රටේ සන්වර්දනය පැන රුපවහිනිවල, පත්තරවල සහා ඔය එක එක බයියො කියන කත අපිට කියන්න එපා. මම ඔය ප්‍රදානම ව්‍යපෘතියක වගකිය යුතු තනතිරක් දරපු කෙනෙක්, මවගේ බිල් පවා අපි හරහා තමයි ගියේ. විය දම් වුන මුදල් කිසිසෙත්ව සමන්ය නැ. බොහිවිට දෙගුනයක මුදලක් ගිය. නමුත් නය අදාර නිසා ටෙන්ඩෙර් නැ. එවගේ වැඩකරද්දි ඇතිවුන මනසික පීඩනය දන්නේ වැඩකරපු නිලදාරින් තමයි (නැතුව නිල් බලකයෙන් අරවයි මෙවයින් පොඩි පොඩි තනතුරුවලට ආපු බයියො නෙවියි ) තවදෙයක් ඔඅය මත්තල ගුවන් තොටුපල හා සුරිය වැව පිට්ටනිය ඇර අනික් පොදාන ව්‍යපෘති වල මුලික සැකසුම් කලේ මහින්ද බලයට එන්න බොහොම පෙර. ඔව වසර 10කින් කර්න්න පුලුවන් එව නෙමෙයි, සක්ක්‍යතා අද්යන. engineering analysis ., පරිසරික සමාජිය අද්යන, අදි පියවරවල් ගනනා වකට පස්සේ තමයි ඉදිකිරිම් අරම කරන්නේ. ඔය ගොඩක් ප්‍රොජෙක්ට ජපන්නු තමයි මුලින් කරන්න් හිටියේ. ජපන්නු අවට ගියාට කඩි මුඩියේ procedure bypass කරගෙන වැඩ කාන්නෙනැ. ඔවුන් බොහොම නීති ගරුකයි. චින්නු වගේ නෙවෙයි. නමුත් අවාසනාවට ජප්පො විසිවෙලා ගියා.
තව දෙයක් උබලා දන්නේ නැතිවුනාට මම වැඩ කරන අයතනයේ සැලකිය යුතු පිරිසක් වැටු සහා ඇතිකාල පිට චන්ද වැඩ, අයතනයේ අමුද්‍රව්‍ය පවා බවිතා කරනව. කට්ටියගේ වැටුප දැනටම රුපියල් ලක්ශය පැනලා. ඔවුන්ගෙ අසමන්ය වැටුප වගේ දෙගුනය කට වැඩි. මෙව රජයෙ සල්ලි,