මහින්ද ට්‍රැක් වරද්ද ගත්තා-ඉන්දික තොටවත්

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මහින්ද ට්‍රැක් පැන්නා - ඉන්දික තොටවත්ත

    indika_thotawatte_-_mahinda_rajapaksa_-_ranil_wikramasinghe.jpg

    2cxw7zr.jpg

    උපුටා ගැනීම:

    Code:
    http://www.sinhayanews.com
    :yes::yes::yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,924
    113
    මිනිහට පොඩි හැකියාවක් තියෙනවා. නැත්තේ නෑ. ඒත් හැම වෙලේම උත්තර දෙන්නේ දෙපැත්තට අඩිය තියාගෙන. කෙලින් කියන්නේ නෑ.

    කෙලින් පොරක් නම්, රනිල්ට අපල නැති කතාවක් ඕන නෑ නේ. කියන්න පුලුවන් වෙන්න ඕන රනිල් තමයි දිනන්නේ කියලා.

    ඇත්ත පොඩ්ඩයි බොරුව වැඩියි.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මිනිහට පොඩි හැකියාවක් තියෙනවා. නැත්තේ නෑ. ඒත් හැම වෙලේම උත්තර දෙන්නේ දෙපැත්තට අඩිය තියාගෙන. කෙලින් කියන්නේ නෑ.

    කෙලින් පොරක් නම්, රනිල්ට අපල නැති කතාවක් ඕන නෑ නේ. කියන්න පුලුවන් වෙන්න ඕන රනිල් තමයි දිනන්නේ කියලා.

    ඇත්ත පොඩ්ඩයි බොරුව වැඩියි.

    Mahinda paradinawa kiwwane. e athi :rofl:
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    As andha Una kiyala hena handahan karaya kiyala hithan inne lol

    Ehema kiyanna epa machoo. 2015 January 8 ta kalin hamooma kiwwe Mahinda dinanawa kiyala. Meya witharai kiwwe Mahinda aniwaryayenma paradinawa kiyala. Baya nathuwa kiwwa Mahinda dinanne naa kiyala. Mokadda uney.

    Api indala balamu mokadda wenne kiyala.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,924
    113
    Ehema kiyanna epa machoo. 2015 January 8 ta kalin hamooma kiwwe Mahinda dinanawa kiyala. Meya witharai kiwwe Mahinda aniwaryayenma paradinawa kiyala. Baya nathuwa kiwwa Mahinda dinanne naa kiyala. Mokadda uney.

    Api indala balamu mokadda wenne kiyala.

    • මෛත්‍රී ප්‍රමුඛ පොදු විපක්ෂයේ හිටපු හැම පක්ෂයක්ම දැනගෙන හිටියා මහින්ද පැරදෙන බව.
    • මහින්දගේ වටේ ඉදපු හැමෝමත් දැනගෙන හිටියා මහින්ද පැරදෙන බව. සමහරු පස්සේ කිව්වා, මෛත්‍රී එලියට බැහැපු ගමන් දැන ගත්තා කියලා.
    • මහින්දත් දැනගෙන හිටියා පැරදෙන බව. පස්සේ පස්සේ කිව්වේ, පැරදුනත් මමයි අවුරුදු 2ක් යනකම් ජනාධිපති කියලා.
    • සාමාන්‍ය මිනිස්සුත් දැනගෙන හිටියා.
    • කේන්දර සාස්තර කාරයොත් දැනගෙන හිටියා. ඒත් සමහරු සල්ලි වලට යට උනා, තර්ජනවලට බය උනා. කොන්දක් තිබ්බේ නෑ ඇත්ත කියන්න.

    හැබැයි ඉන්දිකට කොන්දක් තිබ්බා කෙලින් ඉන්න. ඒකට අපි ගරු කරමු. කෙන්දර කාරයන්ව ෆෝම් කරන්න එපා. ඒක රටට ලොකු හානියක්.