මහින්ද ගහන අලුත්ම ගේම් එක ✖

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මහින්ද අගමැති වුනොත් අනිවා මෛත්‍රීව මරලා ජනාධිපති කම ගන්නවා.
බලමු මෛත්‍රීගෙ ආයුෂ කොහොම වෙයිද කියලා :(
 
  • Like
Reactions: NextGen

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මහින්දයගෙ ප්ලෑන් එක කුරුණෑගලින් ලක්ෂ පහක් විතර මනාප අරන් දිනන්න. ඊට පස්සෙ අගමැතිකම ඉල්ලල වහල්ලුන්ව පාරෙ ඇවිද්දවයි. කොහොම හරි අගමැතිකම අරගෙන ගෝටව දම්මල මෛතිපාලව මරවයි. එතකොට මහින්දය නිකන්ම ජනාධිපතිවෙනව. කොහොමද ටිකිරි මොළේ???

    හම්බන්තොට අතෑරල කුරුණෑගල තෝරගත්තෙ එහෙ ජනගහණය වැඩි නිසා. රෙකෝඩ් එකක් තියන්න හිතාගෙන. අනේ මට ජන්ද ලක්ෂ පහක් ලැබුනා... අගමැති කරපන්කෝ කියල... ඊ ඊ ගාල අඩයි මීහරක වගෙ

    මහින්දයට අගමැතිකම දෙනව කියන්නෙ මෛත්‍රි තමන්ගෙ අවසාන කැමැත්ත ලියල හිටන් කරන්න වෙන වැඩක්
    :shocked:

    මුන් හීන ලෝක වල ජීවත් වෙන මෝඩ රැලක්.හීනයක් දැක්කාම නැගිටපු ගමන් මෙතන තප්පුලනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,632
    113
    Auckland
    044.jpg
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මහින්දට දිනන්න බෑ. හොරු එක්ක ගිහින් දිනන්න පුලුවන් නම් ගොන්නුන්ගෙන් ඡන්දය විමසන්න වෙනවා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මහින්දයගෙ ප්ලෑන් එක කුරුණෑගලින් ලක්ෂ පහක් විතර මනාප අරන් දිනන්න. ඊට පස්සෙ අගමැතිකම ඉල්ලල වහල්ලුන්ව පාරෙ ඇවිද්දවයි. කොහොම හරි අගමැතිකම අරගෙන ගෝටව දම්මල මෛතිපාලව මරවයි. එතකොට මහින්දය නිකන්ම ජනාධිපතිවෙනව. කොහොමද ටිකිරි මොළේ???

    හම්බන්තොට අතෑරල කුරුණෑගල තෝරගත්තෙ එහෙ ජනගහණය වැඩි නිසා. රෙකෝඩ් එකක් තියන්න හිතාගෙන. අනේ මට ජන්ද ලක්ෂ පහක් ලැබුනා... අගමැති කරපන්කෝ කියල... ඊ ඊ ගාල අඩයි මීහරක වගෙ

    මහින්දයට අගමැතිකම දෙනව කියන්නෙ මෛත්‍රි තමන්ගෙ අවසාන කැමැත්ත ලියල හිටන් කරන්න වෙන වැඩක්
    :shocked:

    my3 ge awasanaya den kohomat pehedili, mahinda dinuwat ranil dinuwat u iwarai, mahinda ekka weda kalat, ranil ekka weda karanna wenne ne, ranila kiyanne kisima minihek kiyna ewa ahana ekek neme, sirisena gedara yanne kawadahari lankawe most hated man wela, :nerd:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    මහින්දයගෙ ප්ලෑන් එක කුරුණෑගලින් ලක්ෂ පහක් විතර මනාප අරන් දිනන්න. ඊට පස්සෙ අගමැතිකම ඉල්ලල වහල්ලුන්ව පාරෙ ඇවිද්දවයි. කොහොම හරි අගමැතිකම අරගෙන ගෝටව දම්මල මෛතිපාලව මරවයි. එතකොට මහින්දය නිකන්ම ජනාධිපතිවෙනව. කොහොමද ටිකිරි මොළේ???

    හම්බන්තොට අතෑරල කුරුණෑගල තෝරගත්තෙ එහෙ ජනගහණය වැඩි නිසා. රෙකෝඩ් එකක් තියන්න හිතාගෙන. අනේ මට ජන්ද ලක්ෂ පහක් ලැබුනා... අගමැති කරපන්කෝ කියල... ඊ ඊ ගාල අඩයි මීහරක වගෙ

    මහින්දයට අගමැතිකම දෙනව කියන්නෙ මෛත්‍රි තමන්ගෙ අවසාන කැමැත්ත ලියල හිටන් කරන්න වෙන වැඩක්
    :shocked:

    ehema ba ban. 19 n 2 paarak President una ekek ta aye president wenda ba.

    matanam hitenne my3 mahindawa halalama daanda yatin gemak gahanne.
     
    අනේ උබේ උය බැඳුම්කර අඳෝනාව නවත්තගනින් බන්. හොරා කියලා ඉස්සෙල්ලා ඔප්පු කරලා ඉඳපන්, සාක්ශි ඇතුව. පාර්ලිමේන්තුව විසිරුවා, කෝප් එකට ඇඟිල්ල ගැහුවා වැල් බයිලා නැතුව...

    eheunm me aanduwath thama horu kauda kiyala oppu kale na ne :lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හොරුන්ට ඉඩ නැත්තං රනිල් අගමැති උනේ කොහොමද ?

    බලාගෙනයද්දි
    UNP
    එකේ ඔක්කොම දූෂණ වලින් තොර මහා ධාර්මික පුත්ගලයින්
    මුන් හොරකම කියන
    වචනෙවත් අහල නෑ.....:shocked:
    පව් බං

    :lol:

    • Like
    Reactions: kinkon

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ උබේ උය බැඳුම්කර අඳෝනාව නවත්තගනින් බන්. හොරා කියලා ඉස්සෙල්ලා ඔප්පු කරලා ඉඳපන්, සාක්ශි ඇතුව. පාර්ලිමේන්තුව විසිරුවා, කෝප් එකට ඇඟිල්ල ගැහුවා වැල් බයිලා නැතුව...

    මහින්දත් හොරා කියපන්කො එහෙනන් සාක්ශි ඇතුව? රනියට විරැ්දධව නන් කෝප් එක හරි තියෙනවා... මහින්දට විරැද්ධව තියෙන්නෙ මොකක්ද? ලැම්බෝරගිනී එකද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අනේ උබේ උය බැඳුම්කර අඳෝනාව නවත්තගනින් බන්. හොරා කියලා ඉස්සෙල්ලා ඔප්පු කරලා ඉඳපන්, සාක්ශි ඇතුව. පාර්ලිමේන්තුව විසිරුවා, කෝප් එකට ඇඟිල්ල ගැහුවා වැල් බයිලා නැතුව...

    අහ්හ් ඔබතුමා නේද බැඳුම්කර ලිපියේ කොමෙන්ට් කළේ කුඩු වෙන්න රිප්ලයි කරනව කියල එදාම? කෝ පැත්ත පළාතේ ඇවිල්ලා නෑනේ ඊට පස්සේ ඈ? :lol::lol:

    ලොල් FB එකෙ දාන හැමදේම ඇත්ත කියලා හිතන උබලා වගේ බයියන්ට ඉතින් මේවා හොඳයි. ඉවසලා ඉන්න ඇත්ත එලිවෙයි ලඟදිම... very soon..! සමහරවිට අද දවස ඇතුලතම..

    Thread එකට subscribed කලේ ඒකයි කුඩු වෙන්න reply කරන්න.. කොහෙද ගං බිජ්ජෙක් මැද්දට පැන්නානෙ..
     
    awul.news

    Member
    Mar 19, 2015
    59
    13
    0
    colombo
    [FONT=&quot]කටකතා සහ ෆේස්බුක් රංචු[/FONT]’
    [FONT=&quot]අද එක්සත් ජාතික පක්‍ෂ සිරිකොත මූලස්ථානයේ [/FONT]‘[FONT=&quot]කටකතා රංචුවක්[/FONT]’ [FONT=&quot]පුහුණු[/FONT] [FONT=&quot]කරනවා. එතැන [/FONT]5,000[FONT=&quot]ක රංචුවක් සිටිනවා. එක් අයෙකුට දවසට රුපියල් [/FONT]1200-2000[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]අතර කුලියක් ගෙවනවා. හන්දිගානේ ඉඳගෙන[/FONT], [FONT=&quot]බස්රථවලට නැඟගෙන මහින්දට බනින්න[/FONT], [FONT=&quot]මෛත‍්‍රීට බනින්න[/FONT], [FONT=&quot]තවත් එජාපයට අභියෝගයක් වන නායකයන්ට බැන වදින්න[/FONT], [FONT=&quot]තමයි මේ[/FONT] [FONT=&quot]අයට පවරලා තියෙන්නේ. ඒ වගේම [/FONT]‘[FONT=&quot]එජාපය දිනනවා[/FONT]’ [FONT=&quot]කියන කෘති‍්‍රම මතය ඇති කිරීමත්[/FONT] [FONT=&quot]ඔවුන්ට පවරලා තියෙනවා. අද අරලියගහ මන්දිරයට අල්ලපු බිල්ඩිමේ එජාපයේ[/FONT] [FONT=&quot]ෆෙස්බුක් රංචුව වැඩ පටන් අරන් තියෙනවා. එතැන කුලී කාරයෝ [/FONT]400[FONT=&quot]ක් ලැප්ටොප් සමඟ[/FONT] [FONT=&quot]රුපියල් [/FONT]1200-2000[FONT=&quot]ත් අතර දවස් පඩියට වැඩ කරනවා. ඔයිට හොඳයි ඉදිකිරිම්[/FONT] [FONT=&quot]කටයුතු කරන තැනක සිමෙන්ති අනලා දීලා රුපියල් [/FONT]2000[FONT=&quot]ක දවස් පඩියක් අරන් පවුලට[/FONT] [FONT=&quot]කන්න දුන්නා නම්. එහෙම කළා නම් බඩට වගේම හිතටත් සහනයක් තියෙනවා. මේ අය සමාජ[/FONT] [FONT=&quot]ජාලා වෙබ් අඩවි තුළට රිංගලා කෘති‍්‍රම මතයක් ඇති කරන්න කටයුතු කරනවා.[/FONT]