මහින්ද ජනපතිතුමන්ගේ ක‍තෝලික පසුබිම

woodi

Member
Dec 29, 2011
26
7
0
මහින්ද ජනපතිතුමන්ගේ ක‍තෝලික පසුබිම

mahinda_pope600%282%29.jpg


මහින්ද රාජපකෂ මහතා හත් පාරක් ඉතාලියට ගිහින් පෝප්ව හම්බ වෙලා තියෙන නිසා ඔහුගේ ආගමික පසුබිම ගැන කුතුහලයක් ආවා.ඒක නිසා ගවේෂනය කරලා ඔවුන්ගේ ආගමික පසුබිම ගැන තොරතුරු ටිකක් හොයාගත්ත.මහින්දගේ බිරිඳ ක‍තෝලික කාන්තාවක්. ඒ වගේම දරුවන් තුන්දෙනාම ගල්කිස්ස සෙන් ‍තෝමස් කියන ක‍තෝලික පාසලේ කතොලික පියවරුන් සෙවෙනේ හැදුන අය. මවගේ ක‍තෝලික ආභෂයත් නිසැකවම ලැබෙන්න ඇති.බෞද්ධ මවක් තම පුතාට තුරුණුවන් සරණයි කියනකොට ක‍තෝලික මවක් අලෙලුයා, ගෝඩ් බ්ලෙස් යූ කියලනේ ආශිර්වාද කරන්නේ.
මහින්දගේ අනිත් නම පර්සි රාජපක්ෂ.පර්සි කියන්නේ යුරෝපියන් නමක්. ක‍තෝලික නමක්.බැසිල්,ඩඩ්ලි කියන ඔහුගේ සොහොයුරන්ටත් ක‍තෝලික නම් තියෙන්නේ.මේ අය රාජපක්ෂ කියලා වාසගම ලබාගෙන තියෙන්නේ සිංහල රජවරුන්ගෙන් නෙවෙයි.එංගලන්තේ මහ රජතුමාට පක්ෂව සිටීම නිසා තමයි රාජපක්ෂ වෙලා තියෙන්නේ.ඒකාලේ රාජද්‍රොහින් කියන්නේ පුරන් අප්පු ,කැප්පටිපොල,ගෙංගාලෙ ගොඩ බන්ඩලානේ.
අනිත් එක මහින්ද ගේ තාත්තගේ නම දොන් ඇල්වින් රාජපක්ෂ.දොන් කියලා නම වැටෙන්නේ ක‍තෝලික අයට.ඒක නිසා මේ අයට යම් ක‍තෝලික ඉතිහාසයක් අනිවාර්යෙන්නම් තියෙන්න ඕන.සියාගේ නම දොන් එඩ්ඩින් රාජපක්ෂ. මේක දොන් කියන එක පරම්පරාගත එකයි. ලොකු තාත්තා ඩී.ඇම්.රාජපක්ෂ. දොන් මාටින් රාජපක්ෂ. මේ අය දොන් පරම්පරාව.දොන් ජිවාන් ධර්මපාල කියන්නෙත් ක‍තෝලික රජ කෙනෙක්. දෝන කියන්නේ ගෑනුන්ට.දෝන කතරිනා කියන්නේ කිතු දහම වැලඳ ගත් සිංහල රූමතියක්.මෙයාලගේ වලව්වත් කාල්ටන්.කාල්ටන් කියන්නේ සිංහල නමක් නෙවෙයි.සුදු ජාතිකයන්ගෙන් ගෙදරට ලැබුන නමක්. කාල්ටන් හාමු කියන්නේ මෙයාලගේ සීයලාට.හාමු කියන නම ලැබුනේ සුද්දන්ට කත් ඇදපු සාමන්‍යය කුලවල අයටයි.පුරාණ සිංහල රජවරුන්ගෙ හිතවත් අයට ලැබුනේ නිලමේ කියලා. නිලමෙලා සිංහල රජුගේ අය.හාමුලා සුද්දන්ගේ හිතවතුන්
මේක ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තේ.
 
Last edited:
Nov 5, 2011
86
27
0
ethakota ranil sinhala buddistda..? (fonseka nan kohomada danna..)
රනිල් විවාහවෙලා ඉන්නේ හෙල බෞද්ධ කුලකාන්තාවක් එක්ක..
රනිල් වික්‍රමසිංහ කියන නමේ තේරුම රත්‍රන් වීරසිංහයා කියන එකයි.:yes:
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
අලියා;12907113 said:
රනිල් විවාහවෙලා ඉන්නේ හෙල බෞද්ධ කුලකාන්තාවක් එක්ක..
රනිල් වික්‍රමසිංහ කියන නමේ තේරුම රත්‍රන් වීරසිංහයා කියන එකයි.:yes:

උඹේ REP LIST එකේ Screenshot එකක් දාපන්කෝ අර උඹ මහින්ද ගැන දාපු Thread එකේ.
 
මෙතන කතා කරලා තියෙන්නේ රනිල් ගැනවත් ෆොන්සේකා ගැනවත් නෙවෙයි
මහින්ද ගැනනේ.
කුක්කෝ කොච්චර බංකොලොත්ද කියනවනම් කියනදේට අදාලව කතා කරගන්නවත් බැහැ :P:P:P:P
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    අලියා;12907113 said:
    රනිල් විවාහවෙලා ඉන්නේ හෙල බෞද්ධ කුලකාන්තාවක් එක්ක..
    රනිල් වික්‍රමසිංහ කියන නමේ තේරුම රත්‍රන් වීරසිංහයා කියන එකයි.:yes:

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අලියා;12907113 said:
    රනිල් විවාහවෙලා ඉන්නේ හෙල බෞද්ධ කුලකාන්තාවක් එක්ක..
    රනිල් වික්‍රමසිංහ කියන නමේ තේරුම රත්‍රන් වීරසිංහයා කියන එකයි.:yes:

    අම්මට සිරි රනිල්ගේ බාප්පා ලංකා සභාවේ බිෂොප් කෙනෙක් බව දන්නේ නැතුව ඇති...!


    His paternal uncle Lakshman Wickremasinghe was a Bishop of the Church of Sri Lanka.

    http://en.wikipedia.org/wiki/Ranil_Wickremasinghe
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතින් බන් අපේ ජාතික වීරවරයෙක් වන අනගාරික ධර්මපාල තුමාගේ නමත් දොන් David Hewavitaran නේද
    මොන නම තිබුනත් මොන ආගමක උනත් ඒවා වැදගත් නැහැ නේද වැදගත් කරන ක්‍රියාව නේද
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අලියා;12907113 said:
    රනිල් විවාහවෙලා ඉන්නේ හෙල බෞද්ධ කුලකාන්තාවක් එක්ක..
    රනිල් වික්‍රමසිංහ කියන නමේ තේරුම රත්‍රන් වීරසිංහයා කියන එකයි.:yes:
    අම්මපා:rofl: කරන වැඩ වලින් නම් හිවලෙක් කියල හිතෙන්නේ :lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    මම කියනකොට උබ කියල එල :yes:

    හිහි :D
    මුන්ගේ මාර අයිඩියාස් තියෙනේ බන්
    අපි ගියෙත් කතෝලික මිනිස්සු හදපු ,මොන්ටිසෝරි,ඉස්කෝල වලට තමයි
    ලංකාවේ තියෙන පරණ පාසල් ඔක්කොමවගේ එහෙම ඒවා තමයි.ඉස්කෝලේවත් යන්නේ නැතුව ඉන්න තමයි වෙන්නේ මුන් කියන විදියට :P
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඇයි බන් මට හම්බය කියන්නේ :angry: කට හරි සැකයක් තියෙනවනම් මෙන්න මගේ skype id එක gayankuwait1
    මේක ඇඩ් කරගෙන එන්න මම කොන පෙන්නන්නම් :lol::)

    7.gif
    මම දන්නවා බන් ඒක. jk එකට කිව්වේ.