මහින්ද විතරක් නෙමේ. නිදහසින් පස්සෙ ලංකාව කරපු ඔක්කොටම කතෝලික ටයිස් තියනවා. ඒ විතරක් නෙමේ දෙමල ටයිස් පවා තියනවා. ජේ ආර්ගෙ මුතුන් මිත්තෙක් තමයි තම්බි මුදියන්සේ. තම්බි කිව්වට දෙමල . ලංකාවෙ ගෑනු කෙනෙක් බැඳලා එයාගෙ වාසගම (ජයවර්ධන) ගත්තා. ලංදේසින්ට ,ඉංග්‍රීසීන්ට සපෝට් කරලා සිංහලයට කෙලවලා තාන්න මාන්න ගත්තා.
චන්ද්‍රිකා පැවත එන්නේ නීල පෙරුමාල්ගෙන් (දෙමල). බන්ඩාරනායක කිව්වට පන්ඩාර් වාංශිකයෝ. දෙමල. සීය දේවගැති කෙනෙක්.
මහින්දල රනිල්ල ඔක්කොම නෑයෝ. උඹල තමා බොරුවට මරාගන්නේ.
චන්ද්‍රිකා පැවත එන්නේ නීල පෙරුමාල්ගෙන් (දෙමල). බන්ඩාරනායක කිව්වට පන්ඩාර් වාංශිකයෝ. දෙමල. සීය දේවගැති කෙනෙක්.
මහින්දල රනිල්ල ඔක්කොම නෑයෝ. උඹල තමා බොරුවට මරාගන්නේ.