`~මහින්ද චින්තනය~`

Wihaga2008

Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    `~මහින්ද චින්තනය~`

    mahindachinthanaya.jpg

    "සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට"

    "බලා තෙපලන්නට නොව, බලා විමසන්නට"
     
    • Like
    Reactions: ela_eluwa120

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රටේ නායකයාගෙ පුතාට කෙල්ලො සෙට් එකක් එකක් ඉදලා ෆෝටෝ එකක් ගන්න බැරිද?
    ඌත් කොල්ලෙක්නේ??
    අනෙක මහින්ද චින්තනය එක්ක මේකේ තියන සම්බන්දෙ මොකක්ද??
    කෙල්ලෙක් ලග ඉදගෙනවත් නැති වේලිච්ච උන්ගෙ ඉරිසියාව මිස වෙන මොකක්ද??
    එල්ලෙන්න වැල් නැති මංගලලා වගේ පොන්න දේශපාලුවෝ තමා මේවගේ දේවල් වල එල්ලිලා ගොඩයන්න හීන දකින්නෙ!!!

    ඔන්න විලියම් කුමාරයා හිටියනම් මෙවගේ උඹලට හරි ලොකුයි!!!
     
    • Like
    Reactions: Djwathila

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    රටේ නායකයාගෙ පුතාට කෙල්ලො සෙට් එකක් එකක් ඉදලා ෆෝටෝ එකක් ගන්න බැරිද?
    ඌත් කොල්ලෙක්නේ??
    අනෙක මහින්ද චින්තනය එක්ක මේකේ තියන සම්බන්දෙ මොකක්ද??
    කෙල්ලෙක් ලග ඉදගෙනවත් නැති වේලිච්ච උන්ගෙ ඉරිසියාව මිස වෙන මොකක්ද??
    එල්ලෙන්න වැල් නැති මංගලලා වගේ පොන්න දේශපාලුවෝ තමා මේවගේ දේවල් වල එල්ලිලා ගොඩයන්න හීන දකින්නෙ!!!

    ඔන්න විලියම් කුමාරයා හිටියනම් මෙවගේ උඹලට හරි ලොකුයි!!!

    උබ O/L ගනන් පාස් ද බන්...මෙතන එකක් නෙවෙයි...බලපන් ගනන් කරලා කීයක්ද කියලා...හික්zzzzz
    :shocked::shocked:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උබ O/L ගනන් පාස් ද බන්...මෙතන එකක් නෙවෙයි...බලපන් ගනන් කරලා කීයක්ද කියලා...හික්zzzzz
    :shocked::shocked:

    රටේ නායකයාගෙ පුතාට කෙල්ලො සෙට් එකක් එක්ක ඉදලා ෆෝටෝ එකක් ගන්න බැරිද?

    සෙට් එකක් කියන්නෙ එකාද - දෙකද ගොනෝ!!!
    උඹ 5හේ පන්තියටවත් ගිහින් තියනවද???

    Last edited:

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    රටේ නායකයාගෙ පුතාට කෙල්ලො සෙට් එකක් එක්ක ඉදලා ෆෝටෝ එකක් ගන්න බැරිද?

    සෙට් එකක් කියන්නෙ එකාද ගොනෝ!!!
    උඹ 5හේ පන්තියටවත් ගිහින් තියනවද???

    උබ කෑ නොගහා හිටහන් මචන්!! තාරුණ්‍යට හෙටක් දෙද්දි කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක වත් ඉන්න වෙනවා
    xbxulc.jpg

    අප්ප කල දේ පුතාල නොකලොත් ඌ නොට්ටිගෙ පුතා වෙනවනෙ.. තාත්තා හැන්ඩ්ල් කරන්නෙ බෝට්ටු නෙවෛනෙ,..එයාර් ක්රාෆ්ට් කැරියර්..අනර්ඝ කෙලී වගේ.. උඹ නිකන් ලෙඩ හදානොහෙන හිටු…

    Source : seegiri site eken
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උබ කෑ නොගහා හිටහන් මචන්!! තාරුණ්‍යට හෙටක් දෙද්දි කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක වත් ඉන්න වෙනවා
    xbxulc.jpg

    අප්ප කල දේ පුතාල නොකලොත් ඌ නොට්ටිගෙ පුතා වෙනවනෙ.. තාත්තා හැන්ඩ්ල් කරන්නෙ බෝට්ටු නෙවෛනෙ,..එයාර් ක්රාෆ්ට් කැරියර්..අනර්ඝ කෙලී වගේ.. උඹ නිකන් ලෙඩ හදානොහෙන හිටු…

    Source : seegiri site eken

    මේකෙත් උඹට අමුතු දෙයක් පේනවද?? කොල්ලො දෙන්නා කෙල්ලො දෙන්නෙක් එක්ක ඉන්නවා!!! උඹටනම් මොනවත් නොලාබුන හින්දා වේලි වේලි ඉදලා අසහනේ වගේ!!!:lol::lol:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේකෙත් උඹට අමුතු දෙයක් පේනවද?? කොල්ලො දෙන්නා කෙල්ලො දෙන්නෙක් එක්ක ඉන්නවා!!! උඹටනම් මොනවත් නොලාබුන හින්දා වේලි වේලි ඉදලා අසහනේ වගේ!!!:lol::lol:

    Ochchara tharaha ganna epa...!!!
    vihilu ne...!!!

    :cool::cool:;):cool::cool:
     
    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    අම්මෝ මං නැති අතරෙ හෙන වලියක්නෙ ගිහින් තියෙන්නෙ. බලා විමසන්න කිවුවාම මුන් ඇර ගන්නනෙ එන්නේ. Title එක එහෙම දැම්මෙ අවධානර ගන්න මිසක් වෙන එකකට නෙමේ.
    අනික මේක දැම්මෙ හැමොටම දැනගන්න මහා රජාගේ පුතාගේ හැටි.

    මේක ලංකාව නිසයි අවුල. වෙන European රටක මෙහෙම දෙයක් උනාට පුදුම වෙන්න දෙයක් නෑ.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මෙක මොකක්ද බන්.ඔක සමාන්‍ය දෙයක් නෙ.වෙනසකට තියෙන්නෙ මු මහින්දගෙ පුතා විම විතරයි.වෙන එකෙක් ඔතන හිටියනන් කියටවත් ගනන් ගන්නවද? නෑනේ
    :D:D:D:D:D:D:D
     
    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    මෙක මොකක්ද බන්.ඔක සමාන්‍ය දෙයක් නෙ.වෙනසකට තියෙන්නෙ මු මහින්දගෙ පුතා විම විතරයි.වෙන එකෙක් ඔතන හිටියනන් කියටවත් ගනන් ගන්නවද? නෑනේ
    :D:D:D:D:D:D:D
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඒක නෙන්නං මේ අපිත් කියන්නෙ!!!
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උබ O/L ගනන් පාස් ද බන්...මෙතන එකක් නෙවෙයි...බලපන් ගනන් කරලා කීයක්ද කියලා...හික්zzzzz
    :shocked::shocked:

    uba mahindage puthek wela hitiyanam uba oya wage sapak ganne nadda?:rofl::rofl::P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ පින්තූරෙන් පේන්න තියෙන්නෙ thread එක දාපු එකාගෙ පැහැදිලි ඊරිසියාව විතරයි:P:rofl: