මහින්ද දිනුවට කමක් නෑ බන් ............. ( අදෝනාව )

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ගොඩක් උන් මචන් කෙලින්ම කියන්නේ නෑ....

    නිකන් එහෙනම් මෙහෙන් ටෝක්ස් එක දාන්නේ....

    "අනේ මන්ද මට හිතෙන හැටි.... ""මට හිතා ගන්න බෑ.....""මෙහෙම උනොත් මෙහෙම වෙයිද? "එහෙම වෙයිද? " ඉන්නේ එකම සෙට් එක..." "ලංකාවේ දේශපාලේනේ නම් කතා කරලා වැඩක් නෑ...."

    :P

    ඔව් ඔව් ඔක්කොම ගෑණු ඩයල් බන්..:lol:තූ නෙදකින් මෙහෙමත් ලැජ්ජාවක් නැති පිංගුත්තරයෝ ටිකක්..:growl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වැරදියට තේරුම් අරන් :no::no:

    එහෙමද? :oo: හොඳයි එහෙනම් පොඩ්ඩක් ඒ ගැන කියන්න. :) මම වැරදියට තේරුම් අරන් නම්, කලින් කතාව මම ඉල්ලා අස් කර ගන්නම්... :)
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රටේ සංවර්ධනය අනික් පැත්ත පෙරලෙනව මේ වැඩෙන් කියල වැඩක් නෑ... කොහෙද ගොඩක් එවුන් නෙට් එකෙන්නෙ රටේ සංවර්ධනය මනින්නෙ එලියට බැහැල බලපල්ල මහින්ද මොනවද ගමක් ගමක් ගානෙ කරල තියෙන්නෙ කියල... බඩවල් පිටට ඇලෙන්නෙ තොපි ඉගෙන ගත්ත නැති නිසා... කොයි ආණ්ඩුව හිටියත් නූගත් එකාට කන්න නෑ තමයි.. :):)

    උබ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    අධිවේගී මාර්ග හදන වැඩ පිලිවෙල පටන් ගත්තෙ මහින්ද නෙමේ බන්. චන්ද්‍රිකා. එයාගෙ ආන්ඩුව යටතේ තමා දක්ශින අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ කරල අව්ශ්‍ය ඉඩම් පවරගත්තෙ.

    මම උබ ආවත් ඔයදේ කරනව කියන තියරිය ගැලපෙන්නෙ නෑ. චන්ද්‍රිකා ඉන්න කාලෙ පවුල්වාදයක් තිබ්බෙ නෑ. අඩු ගානෙ අපි ළමයින්වත් හරියට දැකල නෑ. දැන් ඉන්න හෙල උරුමයේ මිනිස්සුත් එහෙමයි.. මේ මැති ඇමතිවරු අතර ඉන්නව තියෙන දේත් නැතිකරන් දේශ්පාලනය කරන්න ආපු අය..

    නාමල්ල අමාරුවට කාටවත් රැකියා දෙන්නෙ නෑ. ඔතන තියෙන්නෙ දිගුකාලීන සැලසුමක්.. එයාල එයාලට ඕනෙ මිනිස්සු විවිධ ආයතන වලට යවනව. ඒ අයගෙන් රැකියාව මාරු කරන්නෙ ඉතා සීමිත පිරිසක්. මොකද බහුතරයකට සාමාන්‍ය ක්‍රමයෙන් ඊට වඩා හොද රැකියාවක් ගන්න සුදුසුකම් නෑ. එතකොට එයාල දිගටම ඉන්නව. ඔහොම කාලයක් යනකොට උසස්වීම් පත්වීම් අනුව එයාල යම් තැනකට එනව. ඊට පස්සෙ නාමල් වෙනුවෙන් ආයතන පිටින් වැඩකරනව.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    රටේ සංවර්ධනය අනික් පැත්ත පෙරලෙනව මේ වැඩෙන් කියල වැඩක් නෑ... කොහෙද ගොඩක් එවුන් නෙට් එකෙන්නෙ රටේ සංවර්ධනය මනින්නෙ එලියට බැහැල බලපල්ල මහින්ද මොනවද ගමක් ගමක් ගානෙ කරල තියෙන්නෙ කියල... බඩවල් පිටට ඇලෙන්නෙ තොපි ඉගෙන ගත්ත නැති නිසා... කොයි ආණ්ඩුව හිටියත් නූගත් එකාට කන්න නෑ තමයි.. :):)

    :angry::angry::angry::angry::angry:
     

    chootyputha1

    Well-known member
  • මචං ගිනි පොළියට ණය අරං රට සංවර්ධනය කරන්න ඕන බයියෙක්ට පුලුවන්. විශේෂයෙන්ම අධික වියදම් යන ව්‍යාපෘති ආරම්භ කරන්න ඉස්සෙල්ලා වියදම් තක්සේරුවක් හදල බලන්න ඕන ඒවායෙන් යන වියදම කොහොමද කවර් කරන්නෙ කියල. දැන් එහෙම නෙමේනෙ වෙන්නෙ මරාට ඕන විදියට ආරම්භ කරනව වැඩෙත් ඉවර කරනවා හැබැයි අපේක්ෂිත ප්‍රතිඵල නැහැ(මත්තල airport එකේ මාසික ආදායම 16000යි, නැව් නැති වරායවල්, චීනට 80% අයිති port city, හම්බන්තොට cricket ground etc. අද vවෙනකොට චීනට රටෙන් බාගයක් සින්නක්කර අයිතියට ලියල දීල ඉවරයි. මෙයා සංවර්ධනය මුවාවෙන් මුලු රටම ණය උගුලක පටලවල ඉවරයි, වාර්ෂිකව ණය වාරික හා පොළිය ගෙවන්න තව ණය ගන්න තැනට ගෙනල්ල තියෙන්නෙ ඉතින් ඒවගේ සංවර්ධනයකින් ඇති වැඩේ මොකක්ද?
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    The 26-kilometre-long Colombo-Katunayake Expressway has cost the country US$ 14 million or Rs 1.8 billion a kilometre — around double the cost-per-km of the completed 95-km stretch from Kottawa to Pinnaduwa on the Southern Expressway. The Colombo-Katunayake Expressway cost US$ 350 million or Rs 45.7 billion, official figures show.

    Highway හදන්නේ අපිට ආදරේට නෙමෙයි. :lol:
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    හයිවේ හදලා කන්නද බං රටක් සංවර්ධනය කරන්නනම් ස්ථාවර ආර්ථිකයක් ගොඩනගන්න ඕනේ. :yes:
    ඒකට රටේ නිෂ්පාදන වැඩිකරන්න ඕනේ. :)
    මහින්දයා කරන්නේ ණය අරගෙන පොඩි මැජික් එකක් පෙන්නලා ඒ සල්ලි ටික බයියන්ට හොරාකන්න දීලා ජනතාවට කියනවා උඹලා ණය ගෙවපල්ලා කියලා Tax ගහනඑක.
    :lol:
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    බලපන් ලංකාව කොච්චර ණය වෙලාද කියල. මේව ගෙවන්නේ MRගෙ *** ද ?

    kbRrdTk.png
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සංවර්දනය කියන්නේ රටේ පාරවල් හැදෙන එක නෙමේ බන්
    මහින්දගේ සන්වර්දනෙන් රටේ බහුතර සෙතක් ඇති නැහැ
     

    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    ටවුන් එකට ගියත් , කඩේට ගියත් , කඩේකට ගියත් , සුපර්මාකට් එකට ගියත් , ලැට් එකට ගියත් හැම තැනීම ඇහෙන්නේ ....

    මහින්ද , මයිත්‍රී , දිනන්නේ කවුද ?

    මහින්ද දිනුවට කමක් නෑ බන් මිට පස්සෙවත් ශක්තිමත් විපක්ෂයක් මේ රටේ ඇති වෙනවා නම් .
    කොහොමත් දැන් රට තියන තැන අනුව වෙන එකෙක්ට ඇවිත් අලුතෙන් පටන් ගන්න එක එච්චර ලේසි වැඩක් කියල හිතන්න බැහැ .

    Mahinda දිනල විපක්ශය ශක්තිමත් උනා නම් රටට ගොඩක් හොද වෙයි කියල උබට sure ද?

    18 වෙනි සන්ශොධනය වෙනස් කරන්න ඔන නැද්ද?
    විධායක ජනාදිපති ක්‍රමය වෙනස් කරන්න ඔන නැද්ද?
    Ministers ලා නිතිය අතට අරන් තියෙන්නෙ. මෙවා වෙනස් කරන්න ඔන නැද්ද?
    මතට තිත තියනවා කිව්වා. දැන් මෙක කුඩු වලින් පිරිලා. කුඩු කාරයො parliment එක ඇතුලෙ ඉන්නකොට මෙවා නවත්තන්නෙ කොහොමද?
    රටෙ සන්වර්ධනය ගැන පෙන්නන මහ බැන්කු වාර්තා හරිද?

    මම වැඩිය දන්නෙ නැහැ.. TV programs වලින් මට තෙරිච්ච දේවල් ටිකක් තමයි ඔය කිව්වෙ.. මට වඩා දන්න අය මෙතන ඇති. Please make me correct if I am wrong


    කොහොම උනත් මහින්ද කාටවත් නොනැමෙන , පට්ට පසනලිටි එකක් තියන පොරක් . ඒත් ..උගේ පවුල් පාලනය අඩු කරනවා නම් සහ උන්ගේ ළමයින්ට ඕනේ ඕනේ ලබ්බවල් කරන්න දෙන එකට නම් විරුද්දයි .

    ඒ personality එක තමයි යුද්දෙ ඉවර කරන්න හෙතු උනේ. ඉතින් මිනිස්සු හිතුව ඒ personality එක දිගටම තියෙයි කියල. ඒක එහෙම උනා නම් ministers ලට ඔන ඔන විදියට නටන්න ලැබෙන්නෙ නැහැ. බල තන්හාවයි සල්ලි තන්හාවයි හින්දා හරියට නිතිය ක්‍රියාත්මක කරගන්න විදියක් නැහැ. දැන් කෝ personality එක ?


    Becz , මම දන්න යාලුවෙක් ඉන්නවා හම්බන්තොට .
    උන්ට ඔක්කොම ජොබ් දෙන්නේ නාමල් . උන්ගේ ලියුම් වලට තමයි ජොබ් ලැබෙන්නේ .
    අන්න ඒ වගේ සීන් තියනවා . ඒක නිසා නුසුදුස්සා නුසුදුසු තැනට එනවා .

    සුදුස්සට සුදුසු තැන ලැබෙන්නෙ නැහැ කියන්නෙ , ඒ නුසුදුස්සගෙන් පටන් අරන් පහලට යන hierarchy එක ඔක්කොම අවුල්. ආයතනයක ප්‍රධානියා අවුල් උනාම එතනින් එහාට ඔක්කොම අවුල්.

    නීතිය අතට අරන් නිසයි මෙවා මෙහෙම වෙන්නෙ.



    තව එකක් ..

    මහින්ද නොහිටියා නම් මම හිතන්නේ නැහැ රටේ තියන අධිවේගී මාර්ග එකක්වත් අද හැදිලා තියෙයි කියල .
    මම නම් ඒවාගේ පහසුකම් උපරිමයෙන් අත් විඳිනවා බන් .
    දැන් කියයි ඒවායින් ගහපු තරම උබ දන්නවද කියල . ඒත් අනිත් උන් එහෙමවත් කරේ නෑ නේ බන් .

    උබ highway එකේ advantage එක ගන්න නිසා උබ ඔහොම කියන එක සාදාරනයි. උබට එහෙම කියන්න අයිතියක් තියෙනවා. මට හිතාගන්න බැරි මලාට highway එකේ යන්න vehicle එකක් වත් නැති උනුත් සන්වර්ධනය ගැන කිය කිය මැරෙන්න හදන්නෙ ඇයි කියලා.

    වේල් තුන කාගන්න බැරුව හෙන ගැහිල ඉන්න උනුත් බඩ ගාගෙන ගිහින් මහින්ද මහත්තයට චන්දෙ දෙනකොට highway එකේ යන්න තරම් vehicle එකක් තියෙන උබ මහින්දට චන්දෙ දෙන එකේ කිසි වැරැද්දක් නැහැ.



    මේ අහපන් ,

    මහින්ද නෙමේ උබ ඔතනට ආවත් මම ආවත් අපිත් ඔය දේවල් කරන්න පෙළඹෙනවා බන් .
    අපි අපේ අයියලා මල්ලිලා ඒ ඒ තැන්වලට දාන්නේ නැද්ද ? අපි සල්ලි ගන්න තැන් වලින් ටිකක් හරි ගන්නේ නැද්ද ? එහෙම තමයි බන් .

    අධික තන්හාව කියන්නෙ විනාසයට මුල. Obama, Modi එහෙම කලේ නැහැනෙ.


    අනේ මන්ද .
    මට හිතට එන ටිකක් මන් මේ ටයිප් කරේ . :sorry:

    නිර්නාමිකව rep කපන්නේ නැතිව මම වැරදි නම් ඒවා මට කියපල්ලා .

    කව්ද ජනාධිපති වෙන්නෙ කියන එක උබටයි මටයි directly බලපාන එකක් නැහැ. වෙල් තුන කාගන්න බැරි එවුන්ට තම්යි ගොඩක් ඕක බලපාන්නෙ. උන්ටම තමයි හරිදේ තොරගන්නත් බැරි.

    ලලිතා thamilnadu ව හරියට සන්වර්ධනය කරල නැහැ. Toilets වත් නැහැ කියල මම අහල තිබුනා. එහෙම තියෙද්දිත් thamilnadu වෙ උන් suicide කරගත්තනෙ මෙකිව arrest කලාම.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • රටේ සන්වර්දනය පැන රුපවහිනිවල, පත්තරවල සහා ඔය එක එක බයියො කියන කත අපිට කියන්න එපා. මම ඔය ප්‍රදානම ව්‍යපෘතියක වගකිය යුතු තනතිරක් දරපු කෙනෙක්, මවගේ බිල් පවා අපි හරහා තමයි ගියේ. විය දම් වුන මුදල් කිසිසෙත්ව සමන්‍ය නැ. බොහිවිට දෙගුනයක මුදලක් ගිය. නමුත් නය අදාර නිසා ටෙන්ඩෙර් නැ. එවගේ වැඩකරද්දි ඇතිවුන මනසික පීඩනය දන්නේ වැඩකරපු නිලදාරින් තමයි (නැතුව නිල් බලකයෙන් අරවයි මෙවයින් පොඩි පොඩි තනතුරුවලට ආපු බයියො නෙවියි ) තවදෙයක් ඔඅය මත්තල ගුවන් තොටුපල හා සුරිය වැව පිට්ටනිය ඇර අනික් පොදාන ව්‍යපෘති වල මුලික සැකසුම් කලේ මහින්ද බලයට එන්න බොහොම පෙර. ඔව වසර 10කින් කර්න්න පුලුවන් එව නෙමෙයි, සක්ක්‍යතා අද්‍යන. engineering analysis ., පරිසරික සමාජිය අද්‍යන, අදි පියවරවල් ගනනා වකට පස්සේ තමයි ඉදිකිරිම් අරම කරන්නේ. ඔය ගොඩක් ප්‍රොජෙක්ට ජපන්නු තමයි මුලින් කරන්න් හිටියේ. ජපන්නු අවට ගියාට කඩි මුඩියේ procedure bypass කරගෙන වැඩ කාන්නෙනැ. ඔවුන් බොහොම නීති ගරුකයි. චින්නු වගේ නෙවෙයි. නමුත් අවාසනාවට ජප්පො විසිවෙලා ගියා.

    තව දෙයක් උබලා දන්නේ නැතිවුනාට මම වැඩ කරන අයතනයේ සැලකිය යුතු පිරිසක් වැටු සහා ඇතිකාල පිට චන්ද වැඩ, අයතනයේ අමුද්‍රව්‍ය පවා බවිතා කරනව. කට්ටියගේ වැටුප දැනටම රුපියල් ලක්ශය පැනලා. ඔවුන්ගෙ අසමන්‍ය වැටුප වගේ දෙගුනය කට වැඩි. මෙව රජයෙ සල්ලි,
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රටේ සංවර්ධනය අනික් පැත්ත පෙරලෙනව මේ වැඩෙන් කියල වැඩක් නෑ... කොහෙද ගොඩක් එවුන් නෙට් එකෙන්නෙ රටේ සංවර්ධනය මනින්නෙ එලියට බැහැල බලපල්ල මහින්ද මොනවද ගමක් ගමක් ගානෙ කරල තියෙන්නෙ කියල... බඩවල් පිටට ඇලෙන්නෙ තොපි ඉගෙන ගත්ත නැති නිසා... කොයි ආණ්ඩුව හිටියත් නූගත් එකාට කන්න නෑ තමයි.. :):)
    ආශ්චර්යෙ සට සට ගාලා වෑටෙනවා:lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රටෙ ආර්තිකය ගොඩනගලා එකෙන් ලෑබෙන ලාබ වලින් ස0වර්දන කටයුතු කලානම් කිසිම අවුලක් නෑහෑ..නමුත් විදෙශ නය අරන් කරන ස0වර්දනයෙ අරමුන මොකක්ද?රටෙ දුර කෙටි වෙනවා ,එක ඈත්ත පිලිගන්නවා...එ වගෙම රටෙ අනාගතයත් කෙටි වෙන බවත් පිලිගන්නම වෙනවා:)
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    කාගේ කාගේ කුණු අවුස්සයිද දන්නේ නෑ චන්දෙට කලින්.ගන්න තීරණයක්‌ දැන්ම අරගෙන එදාට ගිහිල්ලා උඹලා කැමති කෙනෙක්ට චන්දෙ දාහන්.මොකද ඉස්සරහට දැන් තියන වාතාවරණේ නෙවෙයි තියෙන්නේ.හැබැයි ඔය මීඩියා මොන දේ කිව්වත් බොලා ගත්ත තීරණේ වෙනස් කරන්න එපා.උන්ගේ ලණු වලට අහුවෙච්ච කාලේ ඉවරයි කියලා හිතහන්.තමන්ගේ පුංචි මොලේට තේරෙන විදියට තීරණය ගනිල්ලා.දැන්වත් තමන්ගේ කියලා දෙයක් විදියට අඩුගානේ චන්දේ වත් දීහල්ලා.වැනෙන මනාප නම් තියාගන්න එපා කොල්ලෝ.මොකද්ද බන් ඕක වත් හරියන්න හරි වරදින්න හරි කතිරේ ගහන්න බැරිද බන් .
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඔය එකෙක්වත් ආවත් වැඩක් නෑ. අපි හම්බකරන් අපි කන්නේ. ඒත් සමහර උන් බලන් ඉන්නේ පිනට කන්න. ලොකු පඩියක් අරන් වැඩ නැතුව ආතල් එකේ ඉන්න. ඒක නෙවෙයි මෙතන ආතල් සීන් එක. සමහරැ මහින්දට පුක දෙනවා, සමහරැ රනිල්ට පුක දෙනවා, සමහරැ අනුරට පුක දෙනවා. එහෙම දෙන ගමන් අනිත් උන්ට පලු යන්න බනිනවා පුක දෙනවා කියලා. අන්තිමට බැලුවම හැම එකාම ඇරගෙන විතරයි.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    රටේ සන්වර්දනය පැන රුපවහිනිවල, පත්තරවල සහා ඔය එක එක බයියො කියන කත අපිට කියන්න එපා. මම ඔය ප්‍රදානම ව්‍යපෘතියක වගකිය යුතු තනතිරක් දරපු කෙනෙක්, මවගේ බිල් පවා අපි හරහා තමයි ගියේ. විය දම් වුන මුදල් කිසිසෙත්ව සමන්‍ය නැ. බොහිවිට දෙගුනයක මුදලක් ගිය. නමුත් නය අදාර නිසා ටෙන්ඩෙර් නැ. එවගේ වැඩකරද්දි ඇතිවුන මනසික පීඩනය දන්නේ වැඩකරපු නිලදාරින් තමයි (නැතුව නිල් බලකයෙන් අරවයි මෙවයින් පොඩි පොඩි තනතුරුවලට ආපු බයියො නෙවියි ) තවදෙයක් ඔඅය මත්තල ගුවන් තොටුපල හා සුරිය වැව පිට්ටනිය ඇර අනික් පොදාන ව්‍යපෘති වල මුලික සැකසුම් කලේ මහින්ද බලයට එන්න බොහොම පෙර. ඔව වසර 10කින් කර්න්න පුලුවන් එව නෙමෙයි, සක්ක්‍යතා අද්‍යන. එන්ගිනීරින්ග් අනලොසිස්., පරිසරික සමාජිය අද්‍යන, අදි පියවරවල් ගනනා වකට පස්සේ තමයි ඉදිකිරිම් අරම කරන්නේ. ඔය ගොඩක් ප්‍රොජෙක්ට ජපන්නු තමයි මුලින් කරන්න් හිටියේ. ජපන්නු අවට ගියාට කඩි මුඩියේ ප්‍රොසිඩියර් බය් පස්ස් කරගෙන වැඩ කාන්නෙනැ. ඔවුන් බොහොම නීති ගරුකයි. චින්නු වගේ නෙවෙයි. නමුත් අවාසනාවට ජප්පො විසිවෙලා ගියා.

    තව දෙයක් උබලා දන්නේ නැතිවුනාට මම වැඩ කරන අයතනයේ සැලකිය යුතු පිරිසක් වැටු සහා ඇතිකාල පිට චන්ද වැඩ, අයතනයේ අමුද්‍රව්‍ය පවා බවිතා කරනව. කට්ටියගේ වැටුප දැනටම රුපියල් ලක්ශය පැනලා. ඔවුන්ගෙ අසමන්‍ය වැටුප වගේ දෙගුනය කට වැඩි. මෙව රජයෙ සල්ලි,

    :(:(:(:(:(:(:(:(:(:(:(