මහින්ද ඥානසාර සාදුගේ පංසලේ පදිංචියට
මන්ට කොලඹ නගරයේ නිවසක් නොමැතිකම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේ තාවකාලිකව නවාතැන් ගැනීමට තීරණය කර ඇතැයි තොරතුරු වාර්තාවනවා. එම වාර්තා පවසන්නේ ඉදිරි දේශපාලන කටයුතු සදහා වන පහසුව සැලකිල්ලට ගෙන මෙම පතීරණය ගෙන ඇති බවයි.රජයෙන් තමන්ට ගැලපෙන නිල නිවසක් ලබා නොදීමද සැලකිල්ලට ගනිමිනුයි මෙම නවාතැන් වෙනස සිදුවන්නේ. හිටපු ජනපතිවරයා මේ වන විට නුගේගොඩ ප්රදේශයේ පිහිට සිය සොහොයුරියකගේ නිවසේ රැුදී සිටිනවා.එහි ඉඩ මදකමද සැලකිල්ලට ගෙනයි තම වාසස්ථානය වෙනස් කිරීමටයි මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත්තේ.