මහින්ද ගොබ්බයාට කඩේ යන අවලමුන්ට විදග්ධයෙ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒවගේම medical condemned එකක් දාලා බයේ හමුදාවෙන් අස්වෙලා කෙනෙක් !
    එහෙම නොවෙද ? එහෙම නොවේනම් ඔප්පු කරන්න !

    ඒ medical condemned ගත්තේ නැහැ කියලා ගොටාභය !

    informatics & IIT එකේ ගාමිණි වික්‍රමසිංහ පින් සිද්ධ වෙන්න ඇමරිකාවට ගිය කෙනෙක් !

    අවුරුදු ගානකට පස්සේ 2005 ලංකාවට ආවා !

    කලේ ආරක්ෂක ලේබම්කම !

    ඕනෑම රටක ආරක්ෂක ලේබම්කම කියන්නේ පරිපාලන නිලධාරියෙක් මිසක් ! යුද්ධෙ සැලසුම් හදන මිනිහා ! නෙමේ ! ( උදාහරණයක් Ashton Carter දැන් ඉන්න ඇමරිකාවේ )

    යුධ සැලසුම් හදන්නේ හමුදාවේ වෙනම ඒකයක් තියෙනවා හමුදාපති ඇතුළු ඉහලා නිලධාරීන් ඉන්න ..

    ඕවා කතා කරලා මගේ කාලේ නාස්ති කරන්න බැහැ ! මෙච්චර කාලයක් ඕවා කතා කරලා එපා වෙලා ඉන්නේ ! මන් නැවතුනා !

    හමුදාවට යුද්ධ සැලසුම් තිබුනා කියල විතරක් යුද්ධ දින්නන් බැහැ. යුද්ධ කරන්න සුදුසු වටපිටාවක් තියන්න ඔිනි යුද්ධ දින්නන. ගෝටාභය අදාළ වෙන්නෙ අන්න එතනදි. යුද්දෙ දින්නෙ හමුදාව වෙඩි තියලා කියල විතරක් හිතන් ඉන්න උඹල කොහොමද බන් යුද්ධයක් කරන හැටි ද‍ැන ගන්නෙ.
     
    ඒවගේම medical condemned එකක් දාලා බයේ හමුදාවෙන් අස්වෙලා කෙනෙක් !
    එහෙම නොවෙද ? එහෙම නොවේනම් ඔප්පු කරන්න !

    ඒ medical condemned ගත්තේ නැහැ කියලා ගොටාභය !

    informatics & IIT එකේ ගාමිණි වික්‍රමසිංහ පින් සිද්ධ වෙන්න ඇමරිකාවට ගිය කෙනෙක් !

    අවුරුදු ගානකට පස්සේ 2005 ලංකාවට ආවා !

    කලේ ආරක්ෂක ලේබම්කම !

    ඕනෑම රටක ආරක්ෂක ලේබම්කම කියන්නේ පරිපාලන නිලධාරියෙක් මිසක් ! යුද්ධෙ සැලසුම් හදන මිනිහා ! නෙමේ ! ( උදාහරණයක් Ashton Carter දැන් ඉන්න ඇමරිකාවේ )

    යුධ සැලසුම් හදන්නේ හමුදාවේ වෙනම ඒකයක් තියෙනවා හමුදාපති ඇතුළු ඉහලා නිලධාරීන් ඉන්න ..

    ඕවා කතා කරලා මගේ කාලේ නාස්ති කරන්න බැහැ ! මෙච්චර කාලයක් ඕවා කතා කරලා එපා වෙලා ඉන්නේ ! මන් නැවතුනා !

    යකෝ යුධ සැලසුම් විතරක් හදලා යුද්ධයක් දිනන්න බෑ...ඒකට අවශ්‍ය දේශපාලන තිරන ගන්න එක විදේශ රටවල් හැන්ඩ්ල් කරන එක, ආයුධ සප්ලයි හදාගන්න එක වගේ වැඩ ගොඩාක් තියෙනවා..........

    ත්‍රිවිධ හමුදා එකට එකතු කරගෙන වැඩ කරන්න, රටේ අභ්‍යන්තර ආරක්ෂාව (සිය දිවි හානි කරන බෝම්බ මැඩලිම), බුද්ධි අංශ සේවා, කොච්චරක් තියේද?

    උඹ ඔය කියන විදිහට ගෝඪාභයගේ මෙලෝ වැඩක් නැත්තම් මොන ලබ්බකට ද ප්‍රභාකරන් ගෝඪාව මරන්න හැදුවේ?

    උඹට තරම් මොළයක් නැද්ද ප්‍රභාකරන්ව මේ කම්පියුටර් ඔපරේටර් මරන්න?
     
    සරක් ෆොන්සේකාගේ සපෝටර් ලාගෙන් අහන්නේ? කෝ දැන් මේ ආණ්ඩුවේ ෆොන්සේකාට තැනක්? කැටගොඩ පස්සෙන් පන්නනවා මිසක් කෝ එයාට රටේ ආරක්ෂාව ගැන හෙවිල්ලක් බැලිල්ලක්?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සරක් ෆොන්සේකාගේ සපෝටර් ලාගෙන් අහන්නේ? කෝ දැන් මේ ආණ්ඩුවේ ෆොන්සේකාට තැනක්? කැටගොඩ පස්සෙන් පන්නනවා මිසක් කෝ එයාට රටේ ආරක්ෂාව ගැන හෙවිල්ලක් බැලිල්ලක්?

    යුද්දෙ ඉවරනේ දැන් ඒ හින්දා ගානක් නැතිව ඇති.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සරක් ෆොන්සේකාගේ සපෝටර් ලාගෙන් අහන්නේ? කෝ දැන් මේ ආණ්ඩුවේ ෆොන්සේකාට තැනක්? කැටගොඩ පස්සෙන් පන්නනවා මිසක් කෝ එයාට රටේ ආරක්ෂාව ගැන හෙවිල්ලක් බැලිල්ලක්?

    කැට ගොඩ කැට කාරයෙක්ද?
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    ජිංතක ජිල්ලබකිට;17973041 said:
    මහින්ද ගොබ්බයාට කඩේ යන අවලමුන්ට විදග්ධයෙකුගෙන් කනේ පාරක්

    ඉස්සෙල්ල මිනිස්සුන්ට කතා කරන්නන ඉගෙන ගනින් පකයා.රට බේරගන්න මුලිකව වැඩ කරපු මනුස්සය ගොබ්බය උනා,අව්රුදු ගානක් රට කාපු පාවල දීපු,පොනිල ,මොන්ගලය ,චන්ද්‍රිකා ජාතික වීරයෝ උනා.නොදකින් තොපිය් මැරිලා යන්න තිබුනේ යුද්ද කාලේ බෝම්බෙකට අහුවෙලා.
    Oka gobbaya nimi oka Mahinda Wesapaksa awalam paahara balla:angry::angry::angry::angry::angry: Yako rata bera gatte ape Rana wiruwo. Me moosala gobbaya kare e beragatta rata china walata paawa deepu eka:yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    යකෝ යුධ සැලසුම් විතරක් හදලා යුද්ධයක් දිනන්න බෑ...ඒකට අවශ්‍ය දේශපාලන තිරන ගන්න එක විදේශ රටවල් හැන්ඩ්ල් කරන එක, ආයුධ සප්ලයි හදාගන්න එක වගේ වැඩ ගොඩාක් තියෙනවා..........

    ත්‍රිවිධ හමුදා එකට එකතු කරගෙන වැඩ කරන්න, රටේ අභ්‍යන්තර ආරක්ෂාව (සිය දිවි හානි කරන බෝම්බ මැඩලිම), බුද්ධි අංශ සේවා, කොච්චරක් තියේද?

    උඹ ඔය කියන විදිහට ගෝඪාභයගේ මෙලෝ වැඩක් නැත්තම් මොන ලබ්බකට ද ප්‍රභාකරන් ගෝඪාව මරන්න හැදුවේ?

    උඹට තරම් මොළයක් නැද්ද ප්‍රභාකරන්ව මේ කම්පියුටර් ඔපරේටර් මරන්න?

    ආරක්සක ලේකම් කියන්නේ පරිපාලන නිලධාරියෙක් බං. මෙතන ගෝට කෙරුමා උනේ උ මහින්දගේ සහෝදරයා නිසයි. උට ඕන විදිහට තීරණ ගන්න සහ බලය අතට ගන්න පුළුවන් උනා මොකද මහින්ද නිසා. ඊට කලින් හිටිය ds ල ජනපතිගේ සහෝදරයෝ නෙවි. උන්ට ඕනා විදිහට තීන්දු ගන්න බැරි උනා. මෙතන උනේ ගෝට මහින්දගේ බලේ අරන් ඔක්කොම හන්ඩ්ලින් කළා ආයුධ ගෙනාව. යුද්දෙකදී ***** ***** **** ******. ගෙනල්ල ****** ****** කිව්වා. මේ ඔක්කොම හරි කාපු කොමිස් අව්ලකුත් නෑ කියමුකෝ. හැබැයි යුද්දෙට ඉදිමෙච්චි ඔලුව නිසා යුද්දෙන් පස්සේ ඒ කැරි කම නිකන් මිනිස්සුන්ටත් යෙදෙව්වා. සිංහලු සුදු වෑන් වලින් උස්සා මරුවා. දගලන උන්ට වෙඩි තියන්න අණ කළා. ෆ්ලෝටින් අර්මරි පෙනෙන සුන්දරත්වය නෑ කියන්නේ.. මිඩියා වල උන් මැරුවේ ඕව එළිවෙන නිසයි. අපේ හරක් හිතාන උන්නේ කොටි තමයි උස්සන්නේ හරි සෝක් අපි කටයි පුකයි වහං ඉමු කියල. ගෝට දෙය්යා උනා දෙය්යෝ බලු උනා. bbs හැදුවේ සිංහලු සහ හම්බයෝ අතර තියෙන ප්‍රශ්න දඩමීමා කරගෙන සහෝදරයට ඉදිරි චන්දෙට සිංහල බෞද්ධ ස්ථාවර චන්ද වෙනම රැස් කොරන් අන්තිමට එක්කාසු කොරන්න. අපි bbs සපෝර්ට් කලේ මහින්දට හෝ ගොට්ට රජ කොරන්න නෙවි පුටෙ. යුද්දේ දිනන්න ගෝට මුලික උනා නං රතුපස්වල ඝාතනවල වගකීම බාරගන්න ඕනා ඔන්න ඔහොම යුද්දෙන් තමන් හදාගත්ත බලයෙන් මත උනාම ඕනම එකෙක් කරන දේ. මු යුද්දේ කරල ඒ කරපු දේට අස්වැන්න නෙලා ගත්තා.
    මොකා උනත් එහෙම කැරි වැඩ කළා නම් උ ඒවාට දඩුවම් විඳින්න ඕනා. මගේ මතය ඒකයි.

    ප්‍රබාකරන් ගෝටව මරන්න හැදුවේ උ ආරක්සක ලේකම් නිසයි. එතකොට sf ටත් බෝම්බ ගැහුවනෙ. එක බොරුවක් කියල කියාන උනුත් ඉන්නවා. එතකොට ගෝටගේ එක ඇත්ත ? දැන් අපි එක පිළිගන්න ඕනද ? එතකොට කොටි සාමාන්‍ය මිනිස්සු ළමයි මැරුවේ ඇයි ? ඒ මිනිස්සු යුද්දෙට ගියාද

    මෙතන පැහැදිලිවම බ්‍රේන්වොෂ් කිරීමක් වෙලා තියෙන්නේ. ගෝටා තමයි දෙය්යෝ උ තමයි සිංහල ජාතිය බේරා ගට්ටේ. (සිංහල ජාතිය බේරාගත් අවසන් ජාතික වීරයා ඇමරිකානුවෙකි. :rofl:) උ තමයි තනියෙම යුද්දේ කලේ, ආයුධ ගෙනාවේ, ඒවා ටෙස්ට් කලේ, යුද්දෙට ගියේ, ප්ලෑන් කලේ, කොටින්ම උස්සන්න ඕනා කොටියව තීරණය කලෙත් ගෝටා. so ගෝටා තමයි ජාතියේ සම ගැලවුම් කරු (අනිත් කෙනා මහින්ද) ඒ නිසා උන් මොනවා කරත් අපි ඉවසන් ඉන්න ඕනා.
    ගෝටට එරෙහිව කටක්වත් අරිනවා එහෙම නෙවි. ඔය බ්‍රේන් වෙව්ස් වැදිච්චි නැති උන් මුන්ව එක්ස්පොස් කරන්න ගිහිං ධවල මෝටර් රථයකින් බර්මියුඩා ත්‍රිකෝණයට ගියාක් මෙන් අතුරුදහන් විය, නිරුවත්ව බෝක්කු අස්සේ කෑල වල මැරී සිටියහ. ගෝටගේ බිස්නස් පාර්ට්නර්ස්ලගේ බිස්නස් අව්ල් කරන්නට ගොස් ගෝටගේ රෙජිමන්ට් එකෙන් මැරුම් කෑවේ මහදවල් නගරයකදී ය.

    යුදෙව්වන් මැරූ හිට්ලර්ගේ නිලධාරින් සොයා යුදෙව්වෝ මෑතක් වනතුරුම පලිගට්ටේය. ගෝටා කෙලපු උන් එසේ පලිගට්ටේ නම් අද පොරගේ ඇටකටුවත් නැත.
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ

    රට කොටියටම පාවල දෙන රටට හෙන ගැහුවත් බඩ ගැනම හිතන උඹල තමා බන් ගොබ්බයෝ
    Puka nodee pala anaatha baiya
    attachment.php

    • Like
    Reactions: shan4djfun

    මම කොහෙද බං කිව්වේ? සරත් ෆොන්සේකා වැඩක් කළේ නෑ කිව්වේ...සරත් ෆොන්සේකා ලොකු මෙහෙයක් කළා....ඒ වගේම ගෝඪාභයත් කළා මහින්දත් කළා....ඒ දෙන්නාගේ මෙහෙය ගැන විශේෂයෙන් ගෝඪා ගේ මෙහෙය ගැන යුදධය ගැන හරියට දන්න මිනිස්සු දන්නවා.....
    උඹලා හිතන් ඉන්නවා නම් යුද්දෙදි ප්ලැන ගැහුවා ගිහින් වෙඩි තියන් ගියා කියලා උඹලා හරි මෝඩයි....! ගෝඪාගේ තනතුර පරිපාලන තනතුරක් තමයි....හැබැයි එතන වැදගත්කම විශාලයි.......

    උඹලා දන්නවාද මන්දා සරත් කරන්නාගොඩ එක්ක තරහයි...ඒ ඔක්කොම හැන්ඩ්ල් කළේ ගෝඪා....නැත්නම් යුධ හමුදාවට නාවික හමුදාව එක්ක එකතු වෙලා වැඩ කරන්න අමාරුයි...
    උඹලා දන්නවාද යුද්දේ ඉවර වෙද්දි ආව බටහිර බලපෑම්? උඹලා දන්නවාද ඉන්දියාව හැන්ඩ්ල් කරපු හැටි?
    උඹලා දන්නවාද බුද්ධි අංශ, අභ්‍යන්තර ආරක්ෂාව, අවි සැපයුම් හැන්ඩ්ල් කරපු හැටි?
    නිකම් මෙතන අළුතින් යුද්දේ ගැන කතා කරන්න එන්න කලින් පොඩ්ඩක් දැන ගෙන වරෙං කොච්චර ලොකු මාරක කටකින් අපි ගැලවුණා ද කියලා!
    උඹලා දන්නවාද ඇයි චිනයට මහින්ද ළං වුනේ කියලා?
    උඹලා දන්නවාද ඇමරිකාව ප්‍රභාකරන්ව බේරගන්න නැවක් එව්වා කියලා? මොනාද බං උඹළා දන්නේ!
    ගෝඪා නමින් පරිපාලන නිලයක් වෙන්න ඇති....ඒ වුණාට නියම ආරක්ෂක ඇමති ගෝඪා තමයි......
    ඇතුලත්මුදලි, රන්ජන් විජේරත්න වගේ මිනිස්සු තමයි ගෝඪා කියන්නේ....
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    1. උඹ දන්නවා ද මංගල කරන්නේ නෑ කිව්ව UN investigation එකට සහාය දෙනවා කියලා ලියුමක් අත්සන් කරපු බව? හෙළ උරුමය වත් ඒක දන්නේ නැති බව? අපේ ආමි එකේ එවුන් මහින්ද, ගෝඪා විතරක් නෙමෙයි උඹේ ඔය සරත් ෆොන්සේකා පවා හිරේ දාන්න මුන් හදන බව?
    උඹ ඒක දන්නේ නැතුව ඇති....මොකද මේවා මෙහෙ පත්තර වල යන්නේ නැ....උඹ යන පිටරට මීඩියා කියවනනෙත් නැතුව ඇති....
    2. ආමි කෑම්ප් වලින් ඉඩම් අයින් කරනවා කියලා දන්නවා නේද?
    3. ඉන්දියාවෙන් සරණාගතයින් ගෙනල්ලා පදිංචි කරනවා කියලා දන්නවාද? මේ අයව screen කරන්න කලින් රජය අනුගමනය කරපු ක්‍රම දැන් රජය අයින් කරලා කියලා දන්නවාද?
    4. පිට රට කොටි පෝෂණය කරපු කොටි ඩයස්පෝරාවට දැන් ලංකාවේ පුරවැදි කම ප්‍රශ්නයක් නැතිව දෙනවා කියලා දන්නවාද?
    5. උන්ට උතුරේ පුශ්න වලට අත දාන්න හොඳට ඉඩ දෙනවා කියලා දන්නවාද? උන්ට එහෙ ආයෝජන කරන්න ඉඩ දෙනවා කියලා දන්නවා ද?
    6. මේ ළඟදි කස්ටම් එකෙන් අල්ලපු ප්‍රභාකරන් ගේ සාකච්ඡාව තියෙන frontline මැගසින් රනිල් නිදහස් කළා කියලා දන්නවාද?
    7. අපිට උදව් කරපු ඔස්ට්‍රේලියාවට මානව හිමිකම් කඩ කරපු රටකට උදව් කළා කියලා රනිල් බැන්නා කියලා දන්නවාද? ඒ කියන්නේ රටේ මානව හිමිකම් කඩවීම් බරපතල විදිහට තියෙනවා කොටි මතයට ඕස්ට්‍රේලියාව හිස නොනවපු එක වැරදියි කියලා නේද රනිල් කියන්නේ?
    8. දැන් UN Investigators ලට ඇවිත් වැඩ කරන්න හොඳට මේ ආන්ඩුව නිදහස දීලා කියලා උඹ දන්නවාද?
    9. මාන්කුලම් පොලිසිය අයින් කලා නේද?
    10. පොලිස් කාරයෙක්ට යාපනයේදී වෙඩි තිබ්බා නේද? කෝ ඒකට මොකද වුනේ?

    :lol::lol::lol: pissuda ooi thamuseta?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    යකෝ යුධ සැලසුම් විතරක් හදලා යුද්ධයක් දිනන්න බෑ...ඒකට අවශ්‍ය දේශපාලන තිරන ගන්න එක විදේශ රටවල් හැන්ඩ්ල් කරන එක, ආයුධ සප්ලයි හදාගන්න එක වගේ වැඩ ගොඩාක් තියෙනවා..........

    ත්‍රිවිධ හමුදා එකට එකතු කරගෙන වැඩ කරන්න, රටේ අභ්‍යන්තර ආරක්ෂාව (සිය දිවි හානි කරන බෝම්බ මැඩලිම), බුද්ධි අංශ සේවා, කොච්චරක් තියේද?

    උඹ ඔය කියන විදිහට ගෝඪාභයගේ මෙලෝ වැඩක් නැත්තම් මොන ලබ්බකට ද ප්‍රභාකරන් ගෝඪාව මරන්න හැදුවේ?

    උඹට තරම් මොළයක් නැද්ද ප්‍රභාකරන්ව මේ කම්පියුටර් ඔපරේටර් මරන්න?

    මෙලෝ වැඩක් නැත්තම් මොන ලබ්බකට ද ප්‍රභාකරන් ගෝඪාව මරන්න හැදුවේ?

    එහෙනම් මොන ලබ්බකට ද UNP කාලේ ආරක්ෂක ලේබම් රන්ජන් විජේරත්නව මැරුවේ !

    නිකන් මිනිස්සු මැරුවේ ! දේශපාලකයින් මැරුවේ ! දෙමල දේශපාලකන් පවා මැරුවේ ! ( කදිරගාමර් ! )

    උනුත් යුද්ධ කරලද !

    වැඩියෙන්ම මර්වේ උබලා රට පාවා දුන්නා කියනා UNP කාරයෝ ! ගණන් කරලා බලපල්ලා !

    උබලා මේවා මීට කලින් අහලා නැහැ නේ ! හැබැයි උබලගේ තියෙන කුහක කමට මේවා පිළිගන්න බැහැ !

    උබලට ඕනේ පර්සි මහේන්ද්‍ර විතරයි !

    ඒ කාලේ යුද්ධෙ කලේ නැහැනේ ! උබ්ලාගේ theory එක අනුව !

    ඇත්තම කියන්නේ හැම ජනාධිපති කෙනෙක්ම යුද්ධය නිමා කරන්න බැලුවා !

    ඒ හැම අවස්තාවකදීම කෙල්වුනේ හමුදා පසුබැසීම් නිසා !

    හැබැයි ෆොන්සේකා ආවහම ! කොල්ලෝ බයට හරි ඉස්සරහ ගිහිලලා අපේ රට නිදහස් කර ගත්තා !

    ඉස්සරහට ගියොත් ෆොනී !
    පස්සට ආවොත් ජොනී !

    කිව්වේ ඒකයි !

    චන්ද්‍රිකාගේ කාලේ .... "ජය සිකුරු" රිවිරැස කලේ නැහැනේ ! එතකොට ෆොන්සේකා හිටියේ සාමාන්‍ය යුධ හමුදා නිලධාරියෙක් හැටියට !

    එතකොට ගෝධා medical condemned දාලා අර ගාමිණි වික්‍රමසිංහ අරණ දුන්න ජොබ් එක කරනවා !

    එතකොට කියනවා ෆොන්සේකා කලිනුත් යුධ හමුදාවේ හිටියා ! ඇයි යුද්ධය ඉවර කරන්න බැරි වුනේ ! කියලා !

    එතකොට ෆොන්සේකා සාමාන්‍ය යුධ හමුදා නිලධාරියෙක් !

    හරියට අරජුන 1992 ත් world cup එකට සාමාන්‍ය ක්‍රීඩකයෙක් හැටියට සෙල්ලම් කලා !

    නමුත් නායක තීරණ ගත්තේ 96 දී ,
    කණ්ඩායම වැඩ නිසා අරජුනගේ නායකත්වය වැඩක් වුනා ,
    ඊට පස්සේ world cup එක පරාද වුනා

    අන්න ඒවගේ තමයි ෆොන්සේකා නායක වුනාට පස්සේ ! අපේ කොල්ලෝ හරියට යුද්ධ කලා ඒ නායකත්වය වැඩක් වුනා !

    එහෙම නෙමේ උබලාගේ ආරක්ෂක ලේකම් තනියෙම ගෝටා තමයි යුද්ධ කලේ !
    මහින්ද කියන්නේ එයාටා 2005 චන්දෙ දුන්නේ !
    " මට කියලා රට බේරා ගන්නලු "

    ඒ වුනාට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ LTTE නායකයා සමග සාකච්ඡා මාර්ගයට යනවා කියලා !

    මේවා දන්නැති වගේ හැසිරෙන්න එපා ! මෙච්චර කල් ඔය යුද්ධයක් ගැන කියවා කියව දවස් 365 ම එළකිරි එකේ කන උබලට වෙන වැඩ නැත්ද ?

    මම නම් මේකට එන්නේ මගේ වැඩ නැති වෙලාවට සතියට දවසක් දෙකක් !

    අන්තිමට ! උබලා කියන්නේ මේ රට බේරා ගන්න නැවත මහින්ද ගෙන්න කියන ඒකනේ !

    ගොටාභයාගේ හුරතලා වෙච්ච ! විශේෂ මන්ත්‍රී කමක් වන අධීක්ෂණ මන්ත්‍රී කම දුන්න දෙන්නෙක් ගෙන් එකෙක් වන කුඩු වලර සම්බන්ධ දුමින්දව හිරේ යවන්න !

    අනිත් ඇමති හොරු ටීක හිරේ යවන්න නැවත මහින්ද ගෙන්න කියලා

    ලෝක විහිලු ! තමයි ඕවා

    මම අණදෙනවා විතරයි....මම ඔවා කරන්නෙ නැ

    "යුද්ධෙ කරලා රට නිදහස් කරන්න කියලා රට මට බාර දුන්නා මිනිස්සු 2005 දී ! මම යුද්ධෙ ඉවර කලා ! "

    මේකෙන් කියවෙන්නේ මහින්ද යුධ්ධේ කල බවයි ! මහින්ද යුද්ධයේ දේශපාලනය විතරයි !

    මෙහෙම ෆොන්සේකා කියලා තියෙනවා නම් මම පෙන්නපන් !

    10942503_800777733337433_9218027501317671739_n.jpg

    10941523_738522686262092_604986725973179262_n.jpg
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම කොහෙද බං කිව්වේ? සරත් ෆොන්සේකා වැඩක් කළේ නෑ කිව්වේ...සරත් ෆොන්සේකා ලොකු මෙහෙයක් කළා....ඒ වගේම ගෝඪාභයත් කළා මහින්දත් කළා....ඒ දෙන්නාගේ මෙහෙය ගැන විශේෂයෙන් ගෝඪා ගේ මෙහෙය ගැන යුදධය ගැන හරියට දන්න මිනිස්සු දන්නවා.....
    උඹලා හිතන් ඉන්නවා නම් යුද්දෙදි ප්ලැන ගැහුවා ගිහින් වෙඩි තියන් ගියා කියලා උඹලා හරි මෝඩයි....! ගෝඪාගේ තනතුර පරිපාලන තනතුරක් තමයි....හැබැයි එතන වැදගත්කම විශාලයි.......

    උඹලා දන්නවාද මන්දා සරත් කරන්නාගොඩ එක්ක තරහයි...ඒ ඔක්කොම හැන්ඩ්ල් කළේ ගෝඪා....නැත්නම් යුධ හමුදාවට නාවික හමුදාව එක්ක එකතු වෙලා වැඩ කරන්න අමාරුයි...
    උඹලා දන්නවාද යුද්දේ ඉවර වෙද්දි ආව බටහිර බලපෑම්? උඹලා දන්නවාද ඉන්දියාව හැන්ඩ්ල් කරපු හැටි?
    උඹලා දන්නවාද බුද්ධි අංශ, අභ්‍යන්තර ආරක්ෂාව, අවි සැපයුම් හැන්ඩ්ල් කරපු හැටි?
    නිකම් මෙතන අළුතින් යුද්දේ ගැන කතා කරන්න එන්න කලින් පොඩ්ඩක් දැන ගෙන වරෙං කොච්චර ලොකු මාරක කටකින් අපි ගැලවුණා ද කියලා!
    උඹලා දන්නවාද ඇයි චිනයට මහින්ද ළං වුනේ කියලා?
    උඹලා දන්නවාද ඇමරිකාව ප්‍රභාකරන්ව බේරගන්න නැවක් එව්වා කියලා? මොනාද බං උඹළා දන්නේ!
    ගෝඪා නමින් පරිපාලන නිලයක් වෙන්න ඇති....ඒ වුණාට නියම ආරක්ෂක ඇමති ගෝඪා තමයි......
    ඇතුලත්මුදලි, රන්ජන් විජේරත්න වගේ මිනිස්සු තමයි ගෝඪා කියන්නේ....

    උබ යුද්ධෙ ගැන ගැන දන්න බව පේනවා !
    Join Date: Mar 2013 එකෙන් පේනවා උබ පොඩි කොල්ලෙක් බව :rofl::rofl::rofl::rofl:

    මොකද වයසට ගිහිල්ලා මේ වගේ forum වල register වෙන උන් ඉන්නවද ?:P:P:P

    එතකොට නව එව්වා කියන ඇමරිකාව ලංකාවේ නාවික හමුදාවට ප්‍රහාරක බෝට්ටු දුන්නෙම නැහැ !

    ඇමරිකාවට බැහැ ! ලංකාවේ යුධ්ධේ කරන එක නතර කරන්න ! උන්ට ඕනේ නම් !

    ඕව ගිහින් කියපන් උබ්ලාගේ වයසේ ඉන්න පොඩි එවුන්ට !

    මේ forum වල පෙනී ඉන්නේ alias වලින් නිසා හොදයි ! කෑ ගහපන් හමුදාව ගැන දාන්න ලොක්කෙක් වගේ ! හැම එකක්ම දාන්න කෙනෙක් වගේ !

    මේකේ ඉන්න අර ගුනේබායි කියන පාහරයෙක් කිව්වා යුධ හමුදාපති කම තියෙන්නේ ! නිකන් තනතුරක් කියලා !
     
    මෙලෝ වැඩක් නැත්තම් මොන ලබ්බකට ද ප්‍රභාකරන් ගෝඪාව මරන්න හැදුවේ?

    එහෙනම් මොන ලබ්බකට ද UNP කාලේ ආරක්ෂක ලේබම් රන්ජන් විජේරත්නව මැරුවේ !

    නිකන් මිනිස්සු මැරුවේ ! දේශපාලකයින් මැරුවේ ! දෙමල දේශපාලකන් පවා මැරුවේ ! ( කදිරගාමර් ! )

    උනුත් යුද්ධ කරලද !

    වැඩියෙන්ම මර්වේ උබලා රට පාවා දුන්නා කියනා UNP කාරයෝ ! ගණන් කරලා බලපල්ලා !

    උබලා මේවා මීට කලින් අහලා නැහැ නේ ! හැබැයි උබලගේ තියෙන කුහක කමට මේවා පිළිගන්න බැහැ !

    උබලට ඕනේ පර්සි මහේන්ද්‍ර විතරයි !

    ඒ කාලේ යුද්ධෙ කලේ නැහැනේ ! උබ්ලාගේ theory එක අනුව !

    ඇත්තම කියන්නේ හැම ජනාධිපති කෙනෙක්ම යුද්ධය නිමා කරන්න බැලුවා !

    ඒ හැම අවස්තාවකදීම කෙල්වුනේ හමුදා පසුබැසීම් නිසා !

    හැබැයි ෆොන්සේකා ආවහම ! කොල්ලෝ බයට හරි ඉස්සරහ ගිහිලලා අපේ රට නිදහස් කර ගත්තා !

    ඉස්සරහට ගියොත් ෆොනී !
    පස්සට ආවොත් ජොනී !

    කිව්වේ ඒකයි !

    චන්ද්‍රිකාගේ කාලේ .... "ජය සිකුරු" රිවිරැස කලේ නැහැනේ ! එතකොට ෆොන්සේකා හිටියේ සාමාන්‍ය යුධ හමුදා නිලධාරියෙක් හැටියට !

    එතකොට ගෝධා medical condemned දාලා අර ගාමිණි වික්‍රමසිංහ අරණ දුන්න ජොබ් එක කරනවා !

    එතකොට කියනවා ෆොන්සේකා කලිනුත් යුධ හමුදාවේ හිටියා ! ඇයි යුද්ධය ඉවර කරන්න බැරි වුනේ ! කියලා !

    එතකොට ෆොන්සේකා සාමාන්‍ය යුධ හමුදා නිලධාරියෙක් !

    හරියට අරජුන 1992 ත් world cup එකට සාමාන්‍ය ක්‍රීඩකයෙක් හැටියට සෙල්ලම් කලා !

    නමුත් නායක තීරණ ගත්තේ 96 දී ,
    කණ්ඩායම වැඩ නිසා අරජුනගේ නායකත්වය වැඩක් වුනා ,
    ඊට පස්සේ world cup එක පරාද වුනා

    අන්න ඒවගේ තමයි ෆොන්සේකා නායක වුනාට පස්සේ ! අපේ කොල්ලෝ හරියට යුද්ධ කලා ඒ නායකත්වය වැඩක් වුනා !

    එහෙම නෙමේ උබලාගේ ආරක්ෂක ලේකම් තනියෙම ගෝටා තමයි යුද්ධ කලේ !
    මහින්ද කියන්නේ එයාටා 2005 චන්දෙ දුන්නේ !
    " මට කියලා රට බේරා ගන්නලු "

    ඒ වුනාට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ LTTE නායකයා සමග සාකච්ඡා මාර්ගයට යනවා කියලා !

    මේවා දන්නැති වගේ හැසිරෙන්න එපා ! මෙච්චර කල් ඔය යුද්ධයක් ගැන කියවා කියව දවස් 365 ම එළකිරි එකේ කන උබලට වෙන වැඩ නැත්ද ?

    මම නම් මේකට එන්නේ මගේ වැඩ නැති වෙලාවට සතියට දවසක් දෙකක් !

    අන්තිමට ! උබලා කියන්නේ මේ රට බේරා ගන්න නැවත මහින්ද ගෙන්න කියන ඒකනේ !

    ගොටාභයාගේ හුරතලා වෙච්ච ! විශේෂ මන්ත්‍රී කමක් වන අධීක්ෂණ මන්ත්‍රී කම දුන්න දෙන්නෙක් ගෙන් එකෙක් වන කුඩු වලර සම්බන්ධ දුමින්දව හිරේ යවන්න !

    අනිත් ඇමති හොරු ටීක හිරේ යවන්න නැවත මහින්ද ගෙන්න කියලා

    ලෝක විහිලු ! තමයි ඕවා

    10941523_738522686262092_604986725973179262_n.jpg

    අනේ ගොනෝ මම කොහෙද කිව්වේ සරත් වැඩක් කළේ නෑ කියලා මම කිව්වේ ගෝඪාගේ වැඩක් නෑ කියලා කියන ගොන්නුන්ටයි...
    රන්ජන් විජේරත්නව මරපු හේතුව හින්දාම තමයි ගෝඪාව මරන්න හැදුවේ...මොකද මුන් එක්ක ලේසි නෑ කියලා දන්න හින්දා!
    නිකම් නිකම් කම්පියුටර් ඔපරේටර් කෙනෙක් මරන්න ඕනේ නැනේ බං......... ගොන් කතා නොකියා හිටු
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    අනේ ගොනෝ මම කොහෙද කිව්වේ සරත් වැඩක් කළේ නෑ කියලා මම කිව්වේ ගෝඪාගේ වැඩක් නෑ කියලා කියන ගොන්නුන්ටයි...
    රන්ජන් විජේරත්නව මරපු හේතුව හින්දාම තමයි ගෝඪාව මරන්න හැදුවේ...මොකද මුන් එක්ක ලේසි නෑ කියලා දන්න හින්දා!
    නිකම් නිකම් කම්පියුටර් ඔපරේටර් කෙනෙක් මරන්න ඕනේ නැනේ බං......... ගොන් කතා නොකියා හිටු

    ගොන් පොඩි එකෝ !

    මේකත් කියවලා බලහන් ! උබ කියන්නේ මහින්දගේ කාලේ තමයි යුද්ධ කලේ කියලා !

    නිකන් මිනිස්සු මැරුවේ ! දේශපාලකයින් මැරුවේ ! දෙමල දේශපාලකන් පවා මැරුවේ ! ( කදිරගාමර් ! )

    උනුත් යුද්ධ කරලද !

    ගොන් පොඩි එවුන් එක්ක තවත් කතා කරලා මගේ වැඩ නවත්වන්න බැහැ !

    මේකේ දවසේ දවස් 7 ම කාලේ කන්නේ නැතුව ගිහිල්ලා ජොබ් එකක් හොයා ගෙන තනියෙන් හම්බ කරගෙන ජීවත් වෙන්න බලපන් !

    fantasy ලෝක වල ඉන්නේ නැතුව ! හරියට හිතන් ඉන්නේ හමුදාවේ වැඩ කරනවා වගේ ! :rofl::rofl::rofl:

    උබ කියන්නේ ආයෙමත් මහින්දා ගෙන්න කියලද ?

    එහෙනම් මොන ලබ්බකට ද UNP කාලේ ආරක්ෂක ලේබම් රන්ජන් විජේරත්නව මැරුවේ !

    නිකන් මිනිස්සු මැරුවේ ! දේශපාලකයින් මැරුවේ ! දෙමල දේශපාලකන් පවා මැරුවේ ! ( කදිරගාමර් ! )

    උනුත් යුද්ධ කරලද !

    වැඩියෙන්ම මර්වේ උබලා රට පාවා දුන්නා කියනා UNP කාරයෝ ! ගණන් කරලා බලපල්ලා !

    උබලා මේවා මීට කලින් අහලා නැහැ නේ ! හැබැයි උබලගේ තියෙන කුහක කමට මේවා පිළිගන්න බැහැ !

    උබලට ඕනේ පර්සි මහේන්ද්‍ර විතරයි !

    ඒ කාලේ යුද්ධෙ කලේ නැහැනේ ! උබ්ලාගේ theory එක අනුව !

    ඇත්තම කියන්නේ හැම ජනාධිපති කෙනෙක්ම යුද්ධය නිමා කරන්න බැලුවා !

    ඒ හැම අවස්තාවකදීම කෙල්වුනේ හමුදා පසුබැසීම් නිසා !

    හැබැයි ෆොන්සේකා ආවහම ! කොල්ලෝ බයට හරි ඉස්සරහ ගිහිලලා අපේ රට නිදහස් කර ගත්තා !

    ඉස්සරහට ගියොත් ෆොනී !
    පස්සට ආවොත් ජොනී !

    කිව්වේ ඒකයි !

    චන්ද්‍රිකාගේ කාලේ .... "ජය සිකුරු" රිවිරැස කලේ නැහැනේ ! එතකොට ෆොන්සේකා හිටියේ සාමාන්‍ය යුධ හමුදා නිලධාරියෙක් හැටියට !

    එතකොට ගෝධා medical condemned දාලා අර ගාමිණි වික්‍රමසිංහ අරණ දුන්න ජොබ් එක කරනවා !
     
    Last edited:
    උබ යුද්ධෙ ගැන ගැන දන්න බව පේනවා !
    Join Date: Mar 2013 එකෙන් පේනවා උබ පොඩි කොල්ලෙක් බව :rofl::rofl::rofl::rofl:

    මොකද වයසට ගිහිල්ලා මේ වගේ forum වල register වෙන උන් ඉන්නවද ?:P:P:P

    එතකොට නව එව්වා කියන ඇමරිකාව ලංකාවේ නාවික හමුදාවට ප්‍රහාරක බෝට්ටු දුන්නෙම නැහැ !

    ඇමරිකාවට බැහැ ! ලංකාවේ යුධ්ධේ කරන එක නතර කරන්න ! උන්ට ඕනේ නම් !

    ඕව ගිහින් කියපන් උබ්ලාගේ වයසේ ඉන්න පොඩි එවුන්ට !

    මේ forum වල පෙනී ඉන්නේ alias වලින් නිසා හොදයි ! කෑ ගහපන් හමුදාව ගැන දාන්න ලොක්කෙක් වගේ ! හැම එකක්ම දාන්න කෙනෙක් වගේ !

    මේකේ ඉන්න අර ගුනේබායි කියන පාහරයෙක් කිව්වා යුධ හමුදාපති කම තියෙන්නේ ! නිකන් තනතුරක් කියලා !

    අනේ උඹ වගේ හරකෙක්! Joined date එකෙන් කවුද යකෝ වයස බලන්නේ? උඹ වගේ මැටි පොරවල් මේවගේ ඒවා විශ්වාස කරන එක අහන්නත් දෙයක් ද?
    අපි යුද්දේ ගැන දන්නවා තමයි, රටට විරුද්ධව තියෙන යුධ අපරාද චෝදනවා ගැනත් දන්නවා.....UN එකේ වෙන්නේ මොනාද කියලත් දන්නවා…..මේ ආන්ඩුව මොනාද කරන්නේ කියලත් දන්නවා
     
    ගොන් පොඩි එකෝ !

    මේකත් කියවලා බලහන් ! උබ කියන්නේ මහින්දගේ කාලේ තමයි යුද්ධ කලේ කියලා !

    නිකන් මිනිස්සු මැරුවේ ! දේශපාලකයින් මැරුවේ ! දෙමල දේශපාලකන් පවා මැරුවේ ! ( කදිරගාමර් ! )

    උනුත් යුද්ධ කරලද !

    ගොන් පොඩි එවුන් එක්ක තවත් කතා කරලා මගේ වැඩ නවත්වන්න බැහැ !

    මේකේ දවසේ දවස් 7 ම කාලේ කන්නේ නැතුව ගිහිල්ලා ජොබ් එකක් හොයා ගෙන තනියෙන් හම්බ කරගෙන ජීවත් වෙන්න බලපන් !

    fantasy ලෝක වල ඉන්නේ නැතුව ! හරියට හිතන් ඉන්නේ හමුදාවේ වැඩ කරනවා වගේ ! :rofl::rofl::rofl:

    උබ කියන්නේ ආයෙමත් මහින්දා ගෙන්න කියලද ?

    ඇයි උඹ හිතුවාද උඹ විතරයි ජොබ් කරන්නේ? උඹ විතරයි දන්නේ කියලාද? අනේ පලයං බං යන්න...යුඑන් පි ගොන්කතා ගෙනල්ලා මෙතන පාඩම් කරගෙන වමාරන්න එනවා....
    කදිරගාමර් මැරුවේ අනිත් අයව මැරුවේ එකම හේතුවට තමයි....තමන්ට අභියෝගයක් වෙන අයව මැරුවේ....මේ යුද්ධය ගොඩාක් පරණයි....කොබ්බැකඩුව, රන්ජන් ලා ගෙ ඉඳලා සරත්, ගෝඪා, ෂවේන්ද්‍ර, කමල් ගුණරත්න..........හැමෝම වීරයෝ තමයි.....හැබැයි ගෝඪා වි නිකං පියන් කෙනෙක් ගේ තැනට දාලා ඔයා කතා කරන්කේ කිසි දෙයක් දන්නේ නැතුවයි..
     
    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    ජිංතක ජිල්ලබකිට;17973041 said:
    මහින්ද ගොබ්බයාට කඩේ යන අවලමුන්ට විදග්ධයෙකුගෙන් කනේ පාරක්

    ඉස්සෙල්ල මිනිස්සුන්ට කතා කරන්නන ඉගෙන ගනින් පකයා.රට බේරගන්න මුලිකව වැඩ කරපු මනුස්සය ගොබ්බය උනා,අව්රුදු ගානක් රට කාපු පාවල දීපු,පොනිල ,මොන්ගලය ,චන්ද්‍රිකා ජාතික වීරයෝ උනා.නොදකින් තොපිය් මැරිලා යන්න තිබුනේ යුද්ද කාලේ බෝම්බෙකට අහුවෙලා.

    DAWASEE KATHAWA. KIIWA WAGE RATA PAWALA DENA HATTA KALIN BOMBA WALATA THAMI YANNA TIBBE. PONILATA INNE 2.50 TARATA PAWA DENA BADA GOSTHARAWADIYO TIKAKK