අධි වෙගි මාර්ගය ,මහින්ද හැදුව උනාට රනිල් අගමැති උන කලෙ නෙද ඔක පටන් ගත්තෙ.?
අනිත් එක රටෙ සන්වර්ධනය මුවාවෙන් කරන්නෙ ගසා කැම තමයි.
අනිත් එක රටෙ සන්වර්ධනය මුවාවෙන් කරන්නෙ ගසා කැම තමයි.
රටේ සංවර්ධනය අනික් පැත්ත පෙරලෙනව මේ වැඩෙන් කියල වැඩක් නෑ... කොහෙද ගොඩක් එවුන් නෙට් එකෙන්නෙ රටේ සංවර්ධනය මනින්නෙ එලියට බැහැල බලපල්ල මහින්ද මොනවද ගමක් ගමක් ගානෙ කරල තියෙන්නෙ කියල... බඩවල් පිටට ඇලෙන්නෙ තොපි ඉගෙන ගත්ත නැති නිසා... කොයි ආණ්ඩුව හිටියත් නූගත් එකාට කන්න නෑ තමයි..![]()

තව එකක් ..
මහින්ද නොහිටියා නම් මම හිතන්නේ නැහැ රටේ තියන අධිවේගී මාර්ග එකක්වත් අද හැදිලා තියෙයි කියල .
මම නම් ඒවාගේ පහසුකම් උපරිමයෙන් අත් විඳිනවා බන් .
දැන් කියයි ඒවායින් ගහපු තරම උබ දන්නවද කියල . ඒත් අනිත් උන් එහෙමවත් කරේ නෑ නේ බන් .
යකෝ සල්ලි නයට අරන් ඕනි මගුලක් හදන්න ඕනි 8 පාස් එකෙකුට පුළුවන්. තෝ නොදන්නා මගුල් කියවන්න ගිහින් කිච වෙන්නේ නැතුව හිටු. සංවර්දනය කියන්නේ මොකද්ද කියල ඉගෙනගෙන වරෙන් බූරු කතා කියන්න කලින්![]()


රටේ සන්වර්දනය පැන රුපවහිනිවල, පත්තරවල සහා ඔය එක එක බයියො කියන කත අපිට කියන්න එපා. මම ඔය ප්‍රදානම ව්‍යපෘතියක වගකිය යුතු තනතිරක් දරපු කෙනෙක්, මවගේ බිල් පවා අපි හරහා තමයි ගියේ. විය දම් වුන මුදල් කිසිසෙත්ව සමන්ය නැ. බොහිවිට දෙගුනයක මුදලක් ගිය. නමුත් නය අදාර නිසා ටෙන්ඩෙර් නැ. එවගේ වැඩකරද්දි ඇතිවුන මනසික පීඩනය දන්නේ වැඩකරපු නිලදාරින් තමයි (නැතුව නිල් බලකයෙන් අරවයි මෙවයින් පොඩි පොඩි තනතුරුවලට ආපු බයියො නෙවියි ) තවදෙයක් ඔඅය මත්තල ගුවන් තොටුපල හා සුරිය වැව පිට්ටනිය ඇර අනික් පොදාන ව්‍යපෘති වල මුලික සැකසුම් කලේ මහින්ද බලයට එන්න බොහොම පෙර. ඔව වසර 10කින් කර්න්න පුලුවන් එව නෙමෙයි, සක්ක්‍යතා අද්යන. engineering analysis ., පරිසරික සමාජිය අද්යන, අදි පියවරවල් ගනනා වකට පස්සේ තමයි ඉදිකිරිම් අරම කරන්නේ. ඔය ගොඩක් ප්‍රොජෙක්ට ජපන්නු තමයි මුලින් කරන්න් හිටියේ. ජපන්නු අවට ගියාට කඩි මුඩියේ procedure bypass කරගෙන වැඩ කාන්නෙනැ. ඔවුන් බොහොම නීති ගරුකයි. චින්නු වගේ නෙවෙයි. නමුත් අවාසනාවට ජප්පො විසිවෙලා ගියා.
තව දෙයක් උබලා දන්නේ නැතිවුනාට මම වැඩ කරන අයතනයේ සැලකිය යුතු පිරිසක් වැටු සහා ඇතිකාල පිට චන්ද වැඩ, අයතනයේ අමුද්‍රව්‍ය පවා බවිතා කරනව. කට්ටියගේ වැටුප දැනටම රුපියල් ලක්ශය පැනලා. ඔවුන්ගෙ අසමන්ය වැටුප වගේ දෙගුනය කට වැඩි. මෙව රජයෙ සල්ලි,
රටේ සංවර්ධනය අනික් පැත්ත පෙරලෙනව මේ වැඩෙන් කියල වැඩක් නෑ... කොහෙද ගොඩක් එවුන් නෙට් එකෙන්නෙ රටේ සංවර්ධනය මනින්නෙ එලියට බැහැල බලපල්ල මහින්ද මොනවද ගමක් ගමක් ගානෙ කරල තියෙන්නෙ කියල... බඩවල් පිටට ඇලෙන්නෙ තොපි ඉගෙන ගත්ත නැති නිසා... කොයි ආණ්ඩුව හිටියත් නූගත් එකාට කන්න නෑ තමයි..![]()
තවදෙයක් ඔඅය මත්තල ගුවන් තොටුපල හා සුරිය වැව පිට්ටනිය ඇර අනික් පොදාන ව්‍යපෘති වල මුලික සැකසුම් කලේ මහින්ද බලයට එන්න බොහොම පෙර. ඔව වසර 10කින් කර්න්න පුලුවන් එව නෙමෙයි, සක්ක්‍යතා අද්යන. engineering analysis ., පරිසරික සමාජිය අද්යන, අදි පියවරවල් ගනනා වකට පස්සේ තමයි ඉදිකිරිම් අරම කරන්නේ. ඔය ගොඩක් ප්‍රොජෙක්ට ජපන්නු තමයි මුලින් කරන්න් හිටියේ. ජපන්නු අවට ගියාට කඩි මුඩියේ procedure bypass කරගෙන වැඩ කාන්නෙනැ. ඔවුන් බොහොම නීති ගරුකයි. චින්නු වගේ නෙවෙයි. නමුත් අවාසනාවට ජප්පො විසිවෙලා ගියා.
අනෙ උකෙ සර් ! ඉන්දියව පකිස්තනෙ , බන්ගලිදෙශෙ , නෙපාල් කෙන්යා වගෙ දියුනු වෙමින් පවතින 3 වෙනි ලොකෙ රටවල් වල උනත් කන්ඩ වියදම් වෙන ගාන ලන්කාවට වඩ සැහෙන අඩුයි මෙ තරම් බදු නම් නැහ අත්ත්යවශ්ය ද්රව්ව්ය වලට පවා , දියුනු රට වල වඩි උනත් සාපෙක්ශව අදායම වැඩ්යි , ඇස්චර්ය නිසා මෙහෙ අමුතුයි .. කවුරු නුගත් උනොත්ද කන්ඩ නැ කිව්වෙ මෙයා
ටවුන් එකට ගියත් , කඩේට ගියත් , කඩේකට ගියත් , සුපර්මාකට් එකට ගියත් , ලැට් එකට ගියත් හැම තැනීම ඇහෙන්නේ ....
මහින්ද , මයිත්‍රී , දිනන්නේ කවුද ?
මහින්ද දිනුවට කමක් නෑ බන් මිට පස්සෙවත් ශක්තිමත් විපක්ෂයක් මේ රටේ ඇති වෙනවා නම් .
කොහොමත් දැන් රට තියන තැන අනුව වෙන එකෙක්ට ඇවිත් අලුතෙන් පටන් ගන්න එක එච්චර ලේසි වැඩක් කියල හිතන්න බැහැ . කොහොම උනත් මහින්ද කාටවත් නොනැමෙන , පට්ට පසනලිටි එකක් තියන පොරක් . ඒත් ..උගේ පවුල් පාලනය අඩු කරනවා නම් සහ උන්ගේ ළමයින්ට ඕනේ ඕනේ ලබ්බවල් කරන්න දෙන එකට නම් විරුද්දයි .
Becz , මම දන්න යාලුවෙක් ඉන්නවා හම්බන්තොට .
උන්ට ඔක්කොම ජොබ් දෙන්නේ නාමල් . උන්ගේ ලියුම් වලට තමයි ජොබ් ලැබෙන්නේ .
අන්න ඒ වගේ සීන් තියනවා . ඒක නිසා නුසුදුස්සා නුසුදුසු තැනට එනවා .
තව එකක් ..
මහින්ද නොහිටියා නම් මම හිතන්නේ නැහැ රටේ තියන අධිවේගී මාර්ග එකක්වත් අද හැදිලා තියෙයි කියල .
මම නම් ඒවාගේ පහසුකම් උපරිමයෙන් අත් විඳිනවා බන් .
දැන් කියයි ඒවායින් ගහපු තරම උබ දන්නවද කියල . ඒත් අනිත් උන් එහෙමවත් කරේ නෑ නේ බන් .
මේ අහපන් ,
මහින්ද නෙමේ උබ ඔතනට ආවත් මම ආවත් අපිත් ඔය දේවල් කරන්න පෙළඹෙනවා බන් .
අපි අපේ අයියලා මල්ලිලා ඒ ඒ තැන්වලට දාන්නේ නැද්ද ? අපි සල්ලි ගන්න තැන් වලින් ටිකක් හරි ගන්නේ නැද්ද ? එහෙම තමයි බන් .
අනේ මන්ද .
මට හිතට එන ටිකක් මන් මේ ටයිප් කරේ .
නිර්නාමිකව rep කපන්නේ නැතිව මම වැරදි නම් ඒවා මට කියපල්ලා .
එහෙම සල්ලි ගහන්න හිතෙන්නෙ නුසුදුසන්ට බලය දුන්නහම තමයි. මේ රටේ ලෝකෙ ඕනෙ තරම් ඉන්නවා රටට ආදරය කරන, සල්ලි මඩි නොගහන අවංකව දේශපාලනය කරන මහතුන්.
මේ රටේ තියෙන්නෙ තනිකර ප්‍රසිද්ධ දේශපාලනය එක නිසා කවදාවත් ඒ වගේ කෙනෙක්ට බලයට හෝ ලොකු පුටුවලට එන්න බෑ ආවත් ඉන්නත් බෑ..
Highway වලට පිළිතුර ඕනෙ නම් මේක බලන්න, නිකන් හදන්නම් වාලේ highway, පරවල් හදලා වැඩක් නෑ බන්.. 05.30 ඉදන් බලන්න
ඇයි මහින්දට බැරි කියන එක තේරුම් ගන්න මේක බලන්න
මේ අහපන් ,
මහින්ද නෙමේ උබ ඔතනට ආවත් මම ආවත් අපිත් ඔය දේවල් කරන්න පෙළඹෙනවා බන් .
අපි අපේ අයියලා මල්ලිලා ඒ ඒ තැන්වලට දාන්නේ නැද්ද ? අපි සල්ලි ගන්න තැන් වලින් ටිකක් හරි ගන්නේ නැද්ද ? එහෙම තමයි බන් .
අධිවේගී මාර්ග හදන වැඩ පිලිවෙල පටන් ගත්තෙ මහින්ද නෙමේ බන්. චන්ද්‍රිකා. එයාගෙ ආන්ඩුව යටතේ තමා දක්ශින අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ කරල අව්ශ්ය ඉඩම් පවරගත්තෙ.

රටෙ ආර්තිකය ගොඩනගලා එකෙන් ලෑබෙන ලාබ වලින් ස0වර්දන කටයුතු කලානම් කිසිම අවුලක් නෑහෑ..නමුත් විදෙශ නය අරන් කරන ස0වර්දනයෙ අරමුන මොකක්ද?රටෙ දුර කෙටි වෙනවා ,එක ඈත්ත පිලිගන්නවා...එ වගෙම රටෙ අනාගතයත් කෙටි වෙන බවත් පිලිගන්නම වෙනවා![]()
දේශපාලකයෝ වුනාම ආදර්ශමත් වෙන්න ඕන. අපිත් එතනට ආපුවහම මෙහෙම කරයි කියලා මහින්ද ආවාට කමක් නෑ කියන මානසිකත්වයෙක් ඉන්න එපා. මෙතන තියෙන්නේ මිනිහාගේ වැරැද්ද නෙවෙයි මේ ක්රමයේ වැරැද්ද. අසීමිත බලයක් දෙන මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස කරන්නයි අපි මහින්ද පරද්දන්න ඕන. කවදාවත් මහින්ද මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නේ නැති හින්දා තමයි මෛත්‍රීපාල ගේන්න ඕන. එහෙම නැතුව මහින්දත් එක්ක තියෙන පුද්ගලික තරහකට නෙවෙයි
