මහින්ද ගොබ්බයාට කඩේ යන අවලමුන්ට විදග්ධයෙ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අනගාරික ධර්මපාල, කුමාරතුංග මුනිදාස වගේ අයටත් අවලන් බල්ලා පොන්නයා කියල බැනපල්ලා .. ඔයිට වඩා චුන් එකක් යයි !

    ධර්මපාල තුමා වගේ අය රාජපකස ට සම කරන්නේ කොහොමද බං
    රාජපකස හොර තඩියා ඕකව විදුලි පුටුවේ වාඩි කරවල වැඩි වෝල්ටීයතාවක් යොදන්න ඕනා
     
    ජිංතක ජිල්ලබකිට;17973081 said:
    මහින්ද කියන බැල්ලිගේ පුතා එමිල් කාන්තන්ට සල්ලි දීලා උතුරෙ චන්ද නැවත්තපු බල්ලෙක්. ඌ දිනපු යුද්දයක් නැහැ. යුද්දේ දින්නේ අපේ ගම් වල කොල්ලොයි ජෙනරාල් SF මහත්තයයි. බල්ලට බල්ල නොකිය මොනව කියන්නද මල්ලි?

    :P:P

    ගොන් කතා නොකියා ඉඳහන් බන්....රටක ජනාධිපති කෙනෙක් ගේ විශේෂයෙන් ගෝඪාභයගේ දායකත්වය නැත්තම් යුද්ධය ඉවර කරන්න බෑ.......
    චීනය හා ඉන්දියාව නියම විදිහට කළමනාකරණය කළේ මහින්ද.........ඒකයි යුද්ධය දිනන්න ලැබිච්ච ලොකුම අවස්ථාව............මහින්දයි ගෝඪායි නැත්තම් සරත් ෆොන්සේකා ආමි එකෙත් නෑ.....එයාව අයින් කරලා තිබ්බේ චන්ද්‍රිකායි රනිලුයි.......

    වැඩිය ඕනි නෑ...දැන් බලන්න, සරත් ෆොන්සේකා මහත්මයාව කොන් කරලා තියාගන්න හැටි මේ රජය...ෆොන්සේකාව පෙන්නුවේ උඹලා ගේ අපේ ඡන්ද ගන්න විතරයි
     
    ධර්මපාල තුමා වගේ අය රාජපකස ට සම කරන්නේ කොහොමද බං
    රාජපකස හොර තඩියා ඕකව විදුලි පුටුවේ වාඩි කරවල වැඩි වෝල්ටීයතාවක් යොදන්න ඕනා

    දෙමළ ඩයස්පෝරාවට තියෙන්නෙත් මේ ආසාවමයි.......උඹටත් වෙච්ච දෙයක්!
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ කිසිම සියල්ලම හිටපු කොටි මිසක් කොටි මතවාදය ඉදිරියට ගෙනයන්නන් නොවේ , එය වටහාගත නොහැකි ඔබගේ බුද්දිය ගැන අපට ලොකු ප්‍රශ්නයක් ඇත. රායප්පු ජෝශප් TNA නායකයන් ගැන ඔබගේ නිර්වචනය කුමක් ද ?

    රායප්පු ජෝශප් TNA නායකයන් ගැන ඔබගේ නිර්වචනය කුමක් ද ? :rofl::rofl::rofl::P:P

    මේ ඉන්නේ රායප්පු ජෝශප් මහින්දගේ අත ඉබ ඉබ මේ අවුරුද්දේ ජනවාරි වල !

    10888359_837611322962940_931185725524129702_n.jpg

    10888839_772400942841779_1178287835985671529_n.jpg
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    වැඩිය ඕනි නෑ...දැන් බලන්න, සරත් ෆොන්සේකා මහත්මයාව කොන් කරලා තියාගන්න හැටි මේ රජය...ෆොන්සේකාව පෙන්නුවේ උඹලා ගේ අපේ ඡන්ද ගන්න විතරයි

    උබ ජනරාල් ෆොන්සේකාව දැකලා මයිත්‍රීට චන්දේ දුන්නද ? :P:P
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ගොන් කතා නොකියා ඉඳහන් බන්....රටක ජනාධිපති කෙනෙක් ගේ විශේෂයෙන් ගෝඪාභයගේ දායකත්වය නැත්තම් යුද්ධය ඉවර කරන්න බෑ.......
    චීනය හා ඉන්දියාව නියම විදිහට කළමනාකරණය කළේ මහින්ද.........ඒකයි යුද්ධය දිනන්න ලැබිච්ච ලොකුම අවස්ථාව............මහින්දයි ගෝඪායි නැත්තම් සරත් ෆොන්සේකා ආමි එකෙත් නෑ.....එයාව අයින් කරලා තිබ්බේ චන්ද්‍රිකායි රනිලුයි.......

    වැඩිය ඕනි නෑ...දැන් බලන්න, සරත් ෆොන්සේකා මහත්මයාව කොන් කරලා තියාගන්න හැටි මේ රජය...ෆොන්සේකාව පෙන්නුවේ උඹලා ගේ අපේ ඡන්ද ගන්න විතරයි

    පනික්කිරලා හාමිනේ කියන එකියක් මෙහෙම කියනවා එක website එකක comment වල

    උපුටගැනීමක්

    ඔය ජනරාල්ට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීකම දෙන එක දේශද්‍රෝහී අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් !

    ඒක පරද්දවන්න ඕන !

    අනික යුද්ධෙ කලේ ජනරාල් නෙමේ අවුරුදුගානක් මහරාජා ආයතනයේ, ඉන්ෆොමැටික්ස් ආයතනයේ සහ ඇමරිකාවේ ටයිප් සෙටින්ග්ස් ගහපු අර පරිපාලන නිලධාරීයෙක් වන ආරක්ෂක ලේබම් සහ හිටපු ජනාධිපතිතුමා තමයි !

    ඕන නම් අහන්න ඔය උතුරේ පළාත් ගැන සටන් පැවතුන ස්ථාන ගැන ඕන දෙයක් ඒ දෙන්නා දන්නවා ! ඔය ජනරාල් දන්නවද ඒවා !
     
    උබ ජනරාල් ෆොන්සේකාව දැකලා මයිත්‍රීට චන්දේ දුන්නද ? :P:P

    නැ එහෙම නෙමෙයි...මහින්ද ගැන කළකිරිලා මෛත්‍රීට දුන්නා........

    රනිල් ඉන්න පැත්තේ රටේ ආරක්ෂාව ගැන රටේ මිනිස්සුන්ට පැහැදිලි සැකයක් තියෙනවා නේ............හැබැයි සරත් ෆොන්සේකා වගේ කෙනෙක් ඉන්නවානම් එයාට වඩා වැටි වගකීමක් ලැබෙයි කියලා මම හිතුවා විතරක් නෙමෙයි මෛත්‍රී පිල පෙන්නුවා..........හැබැයි දැන් එයා කොහෙද?

    සරත්ව වුවමනාවෙන්ම අයින් කරලා තියෙනවා.........මොකද රනිල් දැන් කරන වැඩ කරන් යන්න බෑ නැත්තම්
     
    රායප්පු ජෝශප් TNA නායකයන් ගැන ඔබගේ නිර්වචනය කුමක් ද ? :rofl::rofl::rofl::P:P

    මේ ඉන්නේ රායප්පු ජෝශප් මහින්දගේ අත ඉබ ඉබ මේ අවුරුද්දේ ජනවාරි වල !

    10888359_837611322962940_931185725524129702_n.jpg

    10888839_772400942841779_1178287835985671529_n.jpg

    මට මතකයි මචං මාත් ඔය ෆොටෝ එක දැම්මා එළකිරියේ ඒ දවස් වල! මෛත්‍රීත් ගියා නේ....? මෙහෙමයි මහින්ද ගේ වැඩ මම අනුමත කරන්නේ නෑ....හැබැයි මිනිහා යූ එන් එකේ ඒවාට කෙලින් හිටියා........
    රටේ ආරක්ෂාව ගැන බැලුවා

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මට මතකයි මචං මාත් ඔය ෆොටෝ එක දැම්මා එළකිරියේ ඒ දවස් වල! මෛත්‍රීත් ගියා නේ....? මෙහෙමයි මහින්ද ගේ වැඩ මම අනුමත කරන්නේ නෑ....හැබැයි මිනිහා යූ එන් එකේ ඒවාට කෙලින් හිටියා........
    රටේ ආරක්ෂාව ගැන බැලුවා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    10942503_800777733337433_9218027501317671739_n.jpg
     
    මහින්ද ජරා වැඩ කළේ නෑ කියලා මම කිව්වේ නැනේ...........මහින්ද කැත වැඩ කළා...........ජරාව කෑවා....විරුදධවාදීන් මැඩලුවා ඔක්කොම කළා.....හැබැයි රටේ ආරක්ෂාව බැලුවා කොටි පදේට නැටුවේ නෑනේ............

    අවංකවම අහන්නේ මේ රනිල් ගේ ආණ්ඩුවේ රටේ ආරක්ෂාව විනාස කරන එක උඹලාට ප්‍රශ්නයක් නෙමෙයි ද?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අනික යුද්ධෙ කලේ ජනරාල් නෙමේ අවුරුදුගානක් මහරාජා ආයතනයේ, ඉන්ෆොමැටික්ස් ආයතනයේ සහ ඇමරිකාවේ ටයිප් සෙටින්ග්ස් ගහපු අර පරිපාලන නිලධාරීයෙක් වන ආරක්ෂක ලේබම් සහ හිටපු ජනාධිපතිතුමා තමයි !

    ඕන නම් අහන්න ඔය උතුරේ පළාත් ගැන සටන් පැවතුන ස්ථාන ගැන නම් වශයෙන් ඕන දෙයක් ඒ දෙන්නා දන්නවා ! ආරක්ෂක ලේබම් සහ හිටපු ජනාධිපතිතුමා

    ඔය ජනරාල් දන්නවද ඒවා !

    පෙනුනා නේද අර ආණ්ඩුවේ හොරණෑව ITN එකේ සත්‍යාගාරයට ඇවිත් ඕවා කියා ගන්න බරව දගලපු හැටි !
     
    දැන් මේ දවස් ටිකට රටේ ආරක්ෂාව නැති වෙලා තියෙනවාද ? මයිත්‍රීගේ යටතේ තියෙන මේ ආණ්ඩුවෙන් !

    උබට හිතෙන හැටියට එහෙම වෙච්ච දේවල් කියන්න ..... !
     
    තේරුම???

    ගොන් කතා කියන්න එපා බං.....ගෝඪාභය කියන්නේ අවුරුදු 20ක් තිස්සේ ආමි එකේ හිටපු එකෙක්...90 වල යුද්දේ හොඳට යද්දි හිටපු එකෙක්...උන් දන්නවා උන් කරන දේවල්...................
     
    ඒවගේම medical condemned එකක් දාලා බයේ හමුදාවෙන් අස්වෙලා කෙනෙක් !
    එහෙම නොවෙද ? එහෙම නොවේනම් ඔප්පු කරන්න !

    ඒ medical condemned ගත්තේ නැහැ කියලා ගොටාභය !

    informatics & IIT එකේ ගාමිණි වික්‍රමසිංහ පින් සිද්ධ වෙන්න ඇමරිකාවට ගිය කෙනෙක් !

    අවුරුදු ගානකට පස්සේ 2005 ලංකාවට ආවා !

    කලේ ආරක්ෂක ලේබම්කම !

    ඕනෑම රටක ආරක්ෂක ලේබම්කම කියන්නේ පරිපාලන නිලධාරියෙක් මිසක් ! යුද්ධෙ සැලසුම් හදන මිනිහා ! නෙමේ ! ( උදාහරණයක් Ashton Carter දැන් ඉන්න ඇමරිකාවේ )

    යුධ සැලසුම් හදන්නේ හමුදාවේ වෙනම ඒකයක් තියෙනවා හමුදාපති ඇතුළු ඉහලා නිලධාරීන් ඉන්න ..

    ඕවා කතා කරලා මගේ කාලේ නාස්ති කරන්න බැහැ ! මෙච්චර කාලයක් ඕවා කතා කරලා එපා වෙලා ඉන්නේ ! මන් නැවතුනා !

    Last edited:
    දැන් මේ දවස් ටිකට රටේ ආරක්ෂාව නැති වෙලා තියෙනවාද ? මයිත්‍රීගේ යටතේ තියෙන මේ ආණ්ඩුවෙන් !

    උබට හිතෙන හැටියට එහෙම වෙච්ච දේවල් කියන්න ..... !

    1. උඹ දන්නවා ද මංගල කරන්නේ නෑ කිව්ව UN investigation එකට සහාය දෙනවා කියලා ලියුමක් අත්සන් කරපු බව? හෙළ උරුමය වත් ඒක දන්නේ නැති බව? අපේ ආමි එකේ එවුන් මහින්ද, ගෝඪා විතරක් නෙමෙයි උඹේ ඔය සරත් ෆොන්සේකා පවා හිරේ දාන්න මුන් හදන බව?
    උඹ ඒක දන්නේ නැතුව ඇති....මොකද මේවා මෙහෙ පත්තර වල යන්නේ නැ....උඹ යන පිටරට මීඩියා කියවනනෙත් නැතුව ඇති....
    2. ආමි කෑම්ප් වලින් ඉඩම් අයින් කරනවා කියලා දන්නවා නේද?
    3. ඉන්දියාවෙන් සරණාගතයින් ගෙනල්ලා පදිංචි කරනවා කියලා දන්නවාද? මේ අයව screen කරන්න කලින් රජය අනුගමනය කරපු ක්‍රම දැන් රජය අයින් කරලා කියලා දන්නවාද?
    4. පිට රට කොටි පෝෂණය කරපු කොටි ඩයස්පෝරාවට දැන් ලංකාවේ පුරවැදි කම ප්‍රශ්නයක් නැතිව දෙනවා කියලා දන්නවාද?
    5. උන්ට උතුරේ පුශ්න වලට අත දාන්න හොඳට ඉඩ දෙනවා කියලා දන්නවාද? උන්ට එහෙ ආයෝජන කරන්න ඉඩ දෙනවා කියලා දන්නවා ද?
    6. මේ ළඟදි කස්ටම් එකෙන් අල්ලපු ප්‍රභාකරන් ගේ සාකච්ඡාව තියෙන frontline මැගසින් රනිල් නිදහස් කළා කියලා දන්නවාද?
    7. අපිට උදව් කරපු ඔස්ට්‍රේලියාවට මානව හිමිකම් කඩ කරපු රටකට උදව් කළා කියලා රනිල් බැන්නා කියලා දන්නවාද? ඒ කියන්නේ රටේ මානව හිමිකම් කඩවීම් බරපතල විදිහට තියෙනවා කොටි මතයට ඕස්ට්‍රේලියාව හිස නොනවපු එක වැරදියි කියලා නේද රනිල් කියන්නේ?
    8. දැන් UN Investigators ලට ඇවිත් වැඩ කරන්න හොඳට මේ ආන්ඩුව නිදහස දීලා කියලා උඹ දන්නවාද?
    9. මාන්කුලම් පොලිසිය අයින් කලා නේද?
    10. පොලිස් කාරයෙක්ට යාපනයේදී වෙඩි තිබ්බා නේද? කෝ ඒකට මොකද වුනේ?