මහින්ද චන්ද්‍රිකාට කැපූ වලේ වැටේ

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
චන්ද්‍රිකා මහින්දට එහෙම ආදරෙන් අගමැති කම දුන්නෙ නෑ. ඔතනදි කේස් ගොඩක් ගියා. නොදී බැරිකමට තමා දුන්නෙ. ඒකට රිටර්න් එක විදිහට තමා මහින්ද චන්ද්‍රිකාගෙ ආරක්ෂාව අඩු කලේ. කොහොම වුනත් චන්ද්‍රිකා මහින්ද වගේ පණ ඇති එකෙකුට අගමැති කම දුන්නා. මහින්ද කලේ වල පයයි ගොඩ පයයි ඉන්න එකෙකුට අගමැති කම දුන්නා. දෙවනිපෙල නායකයො හදන්න මහින්දට උවමනාවක් තිබ්බෙ නෑ.
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    elakiri ye බෙටි විශේෂඥ :Sadun Buwa
    :lol::lol:

    බෙටි කන එක නේ උබ කරන්නේ.
    හොදට දන්නවා නේ බෙටි ගැන :P:P

    lol දැන් කවුද බෙටි ගැන කතා කරේ උබද මමද?:rofl:පොන්නය රෙවිලා කියන්න දෙයක් නැහැ වගේ..:rofl:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    lol දැන් කවුද බෙටි ගැන කතා කරේ උබද මමද?:rofl:පොන්නය රෙවිලා කියන්න දෙයක් නැහැ වගේ..:rofl:


    elakiri ye බෙටි විශේෂඥ :පොන්න Sadun Buwa :P:P
    කියන්ට නෙවියි .ගිහින් හොදා ගෙන වරෙන් .
    බෙටි විශේෂඥ උනාට .බෙටි බෙටි මයි නේ .:lol::lol:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දන්නෝ දනිති. මෙහෙම නිවිස් දාලා උඹේ ගොංකම ප්‍රදර්ශනය කරන්න එපා. චන්ද්‍රිකා පුලුවන් තරම් ට්‍රයි කලා මහින්දට ඔක නොදී ඉන්න. ඒත් ඒ වෙද්දි වෙන විකල්පයක් තිබුනෙත් නැ. මහින්දට මිනිස්සුන්ගෙ තිබුනු කැමැත්තත් එක්ක නොදී ඉන්න බැරි උනා. පොරට ඕක දුන්නෙ හෙන තරහෙන් චන්ද%ිකා. එයාගෙ සෙට් එකේ කිසිම ඇමතියෙකුට එන්න දුන්නෙ නැ කැම්පේන එකටවත්. තනිකර කැම්පේන් එක ඇද්දෙ විමලා.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේ වන විට සීමාව ඉක්මවා මහජන දේපල අපහරණයේ යොදවන හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාමලත් ජනාධිපතිවරයකුට හිමිවිය යුතු පහසුකම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව ප්‍රකාරව කටයුතු කිරීමටත් හිටපු ජනාධිපතිවරයා භාවිතා කරන වැඩිපුර රාජ්‍ය දේපළ යළි ලබා ගැනීමට කටයුතු කරන බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ(24) පැවසීය.
    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පැමිණිල්ලකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව හිටපු ජනාධිපතිවරයෙකුට නිල රථ 02 ක්‌, ආරක්‍ෂක රථ 02 ක්‌, රියදුරන් 03, ක්‌ නිල නිවස හා ඉන්ධන පහසුකම් හිමි වන බව හෙතෙම කීය.
    by Mgid

    Dad Discovers Unique Hair "Regrow" Method
    එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙඩි නොවදින රථ 02, මෝටර් රථ 02 ක්‌ කැබ්රථයක්‌, යතුරු පැදි 8 ක්‌ ඇතුළු වාහන 21 ක්‌ භාවිතා කරන බවත් හමුදා නිලධාරීන් 102 ක්‌ ඇතුළු ආරක්‍ෂක නිලධාරීන් 213 ක්‌ යොදාගෙන ඇති බවත් හෙතෙම කීය.
    මෙහිදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කර සිටියේ, මහින්ද රාජපක්ෂ මහතාට මෙලෙස තවදුරටත් රටේ මහජන මුදල් අපහරණය කිරීමට ඉඩ ලබාදෙන්නේ ඇයිද යන්නයි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවට අනුව කටයුතු කරන බවටත්, එසේ නොකලහොත් රජය අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ලන හෙයින් මෙය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහතික විය.
    තම වාහන නොමැති බව පවසමින් ඔහුගේ රැස්‌වීම් නැවැත්වීමට යන බවත් කී ඇමැතිවරයා දිගටම රැස්‌වීම් මාලව පවත්වන ලෙසත් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඒ තීන්දුව මට නොවෙයිනේ, ඒක චන්ද්‍රිකාට!”- මෙන්න මහින්දගෙන් බයියා ටෝක් එකක්

    විරෝධී ලෙස රාජ්‍ය දේපල අයුතු පරිහණයට ගෙන සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පියවර නොගන්නේ මන්දැයි ඊයේ (24) මාධ්‍යවේදියෙකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.
    ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, අධිකරණය විසින් ජනාධිපතිවරයෙකුට ලබාදිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් පෙන්වා දී ඇති බවත්, ඊට අනුකුලව ඉදිරියේදී රාජ්‍ය දේපල අපහරණයට ලක් කළ නොහැකි ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය නීත්‍යානුකූල ආරක්ෂාව ලබාදෙන බවයි”.

    මේ සම්බන්ධයෙන් අද මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, “එම අධිකරණ තීන්දුව තමාට අදාළ නොවන බවත්, එය අදාළ වන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට” බවත්ය.
    නීතිඥයෙකු ලෙසද හඳුන්වාගන්නා මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයක් විසින් ලබාදෙන තීන්දුවක වලංගුභාවයවත් නොදන්නා ‘බයියෙකු’ (මහින්ද රාජපක්ෂ විසින් ඔහුව 2014 වසරේ ඔක්තෝම්බර් මස 24 වනදා හඳුන්වා දුන් වචනය) බව ඔහු විසින්ම යළි සපථ කොට ඇත.
     

    Similar threads