මහින්ද දෙමලු 40,000ක් මරලාලු

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    යකෝ මොනා උනත් මහින්ද අපේ නායකයා, තමන්ගේ නායකයාට ඔහොම කියන ඒවුනත් ඉන්නවනේ මෙරටේ, ලැජ්ජයි යකෝ උඹල වගේ කාලකන්නි ගැන

    100%:yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.
    ලොක්කට මේ පාර ලේසි වෙන්නේ නෑ වගේ. එක්සත් ජාතීන් කියන්නේ බලගතු සංවිධානයක්නේ. ලංකාවේ ඉන්න හාල් කෑලිත් එක්ක හැප්පුනාට බටහිර බලවතුන් එක්ක නම් ලොක්කට හැප්පෙන්න බෑ වගේ.ලොක්කා බලවතුන්ගේ ලොකු උගුලකට අහුවෙලා තියෙන්නේ.පව් බං.දුකේ බෑ.හැබයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ විදුලි පු‍ටුවක් නෑලූ. එතකොට ලොක්කා කොහොමද ඒකේ වාඩි වෙන්නේ.
    t2319.gif
    t2319.gif
    t2319.gif

    http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110419_undeaths.shtml

    උබලා දැන් පිළිගන්නවා නේද මහින්ද තමයි යුද්දේ කරලා තියෙන්නෙ කියලා.... නැත්නම් කොහොමද මහින්ද කොටි මැරුවා කියන්නේ.... පොන්නසේකා කෑගෑහුවා නේද එයා තමයි යුද්දේ කළේ කියලා දැන් කෝ ඒ කතා......
     
    • Like
    Reactions: chaarr

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.
    ලොක්කට මේ පාර ලේසි වෙන්නේ නෑ වගේ. එක්සත් ජාතීන් කියන්නේ බලගතු සංවිධානයක්නේ. ලංකාවේ ඉන්න හාල් කෑලිත් එක්ක හැප්පුනාට බටහිර බලවතුන් එක්ක නම් ලොක්කට හැප්පෙන්න බෑ වගේ.ලොක්කා බලවතුන්ගේ ලොකු උගුලකට අහුවෙලා තියෙන්නේ.පව් බං.දුකේ බෑ.හැබයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ විදුලි පු‍ටුවක් නෑලූ. එතකොට ලොක්කා කොහොමද ඒකේ වාඩි වෙන්නේ.
    t2319.gif
    t2319.gif
    t2319.gif

    http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110419_undeaths.shtml

    උඹට එක්සත් ජාතින්ගේ සංවිධානේ ලොකු උනාට... දැන් ඒක තරම් නොන්ඩි වෙච්චි සංවිධානයක් මුලු ලෝකෙම නැතුව ඇති.... රුසියාව අපේ පැත්තේ... ඒක හින්දා...... ලංකාවට කෙල වෙන්නේ නැ නිෂේධ බලය තියෙනකම්...... වෙන නිව්ස් එකක් හොයන් වරෙන්....
    :frown:

    PHP:
    http://www.slbc.lk/index.php/component/content/article/1-latest-news/6399-the-russian-ambassador-in-sri-lanka-says-un-secretary-generals-expert-committee-has-acted-exceeding-its-limits-
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මහින්දද?,රනිල්ද?,සිංහලද?,දෙමළද?,හරිද?,වැරදිද? අදාල නැහැ. අපේ රටේ මිනිස්සු ගැන තීරණ ගන්න ඕනෙ අපි. පරදේසක්කාරයො නෙවෙයි.

    මේ මම හිතන විදිහ, කවුරැවත් තරහ ගන්න ඕනෙ නෑ..

    100% Correct
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    යුද්දේ දින්න වෙලේ නම් සමහරු හිටියනේ ඔක්කොම කලේ තමන් කියපු...දෑන් මොනාද දන්නෑ කියන්නේ;)
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    යුද්දේ දින්න වෙලේ නම් සමහරු හිටියනේ ඔක්කොම කලේ තමන් කියපු...දෑන් මොනාද දන්නෑ කියන්නේ;)

    ආ! ඔයා අර කියන්නෙ හන්ස උණ (Swan Flu) කාරය ගැනනේද?
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.
    ලොක්කට මේ පාර ලේසි වෙන්නේ නෑ වගේ. එක්සත් ජාතීන් කියන්නේ බලගතු සංවිධානයක්නේ. ලංකාවේ ඉන්න හාල් කෑලිත් එක්ක හැප්පුනාට බටහිර බලවතුන් එක්ක නම් ලොක්කට හැප්පෙන්න බෑ වගේ.ලොක්කා බලවතුන්ගේ ලොකු උගුලකට අහුවෙලා තියෙන්නේ.පව් බං.දුකේ බෑ.හැබයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ විදුලි පු‍ටුවක් නෑලූ. එතකොට ලොක්කා කොහොමද ඒකේ වාඩි වෙන්නේ.
    t2319.gif
    t2319.gif
    t2319.gif

    http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110419_undeaths.shtml

    මහින්ද,...පොන්සේකා......අපේ ආමි එකේ කොල්ලො නිසා අපි අද බස් එකේ කොච්චියෙ යනවා,චෙක් පොයින්ට් නෑ
    ඔයා හිටියෙ ලන්කාවෙ නෙවේද?
    ඔයගේ පවුලේ කෙනෙක් LTTE බොම්බෙකට අහු වුනානම් ඔයා ඔය කතාව කියන්නේ නෑ.
    අතීතය අමතක කරන්න එපා..මෑරිලා ඉපදුනා වගෙ..
    මහින්දයටත් වවාගෙන කන්න තිබුනා යුද්දෙ..ඒත් එහෙම කලේ නෑ
    එහෙනම් මෙ අපි නිසා නේද අද මහින්දයාට මෙක වුනේ..

    Srilanka is free from terrorism..

    ---i am not a Mihanda fan..don't misunderstand..---
    i told what i see and what my heart feel...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මොනවා උනත් මේ වෙලාවේ එකම රටක් විදිහට නැගී සිටින්න ඕනේ.
    යුද්දේ නැති උන එකෙන් අපි කාටත් සෙතක් උනේ.
    ඇමරිකාව වගේ රටවල ආයුධ විකිනෙන්නේ නැති උනාට :P
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.
    ලොක්කට මේ පාර ලේසි වෙන්නේ නෑ වගේ. එක්සත් ජාතීන් කියන්නේ බලගතු සංවිධානයක්නේ. ලංකාවේ ඉන්න හාල් කෑලිත් එක්ක හැප්පුනාට බටහිර බලවතුන් එක්ක නම් ලොක්කට හැප්පෙන්න බෑ වගේ.ලොක්කා බලවතුන්ගේ ලොකු උගුලකට අහුවෙලා තියෙන්නේ.පව් බං.දුකේ බෑ.හැබයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ විදුලි පු‍ටුවක් නෑලූ. එතකොට ලොක්කා කොහොමද ඒකේ වාඩි වෙන්නේ.
    t2319.gif
    t2319.gif
    t2319.gif

    http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110419_undeaths.shtml

    ubalage gedara putuwak genalla endawanawalu
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහින්ද අපට එපා වුන දවසට බහුතර ජනතාව එයාව දේශපාලනෙන් පන්නයි!!
    එතකන් රටේ නායකයා මහින්ද!!
    ‍මහින්ද හරිද වැරදිද කියලා තීරණය කරන්නෙ රටේ පොදු ජනතාව මිස පර සුද්දොයි LTTE ගැති කාලකන්නි හැත්තයි නෙවේ!!

    අතින් ඉස්සරහාපැත්තෙ හෙලුව වහගෙන ඉන්න UN එකේ පුක එලියේ!! ඒක ලොකයම දන්නවා!!

    මේ රටේ නායකයා මොකා වුනත් මේ ප්‍රශ්ණෙදි අපි මහින්ද සමගයි!!!
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ethakota koti anuradhapure ara asarana sil gathu minissu marapuwa , aranthalawe hamduruwo ghathanaya karapuwa , maha benkuwata gahapuwa , pare bus wala bomba atawapuwa ... ewa oya UN karayonta penne nedda bolan ... ewain merune ahinsaka minissu noweida ... mahinda mona jara wede kalath api den nidahas ratak , apita paare behela yanna puluwan , me yudde dinna udaw karapu hemotama eke sthutiya denna one lookata witharak newei ... eth UN ekata ehma ape rata egili gahana denna be .... unta lejja ethi ungawa weapons thibilath unta yuddayak dinanna beriwechcha eka gena ....
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    මහින්ද ට ඉස්සරවෙලා මේකේ ඉන්න කොටි ටික පන්නන්න ඕනි එහෙම නැති උනොත් අපිට මේ එලකිරි ඒකේ සින්හලෙන් මොකක්වත් දාන්නවත් බැරි වෙයි
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මහින්ද අපට එපා වුන දවසට බහුතර ජනතාව එයාව දේශපාලනෙන් පන්නයි!!
    එතකන් රටේ නායකයා මහින්ද!!
    ‍මහින්ද හරිද වැරදිද කියලා තීරණය කරන්නෙ රටේ පොදු ජනතාව මිස පර සුද්දොයි LTTE ගැති කාලකන්නි හැත්තයි නෙවේ!!

    අතින් ඉස්සරහාපැත්තෙ හෙලුව වහගෙන ඉන්න UN එකේ පුක එලියේ!! ඒක ලොකයම දන්නවා!!

    මේ රටේ නායකයා මොකා වුනත් මේ ප්‍රශ්ණෙදි අපි මහින්ද සමගයි!!!

    ape ewunge tiyena pahath gathiya thamai...ape eka ape ekema wishin hela dakina eka....
    rate abyanthara dewal rata thula wisada gatha huthui...wena ratakin ewa control karana ekata math wiruddai....
    ape weradi api hadagamu...ehema nethuwa wena ratawal hadannawath..pita ewun kiyana ewa wedagath ne..
    api ehema karanam thaama prabhakaran jeewathun athara...
    samaha un prabhkaran merilath uwa jeewath karawanawa
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ මන්ද බන් හැමෝම පටු වාසි ගන්නවා අද ලංකාවේ.
    මහින්ද එක්ක තරහ මිනිස්සු මොන දේ උනත් ඒ මනුස්සයට
    බනිනවා.රනිල් එක්ක තරහ මිනිස්සු මොන දේ උනත් ඒ මනුස්සයට
    බනිනවා.ජෙප්පෝ එක්ක අතරහ මිනිස්සු මොන දේ උනත් ඒ
    අයට බනිනවා.කව්රුත් වෙලාවේ හැටියට කරන්න ඕනේ මොකක්ද
    කියන දේ තේරුම් ගන්නේ නෑ.
    පුගලිකව මම වර්තමාන රජයේ ක්‍රියාකලාපය ගැන ඉන්නේ යහපත්
    ආකල්පයකින් නෙවේ, එත් මේ වගේ දේවල් වලින් මහින්ද මහත්තයට
    ද්වේශසහගත ලෙස දෝෂාරෝපණය කිරීම මම හෙලා දකිනවා.
    ඇත්තටම ගැටළුවක් වෙනවනම් අපි මේ වෙලාවේ රජය එක්ක ඉන්න ඕන.
    හැබැයි ප්‍රශ්නේ විසදා ගත්තට පස්සේ ඉතින් ලොක්ක එක්ක බේරගන්නත්
    ඒවා තියනවා.කොහොම උනත් මේ වගේ වෙලාවක හැමෝම serious වෙන්න
    ඕන.කව්රුත් හැමදාම බැනපු පුරුද්දට මේ වෙලාවේ නම් ඒක ඒක ඒවා
    කියල කට වැරැද්ද ගන්න එපා..

    (මම ආණ්ඩුවට කඩේ යන කෙනෙක් නෙවේ, මාව ඒ විදිහට හංවඩු ගහන්නත්
    එපා.මම ඕන තරම් එයාලගේ වැරදි විවෙච්ච්නය කරලා තියනවා.නමුත්
    මේ වෙලාවේ මම මගේ පුද්ගලික මතය බිම දාල ඉන්නේ.. )
     
    Last edited:

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    ද්වේශසහගත ලෙස දෝෂාරෝපණය කිරීම මම හෙලා දකිනවා.
    ඇත්තටම ගැටළුවක් වෙනවනම් අපි මේ වෙලාවේ රජය එක්ක ඉන්න ඕන
    මිනිස්සු ඔක්කොම රජයත් එක්ක හිටියත් වැඩක් වෙන්නේ නෑ මේ ප්‍රශ්නෙදි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි බලපෑමක් ආවොත් ආණ්ඩුවක් ඉතිරි වෙන්නේ නෑ.මොකද ආහාර, තෙල් සම්බාධක පැනව්වොත් මිනිස්සු මාස 6ක් දුක් විඳී.එච්චරයි.තමන්ගේ පවුලට ආහාර ටික ලැබෙන්නේ නැති කොට මිනිස්සු කට වහගෙන ඉඳියිද? තමන්ගේ මාසේ පඩිය ලැබෙන්නේ නැති කොට මිනිස්සු කට වහගෙන ඉඳියිද?
    අනිත් එක ඔය සම්බාධක එනකොට ලංකාවේ දේශපාලකයන්ගේ විදේශ වත්කම් පවා එලිවෙලා තහනම් වෙනවා. ඊට කලින් ආණ්ඩු පක්ශයෙන්ම කැරල්ලක් එන්න පුලුවන්.
    අනිත් එක මිනිස්සු බඩ ගින්නේ ඉන්න ලෑස්ති වුනාට, මිනිස්සු පයින් වැඩට යන්න ලෑස්ති වුනාට රාජපක්ෂලා, නාමල්ලා බඩ ගින්නේ ඉන්නෙත් නෑ.පයින් යන්නෙත් නෑ.යන්නේ හෙලිකොප්ටර් වලින්.නායකයන් දුක් විඳින්න බැරි රටක ජනතාව දුක් විඳින්නේ නම් නෑ. රටේ නීතිය, අධිකරණය ස්වාධීන නැති රටකට, මාධ්‍ය නිදහස නැති රටකට,තමන්ගේ ප්‍රතිවිරුද්ධ ජනපති අපේක්ශකයා සිරගත කරපු රටකට මෙච්චර බලෑපෑම් එන එක පුදුමයක් නෙවෙයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ බලෑපෑම් වලට ප්‍රධාන හේතුව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකම.යුධ අපරාධම නෙවෙයි.යුධ අපරාධ කියන්නේ ඒ අයගේ අයුධය.රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා පෙන්නුවොත් මේ අයුධය ඒ අය බිමින් තියයි.නැතුව ඔක්කොම ලොක්කා එක්ක එකතු වෙලා මූන්ට බැන්නා කියලා නම් වැඩක් වෙන එකක් නෑ.