මහින්ද ඩෝසර් කරපු චන්ද්‍රිකාගේ ඵලකය

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මහින්ද ඩෝසර් කරපු චන්ද්‍රිකාගේ ඵලකය

    මෛත්‍රීගේ මහා හෙලිදරවුව දවසින් බොරු වෙයිගග චන්ද්‍රිකාගේ ඵලකය නෙළුම් පොකුණේ අදත් නිරුපද්‍රිතයිගග සාක්ෂි සමග මහින්දගෙන් නිවේදනයක්

    ප්යසබා්-පසඑයරුැලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පොලොන්නරුව පැවති සුගලාදේවි ගම්මාන විවෘත කිරිමේ උත්සවයට ඊයේ සහභාගිවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ නෙලුම් පොකුණ රඟහල ආරම්භ කිරීමට 2004 වර්ෂයේදි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් උත්සවාකාරයෙන් මුල් ගල තැබු බවත් ඒ වෙනුවෙන් සමරුඵලකයක් එම භූමියේ ස්ථාපිත කලබවත්යග

    එහෙත් නැවත වරක් 2005 වසරේදි මහින්ද රාජපක්ෂ සමයේ එම සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරගේ නමින් නව සමරු ඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයක් මහ ඉහළින් පැවත්වූ බවත් තමා ඇමතිවරයකු ලෙස ආරාධනාවක් අනුව එහි ගියේ චන්ද්‍රිකා මැතිනිය විසින් මුල්ගල තැබු එම රඟහල ඉදිකොට අවසන් කර ඇති බැවින් එහි විවෘත කිරීමේ අවස්ථාව යයි සිතා බවත්යග

    නමුත් සිදුවූයේ චන්ද්‍රිකා මැතිනිය විසින් තබන ලද සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරගේ නමින් නව සමරුඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයකට සහභාගිවිමට යන්නයිග

    එම චෝදනාව ප්‍රතිකේෂ්ප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අදටත් නෙලුම් පොකුණ රඟහල පරිශ්‍රයදී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් තබන ලද එම සමරුඵලකය නිරුපද්‍රිතව ඒ ආකාරයෙන්ම තිබෙන අයුරු එහි යන ඕනෑම අයෙක්ට මේ අයුරින් දැකගත හැකි බවයිග

    005.jpg

    003.jpg

    001.jpg

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    bump.... ඕක ඔතන තිබුනත් ඇගේ හැප්පුනත් සමහරු තවමත් සිරිසේන කියන්නේ ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ:D:yes:
     
    • Like
    Reactions: Miami-Vice

    monson

    Well-known member
  • May 7, 2007
    25,756
    28,893
    113
    මහින්ද මෛත්‍රී දෙන ලණු කන්නේ ඇයි? :lol:

    by HARIGOSSIP SP · October 5, 2016

    දින කිහිපයකට ඉහතදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නෙලුම් පොකුණ රඟහල ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය වැරදි බවත්, එම ඉදිකිරීමට අදාළව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමියගේ සමයේ පිහිටුවා ඇති ශිලා ලිපිය තවමත් නිරුපද්‍රිතව ඇති බවටත් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඇත්ත වශයෙන්ම එම සමරු ඵලකය එතනින් ඉවත් කර නැති බව ජනාධිපතිවරයා දැන සිටියේ නැද්ද? නැතිනම් එය දැන දැනම එම ප්‍රකාශය සිදු කලේද? එසේ නම් ඒ ඇයි?

    පසුගිය කාලය පුරාම රාජපක්ෂ රෙජීමය විසින් නඩත්තු කල සංවර්ධනාත්මක ප්‍රතිරූපයක් විය. විදේශ රටවලින් අධික පොලියට ගන්නා ණය මගින් එම ණය මුදල් වල වටිනාමෙන් 1/4 වටිනාකමකින් යුතු ව්‍යාපෘති සිදුකරමින් දැවැන්ත කොමිස් මුදලක් ලබා ගැනීම ඔවුන්ගේ නොනිල ආදායම් මාර්ගය විය. ඒ අතරම විදේශ රටවලින් ලද ආධාර ව්‍යාපෘති පවා සිය ගිණුමට බැර කරගනිමින් රාජපක්ෂ පවුලේ බූදලයෙන් ගොඩනගන දෑ ලෙස මහත් උත්කර්ෂයෙන් සමාජගත කිරීම කිසිදු හිරිකිතයකින් තොරව සිදුකරන ලදි. අවසානයේ සියලූම ව්‍යාපෘති මහින්ද රාජපක්ෂ නාමකරණයට ලක්වූ අතර ගුවන්තොටුපලේ සිට නගර සභාවේ කක්කුසිය දක්වාම සියල්ල රාජපක්ෂලාගේ බූදලයෙන් ගොඩනැගූ ඒවාම විය.

    නමුත් සත්‍ය තත්වය එයද? අද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය නිවේදනය නිකුත්කරන තෙක්ම බොහෝ දෙනෙකුට අනුව නෙලුම් පොකුණ රඟහල මහින්ද රාජපක්ෂ ගොඩනැගූ දෙයකි. නමුත් සත්‍ය එය නොවන බවත් එම රඟහල ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේදී බවත් අද ඔහුගේම මාධ්‍ය නිවේදනයෙන් තහවුරු වී ඇත. යම් හෙයකින් ජනාධිපතිවරයා පෙරකී ප්‍රකාශය නිකුත් නොකලේ නම් මෙරට බොහෝ පිරිසක් තවමත් සිතා සිටින්නේ නෙලුම් පොකුණ මහින්දගේ නිර්මාණයක් ලෙස නොවේද?

    පෙර පැවති රජයක් ආරම්ඹ කල ව්‍යාපෘතියක් නව රජයක් මගින් අවසන් කිරීමේ වරදක් නැත. මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කර මුල්‍ය හිගතාවයන් නිසා අතර මඟ නැවතුන බොහෝ ව්‍යාපෘති අද වර්ථමාන රජය යටතේ පියවරෙන් පියවර නැවත ආරම්භ වී ඇත. ආණ්ඩුව වෙනස් වුවද සියලු ව්‍යාපෘති වල බරපැන දරන්නේ මේ රටේ මහජනතාවය. ඉදින් රජයේ ව්‍යාපෘති දේශපාලකයින්ගේ නමට ලියාගැනීම නිර්ලජ්ජිතය. නුසුදුසුය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සංවර්ධන ව්‍යාපෘති වල ඇත්ත කීර්තිනාමය හිමිවිය යුත්තේ කාටද යන්න රටේ ජනතාවට මහින්ද රාජපක්ෂගේම පාර්ශවයෙන් දැන ගැන්වීමට සැලැස්වීම සදහා දෙන ලද ලණුව මහින්ද විසින් තලු මරමින් අනුභව කර ඇත. හෙට දිනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් සංවර්ධන ව්‍යාපෘතිය වල නම් කිවහොත් රාජපක්ෂලා ඒවායේ මුල්ගල්වල ඇත්ත කතාවද එලියට දානු ඇත. මෛත්‍රී දෙන ලණුව මහින්ද හොදට කනු ඇත. කෙසේ හෝ අවසානයේ ජනතාව සත්‍ය තේරුම්ගනු ඇත.
     
    • Like
    Reactions: blacktulip

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    මේ දවස් වල කිතුල් ගස් වල තණකොළ නෑ..බන් රනිල් ගෙයි සිරිසේනගෙයි අය සේරම කපනවා ..කිතුල් ගස් වලට නැගලා..මන් අපේ හරකට දෙන්න දෙයක් හොයනවා..:sorry:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    MR did not do anything about Nelum Pokuna. It was a gift to Sri Lanka by Chinese Govt during the peace between LTTE and govt of Sri Lanka (after election victory in 1994)
    It was to be completed much earlier , but got delayed due to some logistical issues.
    MR had assumed office when it ultimately finished. I do not know about the stone and may be it is still there, but there is no justification for claiming it as his achievement !
    We are a nation that forgets even recent history. So MR exploited it to his advantage, and still doing it.
    See the photograph in the blog, I do not think that it is somewhere in the vicinity of the Nelumpokuna complex. So you can be the judge of MR and his lot
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මහින්ද මෛත්‍රී දෙන ලණු කන්නේ ඇයි? :lol:

    by HARIGOSSIP SP · October 5, 2016

    දින කිහිපයකට ඉහතදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නෙලුම් පොකුණ රඟහල ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය වැරදි බවත්, එම ඉදිකිරීමට අදාළව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමියගේ සමයේ පිහිටුවා ඇති ශිලා ලිපිය තවමත් නිරුපද්‍රිතව ඇති බවටත් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඇත්ත වශයෙන්ම එම සමරු ඵලකය එතනින් ඉවත් කර නැති බව ජනාධිපතිවරයා දැන සිටියේ නැද්ද? නැතිනම් එය දැන දැනම එම ප්‍රකාශය සිදු කලේද? එසේ නම් ඒ ඇයි?

    පසුගිය කාලය පුරාම රාජපක්ෂ රෙජීමය විසින් නඩත්තු කල සංවර්ධනාත්මක ප්‍රතිරූපයක් විය. විදේශ රටවලින් අධික පොලියට ගන්නා ණය මගින් එම ණය මුදල් වල වටිනාමෙන් 1/4 වටිනාකමකින් යුතු ව්‍යාපෘති සිදුකරමින් දැවැන්ත කොමිස් මුදලක් ලබා ගැනීම ඔවුන්ගේ නොනිල ආදායම් මාර්ගය විය. ඒ අතරම විදේශ රටවලින් ලද ආධාර ව්‍යාපෘති පවා සිය ගිණුමට බැර කරගනිමින් රාජපක්ෂ පවුලේ බූදලයෙන් ගොඩනගන දෑ ලෙස මහත් උත්කර්ෂයෙන් සමාජගත කිරීම කිසිදු හිරිකිතයකින් තොරව සිදුකරන ලදි. අවසානයේ සියලූම ව්‍යාපෘති මහින්ද රාජපක්ෂ නාමකරණයට ලක්වූ අතර ගුවන්තොටුපලේ සිට නගර සභාවේ කක්කුසිය දක්වාම සියල්ල රාජපක්ෂලාගේ බූදලයෙන් ගොඩනැගූ ඒවාම විය.

    නමුත් සත්‍ය තත්වය එයද? අද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය නිවේදනය නිකුත්කරන තෙක්ම බොහෝ දෙනෙකුට අනුව නෙලුම් පොකුණ රඟහල මහින්ද රාජපක්ෂ ගොඩනැගූ දෙයකි. නමුත් සත්‍ය එය නොවන බවත් එම රඟහල ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේදී බවත් අද ඔහුගේම මාධ්‍ය නිවේදනයෙන් තහවුරු වී ඇත. යම් හෙයකින් ජනාධිපතිවරයා පෙරකී ප්‍රකාශය නිකුත් නොකලේ නම් මෙරට බොහෝ පිරිසක් තවමත් සිතා සිටින්නේ නෙලුම් පොකුණ මහින්දගේ නිර්මාණයක් ලෙස නොවේද?

    පෙර පැවති රජයක් ආරම්ඹ කල ව්‍යාපෘතියක් නව රජයක් මගින් අවසන් කිරීමේ වරදක් නැත. මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කර මුල්‍ය හිගතාවයන් නිසා අතර මඟ නැවතුන බොහෝ ව්‍යාපෘති අද වර්ථමාන රජය යටතේ පියවරෙන් පියවර නැවත ආරම්භ වී ඇත. ආණ්ඩුව වෙනස් වුවද සියලු ව්‍යාපෘති වල බරපැන දරන්නේ මේ රටේ මහජනතාවය. ඉදින් රජයේ ව්‍යාපෘති දේශපාලකයින්ගේ නමට ලියාගැනීම නිර්ලජ්ජිතය. නුසුදුසුය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සංවර්ධන ව්‍යාපෘති වල ඇත්ත කීර්තිනාමය හිමිවිය යුත්තේ කාටද යන්න රටේ ජනතාවට මහින්ද රාජපක්ෂගේම පාර්ශවයෙන් දැන ගැන්වීමට සැලැස්වීම සදහා දෙන ලද ලණුව මහින්ද විසින් තලු මරමින් අනුභව කර ඇත. හෙට දිනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් සංවර්ධන ව්‍යාපෘතිය වල නම් කිවහොත් රාජපක්ෂලා ඒවායේ මුල්ගල්වල ඇත්ත කතාවද එලියට දානු ඇත. මෛත්‍රී දෙන ලණුව මහින්ද හොදට කනු ඇත. කෙසේ හෝ අවසානයේ ජනතාව සත්‍ය තේරුම්ගනු ඇත.

    ඉතින් මෛත්‍රී බොරුනේ බන් කියල තිඑන්නේ. :angry::angry:
     
    • Like
    Reactions: ruchira55

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මහින්ද මෛත්‍රී දෙන ලණු කන්නේ ඇයි? :lol:

    by HARIGOSSIP SP · October 5, 2016

    පෙර පැවති රජයක් ආරම්ඹ කල ව්‍යාපෘතියක් නව රජයක් මගින් අවසන් කිරීමේ වරදක් නැත. මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කර මුල්‍ය හිගතාවයන් නිසා අතර මඟ නැවතුන බොහෝ ව්‍යාපෘති අද වර්ථමාන රජය යටතේ පියවරෙන් පියවර නැවත ආරම්භ වී ඇත. ආණ්ඩුව වෙනස් වුවද සියලු ව්‍යාපෘති වල බරපැන දරන්නේ මේ රටේ මහජනතාවය. ඉදින් රජයේ ව්‍යාපෘති දේශපාලකයින්ගේ නමට ලියාගැනීම නිර්ලජ්ජිතය. නුසුදුසුය.

    පිස්සුද බන් ආණ්ඩුව පෙරලුන නිසා අතරමග නතරකල කියල කියපන්,එක නෙවෙයි උඹ නවසීලන්තෙ එක්කගෙන ගියෙ නැතෙයි

    silly-face-smiley-emoticon.gif
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    බොරු කියල තියෙන්නේ මහින්ද ලවා ඇත්ත කියවගන්න

    ඇත්ත නම් හැමෝම දන්නවා මචන්. ඔය ගොඩක් projects කලින් ආණ්ඩු වලින් ස්ටාර්ට් කල ඒවා. සමහර ඒවා ආණ්ඩු ගානක් වවාගෙන කෑව ඒවා. High Way එක ආණ්ඩු කීයක් වවාගෙන කෑවද? චන්ද්‍රිකාගේ කාලේ ඒවට ගෙනාව materials ඔක්කොම කුණු කොල්ලෙට වික්කා. අඩුම ගානේ හොඳ projects ටික කරගෙන යන්න තරම් මේ ආණ්ඩුවට හැකියාවක් නෑ.. ආව ගමන් construction ඔක්කොම නැවැත්තුවා. දැන් ඉතින් ඒ කාලේ වගේ. අපේ ගමේ පාලමක් හැදෙනවා දැන් අවරුදු 2ක් තිස්සේ. 2015 open කරන්න හිටපු Bus Stand එක දැන් අවරුදු 1.5 තිස්සේ තාම හදනවා..හැමදාම බාස්ල දෙන්නෙක්‌ විතර වැඩ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද මෛත්‍රී දෙන ලණු කන්නේ ඇයි? :lol:

    by HARIGOSSIP SP · October 5, 2016

    දින කිහිපයකට ඉහතදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නෙලුම් පොකුණ රඟහල ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය වැරදි බවත්, එම ඉදිකිරීමට අදාළව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමියගේ සමයේ පිහිටුවා ඇති ශිලා ලිපිය තවමත් නිරුපද්‍රිතව ඇති බවටත් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඇත්ත වශයෙන්ම එම සමරු ඵලකය එතනින් ඉවත් කර නැති බව ජනාධිපතිවරයා දැන සිටියේ නැද්ද? නැතිනම් එය දැන දැනම එම ප්‍රකාශය සිදු කලේද? එසේ නම් ඒ ඇයි?

    පසුගිය කාලය පුරාම රාජපක්ෂ රෙජීමය විසින් නඩත්තු කල සංවර්ධනාත්මක ප්‍රතිරූපයක් විය. විදේශ රටවලින් අධික පොලියට ගන්නා ණය මගින් එම ණය මුදල් වල වටිනාමෙන් 1/4 වටිනාකමකින් යුතු ව්‍යාපෘති සිදුකරමින් දැවැන්ත කොමිස් මුදලක් ලබා ගැනීම ඔවුන්ගේ නොනිල ආදායම් මාර්ගය විය. ඒ අතරම විදේශ රටවලින් ලද ආධාර ව්‍යාපෘති පවා සිය ගිණුමට බැර කරගනිමින් රාජපක්ෂ පවුලේ බූදලයෙන් ගොඩනගන දෑ ලෙස මහත් උත්කර්ෂයෙන් සමාජගත කිරීම කිසිදු හිරිකිතයකින් තොරව සිදුකරන ලදි. අවසානයේ සියලූම ව්‍යාපෘති මහින්ද රාජපක්ෂ නාමකරණයට ලක්වූ අතර ගුවන්තොටුපලේ සිට නගර සභාවේ කක්කුසිය දක්වාම සියල්ල රාජපක්ෂලාගේ බූදලයෙන් ගොඩනැගූ ඒවාම විය.

    නමුත් සත්‍ය තත්වය එයද? අද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය නිවේදනය නිකුත්කරන තෙක්ම බොහෝ දෙනෙකුට අනුව නෙලුම් පොකුණ රඟහල මහින්ද රාජපක්ෂ ගොඩනැගූ දෙයකි. නමුත් සත්‍ය එය නොවන බවත් එම රඟහල ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේදී බවත් අද ඔහුගේම මාධ්‍ය නිවේදනයෙන් තහවුරු වී ඇත. යම් හෙයකින් ජනාධිපතිවරයා පෙරකී ප්‍රකාශය නිකුත් නොකලේ නම් මෙරට බොහෝ පිරිසක් තවමත් සිතා සිටින්නේ නෙලුම් පොකුණ මහින්දගේ නිර්මාණයක් ලෙස නොවේද?

    පෙර පැවති රජයක් ආරම්ඹ කල ව්‍යාපෘතියක් නව රජයක් මගින් අවසන් කිරීමේ වරදක් නැත. මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කර මුල්‍ය හිගතාවයන් නිසා අතර මඟ නැවතුන බොහෝ ව්‍යාපෘති අද වර්ථමාන රජය යටතේ පියවරෙන් පියවර නැවත ආරම්භ වී ඇත. ආණ්ඩුව වෙනස් වුවද සියලු ව්‍යාපෘති වල බරපැන දරන්නේ මේ රටේ මහජනතාවය. ඉදින් රජයේ ව්‍යාපෘති දේශපාලකයින්ගේ නමට ලියාගැනීම නිර්ලජ්ජිතය. නුසුදුසුය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සංවර්ධන ව්‍යාපෘති වල ඇත්ත කීර්තිනාමය හිමිවිය යුත්තේ කාටද යන්න රටේ ජනතාවට මහින්ද රාජපක්ෂගේම පාර්ශවයෙන් දැන ගැන්වීමට සැලැස්වීම සදහා දෙන ලද ලණුව මහින්ද විසින් තලු මරමින් අනුභව කර ඇත. හෙට දිනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් සංවර්ධන ව්‍යාපෘතිය වල නම් කිවහොත් රාජපක්ෂලා ඒවායේ මුල්ගල්වල ඇත්ත කතාවද එලියට දානු ඇත. මෛත්‍රී දෙන ලණුව මහින්ද හොදට කනු ඇත. කෙසේ හෝ අවසානයේ ජනතාව සත්‍ය තේරුම්ගනු ඇත.
    ලොල්.....
    ඉතිං වෘෂභරාජ මහත්තයෝ.....

    මුල්ගල් විතරක් තියල හරියනව ද පිං ගොනෝ...??????