මහින්ද දිනුවට කමක් නෑ බන් ............. ( අදෝනාව )

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අධි වෙගි මාර්ගය ,මහින්ද හැදුව උනාට රනිල් අගමැති උන කලෙ නෙද ඔක පටන් ගත්තෙ.?
    අනිත් එක රටෙ සන්වර්ධනය මුවාවෙන් කරන්නෙ ගසා කැම තමයි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    රටේ සංවර්ධනය අනික් පැත්ත පෙරලෙනව මේ වැඩෙන් කියල වැඩක් නෑ... කොහෙද ගොඩක් එවුන් නෙට් එකෙන්නෙ රටේ සංවර්ධනය මනින්නෙ එලියට බැහැල බලපල්ල මහින්ද මොනවද ගමක් ගමක් ගානෙ කරල තියෙන්නෙ කියල... බඩවල් පිටට ඇලෙන්නෙ තොපි ඉගෙන ගත්ත නැති නිසා... කොයි ආණ්ඩුව හිටියත් නූගත් එකාට කන්න නෑ තමයි.. :):)

    යකෝ සල්ලි නයට අරන් ඕනි මගුලක් හදන්න ඕනි 8 පාස් එකෙකුට පුළුවන්. තෝ නොදන්නා මගුල් කියවන්න ගිහින් කිච වෙන්නේ නැතුව හිටු. සංවර්දනය කියන්නේ මොකද්ද කියල ඉගෙනගෙන වරෙන් බූරු කතා කියන්න කලින් :rofl:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    තව එකක් ..

    මහින්ද නොහිටියා නම් මම හිතන්නේ නැහැ රටේ තියන අධිවේගී මාර්ග එකක්වත් අද හැදිලා තියෙයි කියල .
    මම නම් ඒවාගේ පහසුකම් උපරිමයෙන් අත් විඳිනවා බන් .
    දැන් කියයි ඒවායින් ගහපු තරම උබ දන්නවද කියල . ඒත් අනිත් උන් එහෙමවත් කරේ නෑ නේ බන් .


    Oka nam mehemai mcn... Oya highway plan eka genave ranil agamthi vela innakota... Ranil mahinda nemei kavru hitiyath china valin High rate loan aran paraval nam hadanna puluvan...
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    යකෝ සල්ලි නයට අරන් ඕනි මගුලක් හදන්න ඕනි 8 පාස් එකෙකුට පුළුවන්. තෝ නොදන්නා මගුල් කියවන්න ගිහින් කිච වෙන්නේ නැතුව හිටු. සංවර්දනය කියන්නේ මොකද්ද කියල ඉගෙනගෙන වරෙන් බූරු කතා කියන්න කලින් :rofl:

    පල පල ඩෝ :lol::lol:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රටේ සන්වර්දනය පැන රුපවහිනිවල, පත්තරවල සහා ඔය එක එක බයියො කියන කත අපිට කියන්න එපා. මම ඔය ප්‍රදානම ව්‍යපෘතියක වගකිය යුතු තනතිරක් දරපු කෙනෙක්, මවගේ බිල් පවා අපි හරහා තමයි ගියේ. විය දම් වුන මුදල් කිසිසෙත්ව සමන්‍ය නැ. බොහිවිට දෙගුනයක මුදලක් ගිය. නමුත් නය අදාර නිසා ටෙන්ඩෙර් නැ. එවගේ වැඩකරද්දි ඇතිවුන මනසික පීඩනය දන්නේ වැඩකරපු නිලදාරින් තමයි (නැතුව නිල් බලකයෙන් අරවයි මෙවයින් පොඩි පොඩි තනතුරුවලට ආපු බයියො නෙවියි ) තවදෙයක් ඔඅය මත්තල ගුවන් තොටුපල හා සුරිය වැව පිට්ටනිය ඇර අනික් පොදාන ව්‍යපෘති වල මුලික සැකසුම් කලේ මහින්ද බලයට එන්න බොහොම පෙර. ඔව වසර 10කින් කර්න්න පුලුවන් එව නෙමෙයි, සක්ක්‍යතා අද්‍යන. engineering analysis ., පරිසරික සමාජිය අද්‍යන, අදි පියවරවල් ගනනා වකට පස්සේ තමයි ඉදිකිරිම් අරම කරන්නේ. ඔය ගොඩක් ප්‍රොජෙක්ට ජපන්නු තමයි මුලින් කරන්න් හිටියේ. ජපන්නු අවට ගියාට කඩි මුඩියේ procedure bypass කරගෙන වැඩ කාන්නෙනැ. ඔවුන් බොහොම නීති ගරුකයි. චින්නු වගේ නෙවෙයි. නමුත් අවාසනාවට ජප්පො විසිවෙලා ගියා.

    තව දෙයක් උබලා දන්නේ නැතිවුනාට මම වැඩ කරන අයතනයේ සැලකිය යුතු පිරිසක් වැටු සහා ඇතිකාල පිට චන්ද වැඩ, අයතනයේ අමුද්‍රව්‍ය පවා බවිතා කරනව. කට්ටියගේ වැටුප දැනටම රුපියල් ලක්ශය පැනලා. ඔවුන්ගෙ අසමන්‍ය වැටුප වගේ දෙගුනය කට වැඩි. මෙව රජයෙ සල්ලි,


    Oka ubata apita terunata terenne nathi aya % eka vadi ban :(

    TFS anyway
     

    waligamaya

    Well-known member
  • මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක දැන්වීමක් මුදල් අමාත්‍යාංශයේ වියදමින් අද (24) සියළුම පුවත්පත්වල පිටුවක් පුරා පළ කර ඇත. [FONT=&quot]එම දැන්වීමේ සඳහන් වන්නේ විශ්‍රාමිකයින් සඳහා රුපියල් 2,500ක් ගුරුවරුන් සඳහා රුපියල් 3,000ක් ත්‍රිවිද හමුදාව සඳහා රුපියල් 3,000ක් සහ අනෙකුත් රාජ්‍ය සේවාවන් සඳහා රුපියල් 3000ක් වශයෙන් අයවැය මගින් ලබාදෙන බවය.[/FONT]
    [FONT=&quot]නමුත් රාජ්‍ය සේවකයින් සඳහා මෙවැනි සොච්චම් වැඩිවීමක් කරන අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයාගේ වියදම් මෙම වසර වෙනුවෙන් රුපියල් කෝටී 193කින් වැඩි කරගෙන තිබේ.[/FONT]
    [FONT=&quot]වසර ආරම්භයේදී අයවැය මගින් ජනාධිපතිවරයාට වෙන් කර තිබුණේ රුපියල් කෝටි 857ක් ය. නමුත් එය රුපියල් කෝටි 1,049 දක්වා වැඩිකරගෙන තිබේ. මහජන මුදල් මේ ආ‍කාරයෙන් හිතුමතේ වියදම් කිරීම පිළිබඳව සඛ්‍යා කිසිවක් මෙසේ ප්‍රසිද්ධ කරන්නේ නැත.[/FONT]
    [FONT=&quot]lanka thruth
    [/FONT]
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,513
    113
    UN{P/ JVP කියපු ගමන් සංදානේ මන්ද බුද්දිකයන්ට මතක් වෙන්නෙ 88 - 89 කලේ.
    හැබයි දලදා මලිගාවට බොම්බ ගහපු , අරන්තලාවේ හාමුදුරු වරු කප්ලා කොටලා මරපු කරුනලා, පිල්ලයාන්ල, කොටින්ට නැව් පිටින් ආයුද ගෙනාපු KP ලා, අපේ රටේ මිනිස්සුන්ව අමු අමුවෙ මරන්න අන දුන්නු හිටපු කොටි නායකයන්ට රජ සැප දෙන්නේ මේ මහින්ද කාල කන්නියා කියලා කට්ටියට අමතක වෙලා. යුද්දේ කරපු වීරයා හිරෙ දැම්මා.

    UNP / JVP තමයි මේ මහින්දගෙ හොර ආණ්ඩුවෙ අහස පොලුව උහුලන්නෙ නැති විනාස එලි කරන්නෙ. ජීවන වියදම වැඩි වෙද්දි ජනතාව වෙනුවෙන් හඩක් නැගුවේ ඒ කට්ටිය. සාදාරන ඉල්ලීම් ඉල්ලලා පාරට බැහැපු මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට වගේ හමුදාව දම්මලා මහින්දයා වෙඩි තිබ්බා.
    කුඩු ගෙනල්ලා, මත් ද්‍රව‍ය ගෙනල්ල, රටම විනස කරද්දි, කුඩු කරයින්ට, මිනී මරුවන්ට ඇමති කම් දෙද්දි, , මහනායක හිමිවරු විරුද්ද වෙද්දිත් ඒවා ගනන් ගන්නෙ නැතිව කැසිනෝ පවා පටන් ගද්දි, උතුම් අනුරදපුරයේ පව ගනිකා මඩම්, නයිට් ක්ලබ් පවා දාද්දි ඔය මහින්ද වෙනුවෙන් කෑ ගහන අමනයන්ට ඒවා අමතක වෙලා.
    මහින්දයට කතිරෙ ගහන්නෙ ඔළුව නැති හරක් කියලා ඒකෙන්ම පේනවා. යුද්ධෙ දින්නා කියලා ඒක පෙන්න එන්න මේවගේ විනාස කරන්න ඉඩ දෙලා බලන් හිටපියව්. කවදා හරි තේරෙයි අපි කියපුවා.

    දේශපාලනය තුල සදා සුදු චරිතද, සදා කලු චරිතද නැති නිසාවෙනි. වරෙක සුදු චරිතයක් කලු චරිතයක් විය හැකි සේම කලු චරිතයක් සුදු වීමට හැකිය.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රටේ සංවර්ධනය අනික් පැත්ත පෙරලෙනව මේ වැඩෙන් කියල වැඩක් නෑ... කොහෙද ගොඩක් එවුන් නෙට් එකෙන්නෙ රටේ සංවර්ධනය මනින්නෙ එලියට බැහැල බලපල්ල මහින්ද මොනවද ගමක් ගමක් ගානෙ කරල තියෙන්නෙ කියල... බඩවල් පිටට ඇලෙන්නෙ තොපි ඉගෙන ගත්ත නැති නිසා... කොයි ආණ්ඩුව හිටියත් නූගත් එකාට කන්න නෑ තමයි.. :):)

    අනෙ උකෙ සර් ! ඉන්දියව පකිස්තනෙ , බන්ගලිදෙශෙ , නෙපාල් කෙන්යා වගෙ දියුනු වෙමින් පවතින 3 වෙනි ලොකෙ රටවල් වල උනත් කන්ඩ වියදම් වෙන ගාන ලන්කාවට වඩ සැහෙන අඩුයි මෙ තරම් බදු නම් නැහ අත්ත්යවශ්ය ද්‍රව්ව්ය වලට පවා , දියුනු රට වල වඩි උනත් සාපෙක්ශව අදායම වැඩ්යි , ඇස්චර්ය නිසා මෙහෙ අමුතුයි .. කවුරු නුගත් උනොත්ද කන්ඩ නැ කිව්වෙ මෙයා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තවදෙයක් ඔඅය මත්තල ගුවන් තොටුපල හා සුරිය වැව පිට්ටනිය ඇර අනික් පොදාන ව්‍යපෘති වල මුලික සැකසුම් කලේ මහින්ද බලයට එන්න බොහොම පෙර. ඔව වසර 10කින් කර්න්න පුලුවන් එව නෙමෙයි, සක්ක්‍යතා අද්‍යන. engineering analysis ., පරිසරික සමාජිය අද්‍යන, අදි පියවරවල් ගනනා වකට පස්සේ තමයි ඉදිකිරිම් අරම කරන්නේ. ඔය ගොඩක් ප්‍රොජෙක්ට ජපන්නු තමයි මුලින් කරන්න් හිටියේ. ජපන්නු අවට ගියාට කඩි මුඩියේ procedure bypass කරගෙන වැඩ කාන්නෙනැ. ඔවුන් බොහොම නීති ගරුකයි. චින්නු වගේ නෙවෙයි. නමුත් අවාසනාවට ජප්පො විසිවෙලා ගියා.

    අනේ ෆකෝ ජපානේ අපිට දුන්න ලොකු ප්රොජෙක්ට් මොනාද බන්? පාලම් හදපු එකද? ජපානෙන් කරපු මත්තල, හම්බන්තොට වගේ ලොකු ‍ප්රොජෙක්ට් නන් මට මතක නෑ. කරපු ප්රොජෙක්ට් හිටන් කලේ උන්ගේ ඉන්ජෝ හෙම දාගෙන මිට්සුයි සිමෙන්ති වලින් විතරයි. හැබැයි ණය ගෙවන්නේ අපි. චීනෙ කොරන්නෙත් ඔය ටිකමයි හැබැයි ලොකුවට.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනෙ උකෙ සර් ! ඉන්දියව පකිස්තනෙ , බන්ගලිදෙශෙ , නෙපාල් කෙන්යා වගෙ දියුනු වෙමින් පවතින 3 වෙනි ලොකෙ රටවල් වල උනත් කන්ඩ වියදම් වෙන ගාන ලන්කාවට වඩ සැහෙන අඩුයි මෙ තරම් බදු නම් නැහ අත්ත්යවශ්ය ද්‍රව්ව්ය වලට පවා , දියුනු රට වල වඩි උනත් සාපෙක්ශව අදායම වැඩ්යි , ඇස්චර්ය නිසා මෙහෙ අමුතුයි .. කවුරු නුගත් උනොත්ද කන්ඩ නැ කිව්වෙ මෙයා

    උඹ ඔය කියපු රටවල කොච්චර කල් ජීවත් වෙලා තියේද?
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ටවුන් එකට ගියත් , කඩේට ගියත් , කඩේකට ගියත් , සුපර්මාකට් එකට ගියත් , ලැට් එකට ගියත් හැම තැනීම ඇහෙන්නේ ....

    මහින්ද , මයිත්‍රී , දිනන්නේ කවුද ?

    මහින්ද දිනුවට කමක් නෑ බන් මිට පස්සෙවත් ශක්තිමත් විපක්ෂයක් මේ රටේ ඇති වෙනවා නම් .
    කොහොමත් දැන් රට තියන තැන අනුව වෙන එකෙක්ට ඇවිත් අලුතෙන් පටන් ගන්න එක එච්චර ලේසි වැඩක් කියල හිතන්න බැහැ . කොහොම උනත් මහින්ද කාටවත් නොනැමෙන , පට්ට පසනලිටි එකක් තියන පොරක් . ඒත් ..උගේ පවුල් පාලනය අඩු කරනවා නම් සහ උන්ගේ ළමයින්ට ඕනේ ඕනේ ලබ්බවල් කරන්න දෙන එකට නම් විරුද්දයි .
    Becz , මම දන්න යාලුවෙක් ඉන්නවා හම්බන්තොට .
    උන්ට ඔක්කොම ජොබ් දෙන්නේ නාමල් . උන්ගේ ලියුම් වලට තමයි ජොබ් ලැබෙන්නේ .
    අන්න ඒ වගේ සීන් තියනවා . ඒක නිසා නුසුදුස්සා නුසුදුසු තැනට එනවා .

    තව එකක් ..

    මහින්ද නොහිටියා නම් මම හිතන්නේ නැහැ රටේ තියන අධිවේගී මාර්ග එකක්වත් අද හැදිලා තියෙයි කියල .
    මම නම් ඒවාගේ පහසුකම් උපරිමයෙන් අත් විඳිනවා බන් .
    දැන් කියයි ඒවායින් ගහපු තරම උබ දන්නවද කියල . ඒත් අනිත් උන් එහෙමවත් කරේ නෑ නේ බන් .

    මේ අහපන් ,

    මහින්ද නෙමේ උබ ඔතනට ආවත් මම ආවත් අපිත් ඔය දේවල් කරන්න පෙළඹෙනවා බන් .
    අපි අපේ අයියලා මල්ලිලා ඒ ඒ තැන්වලට දාන්නේ නැද්ද ? අපි සල්ලි ගන්න තැන් වලින් ටිකක් හරි ගන්නේ නැද්ද ? එහෙම තමයි බන් .

    අනේ මන්ද .
    මට හිතට එන ටිකක් මන් මේ ටයිප් කරේ . :sorry:

    නිර්නාමිකව rep කපන්නේ නැතිව මම වැරදි නම් ඒවා මට කියපල්ලා .



    2002 UNP aanduwen thamai katunayake Expressway ekai Matara Expressway ekai hadanne patan gaththe..Outer Colombo highway eka Plan karalai thibune.aanduwa kalin visuruwala oye project dekama athara maga navaththuwa....Katunayake Highway ekata Purawala thibunu muhudu wali tika kelaawata yata wunaa....Passe mahinda avilla ewa Ivara karala eyaage nama gahuwa........
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දේශපාලකයෝ වුනාම ආදර්ශමත් වෙන්න ඕන. අපිත් එතනට ආපුවහම මෙහෙම කරයි කියලා මහින්ද ආවාට කමක් නෑ කියන මානසිකත්වයෙක් ඉන්න එපා. මෙතන තියෙන්නේ මිනිහාගේ වැරැද්ද නෙවෙයි මේ ක්‍රමයේ වැරැද්ද. අසීමිත බලයක් දෙන මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස කරන්නයි අපි මහින්ද පරද්දන්න ඕන. කවදාවත් මහින්ද මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නේ නැති හින්දා තමයි මෛත්‍රීපාල ගේන්න ඕන. එහෙම නැතුව මහින්දත් එක්ක තියෙන පුද්ගලික තරහකට නෙවෙයි
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    එහෙම සල්ලි ගහන්න හිතෙන්නෙ නුසුදුසන්ට බලය දුන්නහම තමයි. මේ රටේ ලෝකෙ ඕනෙ තරම් ඉන්නවා රටට ආදරය කරන, සල්ලි මඩි නොගහන අවංකව දේශපාලනය කරන මහතුන්.

    මේ රටේ තියෙන්නෙ තනිකර ප්‍රසිද්ධ දේශපාලනය එක නිසා කවදාවත් ඒ වගේ කෙනෙක්ට බලයට හෝ ලොකු පුටුවලට එන්න බෑ ආවත් ඉන්නත් බෑ..

    Highway වලට පිළිතුර ඕනෙ නම් මේක බලන්න, නිකන් හදන්නම් වාලේ highway, පරවල් හදලා වැඩක් නෑ බන්.. 05.30 ඉදන් බලන්න



    ඇයි මහින්දට බැරි කියන එක තේරුම් ගන්න මේක බලන්න







    Api kochchara modada kiyala hithenawa ban. sirawatama..
    wadak ne ithin mata therena tharamwath mahindata puka dena ponnainta theren ne ban..
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ අහපන් ,

    මහින්ද නෙමේ උබ ඔතනට ආවත් මම ආවත් අපිත් ඔය දේවල් කරන්න පෙළඹෙනවා බන් .
    අපි අපේ අයියලා මල්ලිලා ඒ ඒ තැන්වලට දාන්නේ නැද්ද ? අපි සල්ලි ගන්න තැන් වලින් ටිකක් හරි ගන්නේ නැද්ද ? එහෙම තමයි බන් .

    උබ කියල තියන සමහර දේවල් ඇත්ත. ඒත් උබ මේ කියල තියන ටිකට කියන්න තියෙන්නේ බන්, උබට එහෙම හිතෙනව කියල හැමෝම ගැන එහෙම හිතන්න එපා. ඔහොම හිතනව නම් බලපන් පිටරටකට ඇවිත්. ඔන්න ඔහේ ටිකක් ගැහුවාවේ කියල හිතන උන් නිසා තමයි අපේ ලස්සන ලංකාවට කෙලවිලා තියෙන්නේ.
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    අධිවේගී මාර්ග හදන වැඩ පිලිවෙල පටන් ගත්තෙ මහින්ද නෙමේ බන්. චන්ද්‍රිකා. එයාගෙ ආන්ඩුව යටතේ තමා දක්ශින අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ කරල අව්ශ්‍ය ඉඩම් පවරගත්තෙ.

    ඊට පස්සේ unp ආණ්ඩු කාලේ වජිර අබේවර්දන තිබ්බ සල්ලි ඔක්කොම ගැහුවා... උ එක්ක වැඩ කරන්න බැරුව ඒ company එකත් රටෙන් ගියා ... :shocked:

    රටෙ ආර්තිකය ගොඩනගලා එකෙන් ලෑබෙන ලාබ වලින් ස0වර්දන කටයුතු කලානම් කිසිම අවුලක් නෑහෑ..නමුත් විදෙශ නය අරන් කරන ස0වර්දනයෙ අරමුන මොකක්ද?රටෙ දුර කෙටි වෙනවා ,එක ඈත්ත පිලිගන්නවා...එ වගෙම රටෙ අනාගතයත් කෙටි වෙන බවත් පිලිගන්නම වෙනවා:)

    එක මලට වෙන්නේ නෑ බන්... physical science research group එකක් නෑ එක university එකක්.. ඉතින් කොහොමද රට දියුණු කරන්නේ...

    දේශපාලකයෝ වුනාම ආදර්ශමත් වෙන්න ඕන. අපිත් එතනට ආපුවහම මෙහෙම කරයි කියලා මහින්ද ආවාට කමක් නෑ කියන මානසිකත්වයෙක් ඉන්න එපා. මෙතන තියෙන්නේ මිනිහාගේ වැරැද්ද නෙවෙයි මේ ක්‍රමයේ වැරැද්ද. අසීමිත බලයක් දෙන මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස කරන්නයි අපි මහින්ද පරද්දන්න ඕන. කවදාවත් මහින්ද මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නේ නැති හින්දා තමයි මෛත්‍රීපාල ගේන්න ඕන. එහෙම නැතුව මහින්දත් එක්ක තියෙන පුද්ගලික තරහකට නෙවෙයි

    නෑ බන්, මේ රටට ඕනේ ජාතික ප්‍රතිපත්තියක්... එතකොට මොක ජනාදිපති වුනත් කමක් නෑ... රට වැඩ කරන්නේ එකම විදියට... නැත්නම් හැමදාම දේශපාලන පලිගැනීම් කියල එකක් එකා මාරු වෙවී ඉන්නවා වැඩක් කෙරෙන්නේ නෑ.... මේ දේ කරන්න පුළුවන් එකෙක් ජනාදිපති වෙනවනම් එච්චරයි...;)