Mahindata yudde karanna vuney e kaale build-up vuna jana rella nisa. Ekata JVP saha Hela Urumaya vagey ayada sadhaka vuna. E rella enna ennama loku vuna. Eken lebuna (snowball effect nisa) thalluva thamai victory ekata hethu vuney. Kochchara sera vunaada kivvoth Mahindata vath eka navaththaganna berividihata giya.
Eka e velavata set vuna balavegayak, hariyata 1996 World Cup eka dinna vagey. Ema dinum kaatavath pudgalikava bukthi vindiyaheki ewa nemei. It was a collective effort.![]()
පුහ්... කොහේද බූතයෝ ජන රැල්ලක් හැදුනෙ? කවද්ද එහෙම එකක් හැදුනේ 2006 කාලේ?
1996 වර්ල්ඩ් කප් එක කලෙක්ට්වි එෆර්ට් එකක් නන් අර අර්ජුනයා මොකෝ කප් එක ගත්තු ෆොටෝ පෙන්න පෙන්න තැන තැන යන්නෙ "කප් එක ගෙනාපු නායකයා" කිය කිය... ?



