මහින්ද ක‍තෝලික ලෙස බෞතීස්ම වෙයි

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    73 point(s) total Latest Reputation Received ThreadDateComment
    reputation_neg.gif
    මහින්ද ක‍තෝලික ලෙස... 06-09-2012 03:26 PMDulhan Si Saji Dharti Khula Yeh Aasman Bulata Hai Humein Phir Woh Chaahat Ka Samaa Aa Ab Laut Chalen ...
    reputation_neg.gif
    මහින්ද ක‍තෝලික ලෙස... 06-09-2012 12:54 PMpalayan wal pakaya yanna... u giya kiyala thota puka da??
    reputation_neg.gif
    මහින්ද ක‍තෝලික ලෙස... 06-09-2012 12:54 PMpala ponna hukanna boru noda
    reputation_neg.gif
    මහින්ද ක‍තෝලික ලෙස... 06-09-2012 12:41 PMගොදයට මැජික් කියන්නේ ඕක තමා. උඹ දුප්පත් කි&#35
    reputation_neg.gif
    මහින්ද ක‍තෝලික ලෙස... 06-09-2012 02:58 AMlol
    para ballange para vada...
     
    • Like
    Reactions: Dead Island

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    රාජපක්ෂලා ,බන්ඩාරනායකලා කියන්නේ හාමුලා.නිලමෙලා නෙවෙයි. මේ හාමුලා කියන්නේ සුද්දන්ට කත් ඇදලා,සපත්තු ලොවලා,බැල මෙහෙවරකම් කරලා ධනවත් වෙලා වංශවත් වුන සාමාන්‍ය කුල වල අය.
    නිලමෙලා කියන්නේ සිංහල රජවරුන්ගෙන් පැවතගෙන ආපු උසස් කුල වල අය.මේ අය හුඟක් සුද්දන්ට එරෙහිව සටන් කරලා මලා.අනිත් අය සුද්දන්ගේ කැපිල්ල නිසා හුඟක් දනය සහ තනතුරු අහිමි කර ගත්තා.
     
    • Like
    Reactions: SANI99

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මහින්දගේ බලු කුක්කන්ට රිදිලා මගේ රෙප් 25ක් කපලා.
    :growl:

    ඕක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. කුරුසයෝ එළකිරි එකේ වැහි වැහලා. උඹ උන්ට එක වචනයක් කිව්වොත් රෙප් යන්නේ බුරුතු පිටින්. නමුත් උන් යටින් ගේම දෙන්නේ හම්බයෝ වගේ නෙවෙයි.
    අඩුම ගානේ අපි දන්නවා මොකාද හම්බයා කියන්නේ කියලා නමුත් කුරුසයෝ ඉලුමිනටි කාරයෝ වගේ ඉදගෙන ගේම දෙන්නේ.
     

    Lanka Out

    Member
    Jun 9, 2012
    57
    17
    0
    මට හිතෙන්නේ මහින්ද තමයි ශිරන්තිවත් ඇදගෙන යන්නේ ක‍තෝලික ආගම අදහන්න.බුදු බණ අනුව කල කම් පල දෙනවමයි.ඒක රජ වෙලා හිටියත් වලක්වන්න බෑලූ.
    නමුත් ක‍තෝලික ආගම අනුව දෙවියන් වහන්සේ අදහලා ෆාදර් කෙනෙක් ඉස්සරහා පව් පාපෝචාරණය කරාම පව් සේදිලා ඔක්කොම පව් අහෝසි වෙලා යනවා.
    ඒක තමයි එකම පිහිට. දේශපාලනය කරන්න කොච්චර මිනීමරලා ඇතිද? චන්ද දිනන්න කොච්චර බොරු කියලා ඇතිද? හැම තිස්සෙම ඩෝප් පිටලු ඉන්නේ. එතකොට කොච්චර මාලිනීට සබිතාට සංගිතාට,අනර්කලිට ,උපේක්ෂාට ,ගීතාට දීලා ඇද්ද?
    එතකොට කොච්චර කොමිස් ගහලා,සල්ලි හොරකම් කරලා ඇතිද? වරායෙන්,පාලම්,පාරවල් වලින් කොච්චර ඇදලා ඇතිද?
    ඉතින් බුදු බණ අනුව පව් සෝදන්න බෑනේ. ක‍තෝලික ආගම අනුව අරක්කු බීලා ගඳ යන්න මවුත් වෝෂ් කරනව ,පව් ටික වොෂ් කරගන්න පුලුවන්.ලංකාවේ ඉන්න දේශපාලුවන් ඔක්කොම බුදු දහම අනුව අපායට තමයි යන්නේ.හෙල උරුමය සාදුලා සිවුරු පිටින් අපායට යනව මහන වෙලා පොලිටික්ස් කරනවට.

    මහින්ද රට්ටුන්ට පෙන්න නමට බෞද්ධ.
    හෙළ උරුමය පහුගිය දා ප්‍රකාශ කරා මේ රජයෙන් බෞද්ධාගම සුරැකිමට බෞද්ධ උරුමයන් රැකිමට සිදුවිය යුතු වැඩ කොටස සිදු වෙන්නෙ නැහැ කියලා.
    එහෙම කියලා ඒ අයත් මේ ආන්ඩුවෙම ලැගලා ඉදගෙන බඩගොස්තර පාලන තන්ත්‍රයට සහයොගය දෙනවා.