මහින්ද ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mahindata yudde karanna vuney e kaale build-up vuna jana rella nisa. Ekata JVP saha Hela Urumaya vagey ayada sadhaka vuna. E rella enna ennama loku vuna. Eken lebuna (snowball effect nisa) thalluva thamai victory ekata hethu vuney. Kochchara sera vunaada kivvoth Mahindata vath eka navaththaganna berividihata giya.
    Eka e velavata set vuna balavegayak, hariyata 1996 World Cup eka dinna vagey. Ema dinum kaatavath pudgalikava bukthi vindiyaheki ewa nemei. It was a collective effort. :P

    පුහ්... කොහේද බූතයෝ ජන රැල්ලක් හැදුන‍ෙ? කවද්ද එහෙම එකක් හැදුනේ 2006 කාලේ?

    1996 වර්ල්ඩ් කප් එක කලෙක්ට්වි එෆර්ට් එකක් නන් අර අර්ජුනයා මොකෝ කප් එක ගත්තු ෆොටෝ පෙන්න පෙන්න තැන තැන යන්නෙ "කප් එක ගෙනාපු නායකයා" කිය කිය... ?
    :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පුහ්... කොහේද බූතයෝ ජන රැල්ලක් හැදුන‍ෙ? කවද්ද එහෙම එකක් හැදුනේ 2006 කාලේ?

    1996 වර්ල්ඩ් කප් එක කලෙක්ට්වි එෆර්ට් එකක් නන් අර අර්ජුනයා මොකෝ කප් එක ගත්තු ෆොටෝ පෙන්න පෙන්න තැන තැන යන්නෙ "කප් එක ගෙනාපු නායකයා" කිය කිය... ?
    :lol:
    :baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    11807567_1635301480089902_230040853489437374_o.jpg

    aiyo ranil :lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පුහ්... කොහේද බූතයෝ ජන රැල්ලක් හැදුන‍ෙ? කවද්ද එහෙම එකක් හැදුනේ 2006 කාලේ?

    1996 වර්ල්ඩ් කප් එක කලෙක්ට්වි එෆර්ට් එකක් නන් අර අර්ජුනයා මොකෝ කප් එක ගත්තු ෆොටෝ පෙන්න පෙන්න තැන තැන යන්නෙ "කප් එක ගෙනාපු නායකයා" කිය කිය... ?
    :lol:

    උබ මොනාද දන්නේ නම් උබ 2006 10 වසරේ නේද ?? උබට මතකද ඒ කලේ ධෙශපාලන තත්වය. මහින්ද යුද්දේ කලේ උගේ උවමනාවට නෙමයි මහින්ද එහෙනම් මුලින් යුද්දෙට කැමති වෙන්න් එපයි. මහින්ද ජවිපට ආණ්ඩුවට එකතුවෙන්න් කියල කියනවා. ජබිපේ කියනවා කොටි තහනම් කරන්න නොර්වෙය් අයව යවන්න, උතුරු බ්නගෙන හිර වෙන් කරන්න කියල තවත් යෝජනා 7 තියනවා මට මත නැහැ. මහින්ද එචාට කැමති උනේ නැහැ.

    මහින්ද කලේ කරු ඇතුළු යු එන පි නඩය ගත්ත එක.

    රටේ මිනිසුන් යුද්දය ඕනි කියලා කියන මට්ටමට වැටුන. කොටින්ට ගහලා පරද කරන්න කියන මතය මිනිස්සු කියන්න ගත්ත. මහින්දට එතනය යන්න උනා.

    උබ කොහේ දැනගන්නද බන්
    ඕවා උබ පොඩි කොල්ලෙක්නේ එතකොට .:lol:
     
    ලබ්බෙන්ද ගහන්නේ කියලා අහපු නායකයා:lol::lol: සමාජ නැගිටිමු
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    බාලසිංහම් ලා කොටි නායකයෝ වෙලා ඉන්න කාලෙම පිටරට ගිහිල්ල එද්දී උන්ට හමුදා ආරක්ෂාව දුන්නේ, කොටින්ට රට වටේ යන්න Air Force Choppers දුන්නෙ, කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කරේ, කොටින්ට පිටරට සල්ලි හම්බෙද්දී දැක්කේ නෑවගේ හිටියේ කවුද?

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html
    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html
    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html
    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල දුන්නේ කවුද?

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නේ කවුද?

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට අරං ගිහිං දෙන්න රජයෙන්ම ලයිසන් දුන්නේ, කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නේ,කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බීල ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වෙ, දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළේ කවුද?

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    රජයේ ආයතන 52 ක් පෞද්ගලීකරණය කරේ, IOC ගෙනල්ල CPC එකට Dealer කෙනෙක්වත් හොයාගන්න බැරිවෙන්න වැඩ කරේ , Trinco oil tank farm එක IOC එකට දුන්නේ, සතොස බංකොලොත් කරලා වික්කේ , කවුද?

    http://www.sundaytimes.lk/040829/ft/1.html

    Sathosa 2002-2005
    http://www.sundaytimes.lk/030525/ft/2.html
    http://archives.dailymirror.lk/2003/12/03/ft/2.asp
    http://www.sundayobserver.lk/2005/06/05/bus07.html
    http://www.sundaytimes.lk/050410/ft/7.html

    Sathosa 2013
    http://archives.dailynews.lk/2013/06/10/news05.asp

    Bump
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ මොනාද දන්නේ නම් උබ 2006 10 වසරේ නේද ?? උබට මතකද ඒ කලේ ධෙශපාලන තත්වය. මහින්ද යුද්දේ කලේ උගේ උවමනාවට නෙමයි මහින්ද එහෙනම් මුලින් යුද්දෙට කැමති වෙන්න් එපයි. මහින්ද ජවිපට ආණ්ඩුවට එකතුවෙන්න් කියල කියනවා. ජබිපේ කියනවා කොටි තහනම් කරන්න නොර්වෙය් අයව යවන්න, උතුරු බ්නගෙන හිර වෙන් කරන්න කියල තවත් යෝජනා 7 තියනවා මට මත නැහැ. මහින්ද එචාට කැමති උනේ නැහැ.

    මහින්ද කලේ කරු ඇතුළු යු එන පි නඩය ගත්ත එක.

    රටේ මිනිසුන් යුද්දය ඕනි කියලා කියන මට්ටමට වැටුන. කොටින්ට ගහලා පරද කරන්න කියන මතය මිනිස්සු කියන්න ගත්ත. මහින්දට එතනය යන්න උනා.

    උබ කොහේ දැනගන්නද බන්
    ඕවා උබ පොඩි කොල්ලෙක්නේ එතකොට .:lol:

    වයසින් වැඩක් නැහැ දේශපා‍ලනේට. 1980 ගනන් වල ‍ජෙවීපියට ඉස්කෝලෙ කොල්ලො තමා වැඩ කලේ... අර උඹලගෙ දවල පත්රිකාවටත් වැඩ කලේ ඉස්කෝලෙ කොලේලා.....

    2005 යුද්ධයක් වත් නැතුව මහින්දට ඕවා කරන්න පුලුවන් කමක් තිබ්බෙ නැහැ. මොකද එහෙම කලා නන් යුදවාදීන් විදියට හංවඩු ගැහැන්නෙ සිංහල ජාතිය. නැතුව මහින්ද නෙමේ. ඒ වෙලාවේ වත් රට ගැන හිතල තීරණ ගන්න ජෙවීපී එකට බැරි වෙච්ච එක ගැන විශාල දුකක් තියෙන්නෙ.

    අනික මහින්ද යුද්දෙ පටන් ගත්තට පස්සෙ ඔය ජෙප්පො කියපු ඔක්කොම ඉල්ලීම් ඉටු කලා. එහෙම තියෙද්දිත් මුන් මහින්දට පිටු පෑවා 2010 දී. මහින්දට යූැඅැන්පීය ගාව ගන්න උනේ ‍ජෙප්පො පස්ස ගහපු නිසා. මන්ත්රී වරැ 80 ගානකින් අාන්ඩුවක් කරන් යුද්දෙකුත් කරන්න බැහැ‍නේ...

    රටේ මිනිස්සු ලක්ස 48 විතර කොහොමත් කොටින්නට ගහලාම විනාස කරන්න ඕනි කියන මතේ හිටියේ ඒකයි 2005 දී උන් මහින්දට චන්දෙ දැම්මෙ. මොකද මහින්ද කොටින්ට ගහන බව දන්න නිසා. ඒකට මේ ජෙප්පොන්ගේ බලකිරීමක් ඕනි වෙලා තිබ්බෙ නැහැ.

    අද ජෙප්පො කියනවානන් උන් නිසා තමා මහින්ද යුද්ධ කලේ කියල එහෙනන් ජෙප්පො ජිනීවා ගිහින් දඩුවම් විදින්නත් ලෑස්ති වෙලා ඉන්න ඕනි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    2005 mr chandedi kivvada yudde dinanawa, wena kisi deyak na yuddemai kiala.

    jeppo kivvada sudu kodi aran apu aya maranna kiala, jeppo kivvada ahinsaka demala minissu maranna kiala :)
     
    • Like
    Reactions: maxboysl

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පුහ්... කොහේද බූතයෝ ජන රැල්ලක් හැදුන‍ෙ? කවද්ද එහෙම එකක් හැදුනේ 2006 කාලේ?

    1996 වර්ල්ඩ් කප් එක කලෙක්ට්වි එෆර්ට් එකක් නන් අර අර්ජුනයා මොකෝ කප් එක ගත්තු ෆොටෝ පෙන්න පෙන්න තැන තැන යන්නෙ "කප් එක ගෙනාපු නායකයා" කිය කිය... ?
    :lol:

    ithin eke waraddak nah ne, cup eka genapu team eke nayakaya arjuna ne.