`~මහින්ද චින්තනය~`
"සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට"
"බලා තෙපලන්නට නොව, බලා විමසන්නට"
"සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට"
"බලා තෙපලන්නට නොව, බලා විමසන්නට"







Api ta naa ne mehema sapak... Ela Ela









රටේ නායකයාගෙ පුතාට කෙල්ලො සෙට් එකක් එකක් ඉදලා ෆෝටෝ එකක් ගන්න බැරිද?
ඌත් කොල්ලෙක්නේ??
අනෙක මහින්ද චින්තනය එක්ක මේකේ තියන සම්බන්දෙ මොකක්ද??
කෙල්ලෙක් ලග ඉදගෙනවත් නැති වේලිච්ච උන්ගෙ ඉරිසියාව මිස වෙන මොකක්ද??
එල්ලෙන්න වැල් නැති මංගලලා වගේ පොන්න දේශපාලුවෝ තමා මේවගේ දේවල් වල එල්ලිලා ගොඩයන්න හීන දකින්නෙ!!!
ඔන්න විලියම් කුමාරයා හිටියනම් මෙවගේ උඹලට හරි ලොකුයි!!!


උබ O/L ගනන් පාස් ද බන්...මෙතන එකක් නෙවෙයි...බලපන් ගනන් කරලා කීයක්ද කියලා...හික්zzzzz
![]()
රටේ නායකයාගෙ පුතාට කෙල්ලො සෙට් එකක් එක්ක ඉදලා ෆෝටෝ එකක් ගන්න බැරිද?
සෙට් එකක් කියන්නෙ එකාද ගොනෝ!!!
උඹ 5හේ පන්තියටවත් ගිහින් තියනවද???
උබ කෑ නොගහා හිටහන් මචන්!! තාරුණ්‍යට හෙටක් දෙද්දි කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක වත් ඉන්න වෙනවා
![]()
අප්ප කල දේ පුතාල නොකලොත් ඌ නොට්ටිගෙ පුතා වෙනවනෙ.. තාත්තා හැන්ඩ්ල් කරන්නෙ බෝට්ටු නෙවෛනෙ,..එයාර් ක්‍රාෆ්ට් කැරියර්..අනර්ඝ කෙලී වගේ.. උඹ නිකන් ලෙඩ හදානොහෙන හිටු…
Source : seegiri site eken


මේකෙත් උඹට අමුතු දෙයක් පේනවද?? කොල්ලො දෙන්නා කෙල්ලො දෙන්නෙක් එක්ක ඉන්නවා!!! උඹටනම් මොනවත් නොලාබුන හින්දා වේලි වේලි ඉදලා අසහනේ වගේ!!!





මෙක මොකක්ද බන්.ඔක සමාන්‍ය දෙයක් නෙ.වෙනසකට තියෙන්නෙ මු මහින්දගෙ පුතා විම විතරයි.වෙන එකෙක් ඔතන හිටියනන් කියටවත් ගනන් ගන්නවද? නෑනේ
![]()








උබ O/L ගනන් පාස් ද බන්...මෙතන එකක් නෙවෙයි...බලපන් ගනන් කරලා කීයක්ද කියලා...හික්zzzzz
![]()



uba mahindage puthek wela hitiyanam uba oya wage sapak ganne nadda?![]()




ඒක නෙන්නං මේ අපිත් කියන්නෙ!!!







