද
munta pissu malliමුලින් කියන්න ඔන මෙක සුනඛ පොස්ට් එකක් කිසිම තෙරුමක් නැත...
අනගාරික ධර්මපාලතුමාත් සාන්ත තොමස් විදුහලේ ඉගෙනගත් බව ඔබ නොදන්නෙහිද?-ඔකේ ඉගෙනගත් පලියට එතුමා ලඟ තිබු සිංහල බෞද්ධ කම ගිලිහුනිද?

munta pissu malli![]()




මම මහින්ද රාජපක්ෂ බෞද්ධයෙක් ලෙස ආය පිලි ගන්නේ නෑ. මහින්ද ජුවාන් රාජපක්ෂ විදිහට හිතන්නේ.





