මහින්ද ගැනය

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    වීදි සටනකට ගැහුවා
    කම්කරුවා නැති කෙරුවා

    ඔලු පැලෙන්න වෙඩි තියාපු
    මහින්දයා අපට එපා

    අවනීතිය රජ කරන්න
    බලය අතට දුන්නෙ කවුද

    මැරකම් පෙන්වන්නෙ අපට
    දුප්පත් අපි වහ කදුරුද

    කළාපෙ අපි මේ කියන්නෙ
    මේක හොඳට හිතට ගන්න

    විනාසෙකට මුල පුරන්න
    එපා ආයෙ ඉඩ තියන්න

    විශරාමය බලෙන් දෙන්න
    බියගම මළගමක් කළා

    රට හදන්න ඉඩක් දෙන්න
    මහින්ද දැන් ගෙදර යන්න

    යුද්දය ගැන පොත පෙරළා
    රටින් ගත්ත පදවි එපා

    භීෂණයට රට බිළි දුන්
    මහින්දයා අපට එපා
     
    • Like
    Reactions: hcf

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    සිරාවටම බන් ,, ඕක රට බාර ගත්ත දවසේ ඉඳන් රටට හෙනම අපලෛ ,, ඌ මොනවා කලත් උටම චන්දෙ දෙන ගොන් හරක් අපේ සමාජයේ තවත් ඉන්නවා :no::no::no::no::no::no::no::no:
     
    • Like
    Reactions: genius89

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සිරාවටම බන් ,, ඕක රට බාර ගත්ත දවසේ ඉඳන් රටට හෙනම අපලෛ ,, ඌ මොනවා කලත් උටම චන්දෙ දෙන ගොන් හරක් අපේ සමාජයේ තවත් ඉන්නවා :no::no::no::no::no::no::no::no:

    කතාව ඇත්ත... :growl::growl::growl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    reputation_neg.gif
    මහින්ද ගැනය 06-03-2011 1:40 AM sitharaJAYA's Avatar sitharaJAYA

    මොකද බන් අනුන්ගේ මතයක් දරාගන්න බැරි තරම් උබලා බන්කොලොත් පොරවල් ද?:oo:
    අනූන්ගේ මත ඉවසන්න බැරි නම් මෙවගේ තැන් වලට එන්නේ නැතුව ඉදපල්ලා..:eek:
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    සිරාවටම බන් ,, ඕක රට බාර ගත්ත දවසේ ඉඳන් රටට හෙනම අපලෛ ,, ඌ මොනවා කලත් උටම චන්දෙ දෙන ගොන් හරක් අපේ සමාජයේ තවත් ඉන්නවා :no::no::no::no::no::no::no::no:

    siraawata pattama apalai nee da machan.....apale wadikamata, awrudu 30 withara thibba war ekath ewara unaa....anee uba wagee gon harakek....ubawa hodai kuburu haaanna daaanna...:lol:
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    siraawata pattama apalai nee da machan.....apale wadikamata, awrudu 30 withara thibba war ekath ewara unaa....anee uba wagee gon harakek....ubawa hodai kuburu haaanna daaanna...:lol:

    යුද්දේ ඉවර කලේ මහින්දද ,, ෆොන්සේකා ද කියපන් ????.,, මහින්ද කලේ අනුන්ගේ පහනින් එලිය බලපු එක ,, ෆොන්සේකාට වැරදුනේ සන්දානෙන් චන්දෙ ඉල්ලන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයෙන් චන්දෙ ඉල්ලපු එක ,, එහෙම නොඋනනම් ෆොන්සේකාත් අද KP වගේ හොඳ පුටුවක,, කොටිය උන කප් අද හොඳ තැන් වල ඉද්දි ,, යුද්දේ ඉවර කරපු ෆොන්සේකා අද හිරේ ,, තවත් මොනවද බන් උබ කියන්නේ දැන්වත් ඔය පාට ඇත ඇරලා ඇත්ත දැකපන්
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    යුද්දේ ඉවර කලේ මහින්දද ,, ෆොන්සේකා ද කියපන් ????.,, මහින්ද කලේ අනුන්ගේ පහනින් එලිය බලපු එක ,, ෆොන්සේකාට වැරදුනේ සන්දානෙන් චන්දෙ ඉල්ලන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයෙන් චන්දෙ ඉල්ලපු එක ,, එහෙම නොඋනනම් ෆොන්සේකාත් අද KP වගේ හොඳ පුටුවක,, කොටිය උන කප් අද හොඳ තැන් වල ඉද්දි ,, යුද්දේ ඉවර කරපු ෆොන්සේකා අද හිරේ ,, තවත් මොනවද බන් උබ කියන්නේ දැන්වත් ඔය පාට ඇත ඇරලා ඇත්ත දැකපන්

    mahinda thaniyama war eka ewara karee na thamai...commander witharak hitiyath war eka karanna baa ne ban....okomalla hariyata karapu hinda thamai war eka ewara unee......
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    mahinda thaniyama war eka ewara karee na thamai...commander witharak hitiyath war eka karanna baa ne ban....okomalla hariyata karapu hinda thamai war eka ewara unee......

    උබ කියන කතාව හරි මචන් , එත් ෆොන්සේකාව හිරේට දාලා මහින්ද තනියම වාසි ගන්න එක උබ කියන්නේ හරිද ?? බොරු යුද අපරාද ගොනු කරලා අර මිනිහව ඇතුලට දාලා ,, සුදු කොඩි නෙමෙඉ හෙළුවෙන් ආවත් කොටියා කොටියමනේ බන්, උට වෙඩි තිබ්බ එකේ ඇති වැරැද්ද මොකක්ද..........
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    mahinda thaniyama war eka ewara karee na thamai...commander witharak hitiyath war eka karanna baa ne ban....okomalla hariyata karapu hinda thamai war eka ewara unee......

    umbata teren natte okkomala karapu eken mahindai,gotai lakunu daganna eka.ara pattaka hitapu wimalayat(upawasa wansa)t lakunu dagannawa,oka galakwat gahuwada?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    mahinda thaniyama war eka ewara karee na thamai...commander witharak hitiyath war eka karanna baa ne ban....okomalla hariyata karapu hinda thamai war eka ewara unee......
    Eh unata Genral Fonseka nathuwa wena ekkenk hitiyanan ohoma war eka karaida..amathaka karanna efa rata wenuwen bomb blast ekakatath face kala..ehema karafu real war hero thama ada jail eke inne:no::no::no:
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    ape rate democracy ballata gihillla.no law. mokkkda ban me rata.ranilaya ka gatta ban kota pasne hinda miniha apu dawsa wala yudde ewrayak karla dammnam rata diyunui ban.
     
    Last edited:

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    ape rate democracy ballata gihillla.no law. mokkkda ban me rata.ranilaya ka gatta ban kota pasne hinda miniha apu dawsa wala yudde ewrayak karla dammnam rata diyunui ban.

    oya koi ka aaawath rata kanawa ban......War eka ewara karapu eka witharai mee anduwe thiyana eka ma hoda....wena special scene ekak naa....habai Ranil nam ethin poddak wath hari yana ekek ne mee.....UNP eken wene ekak enawa nam hodai......
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    oya koi ka aaawath rata kanawa ban......War eka ewara karapu eka witharai mee anduwe thiyana eka ma hoda....wena special scene ekak naa....habai Ranil nam ethin poddak wath hari yana ekek ne mee.....UNP eken wene ekak enawa nam hodai......

    sajith tamai ban.ranilta denne one foreign ministry.