එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.
ලොක්කට මේ පාර ලේසි වෙන්නේ නෑ වගේ. එක්සත් ජාතීන් කියන්නේ බලගතු සංවිධානයක්නේ. ලංකාවේ ඉන්න හාල් කෑලිත් එක්ක හැප්පුනාට බටහිර බලවතුන් එක්ක නම් ලොක්කට හැප්පෙන්න බෑ වගේ.ලොක්කා බලවතුන්ගේ ලොකු උගුලකට අහුවෙලා තියෙන්නේ.පව් බං.දුකේ බෑ.හැබයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ විදුලි පුටුවක් නෑලූ. එතකොට ලොක්කා කොහොමද ඒකේ වාඩි වෙන්නේ.
![]()
![]()
![]()
http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110419_undeaths.shtml

දැන් ඉතින් හොද Job එකක් කරගෙන අතල් එකේ ඉන්නව.[/SIZE]එතකොට ප්රභාකරන් තැන්තැන්වල බෝම්බ අටවලා ගම්මාන වලට කඩා වැදිලා වෙඩි තියලා.පිහි වලින් කඩුවලින් කපලා කොටලා කොච්චර මැරුවද?

ගොන් ටෝක් දේනඩ එපා බන්එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.
ලොක්කට මේ පාර ලේසි වෙන්නේ නෑ වගේ. එක්සත් ජාතීන් කියන්නේ බලගතු සංවිධානයක්නේ. ලංකාවේ ඉන්න හාල් කෑලිත් එක්ක හැප්පුනාට බටහිර බලවතුන් එක්ක නම් ලොක්කට හැප්පෙන්න බෑ වගේ.ලොක්කා බලවතුන්ගේ ලොකු උගුලකට අහුවෙලා තියෙන්නේ.පව් බං.දුකේ බෑ.හැබයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ විදුලි පුටුවක් නෑලූ. එතකොට ලොක්කා කොහොමද ඒකේ වාඩි වෙන්නේ.
![]()
![]()
![]()
http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110419_undeaths.shtml

මතක තියා ගනින් මහින්ද ඔය එකෙක්වත් මැරැවෙ නැ
එහෙම කියන්නෙ කොටි. එතකොට ltte එක සිංහල මිනිස්සු මරද්දි ඔයාගෙ බටහිර බලවතුන්
කොහෙද හිටියෙ ? ලංකාවේ ඉන්න හාල් කෑලිත් එකයි බටහිර හාල් කෑලිත්. එකයි බයවෙන්ඩ එපා ඔකත් දිනනවා .චිනෙයි රැසියාවයි අපිත් එක්ක

lankawath ekka wadiya happenna epa kiyala rusiyawa UN ekata warning ekak dan deelai thiyenne. cheenaya saha russiawa apith ekka inna thaakkal sudu kotiyanta baha apith ekka happenna.
සිංහළයා;9910180 said:මාරයි. එතකොට මහින්ද තුවක්කුවක් අරන් ගිහිල්ල තනියෙම 40 000 ක් මරලා. අනේ උඹ වගේ මෝඩ තකතීරුවෙක්. මැරිච්ච ගණන කෙසේ වෙතත් සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානක් හිර කරගෙන කරන යුද්දෙකදී ඒක වලක්වන්න බෑ. කොච්චර තාක්ෂණය, අවි බලය, මිනිස් බලය තිබුනත් 100% සාමාන්‍ය මිනිස්සු ආරක්ෂා වෙන්නේ නෑ. මහින්දට කෙල වෙනකම් බලන ඉන්න, රටට වින කරන එවුන්ට හුරේ දාන උඹ වගේ කෙලෙහිගුණ නොදත් අමනයන්ට මොලේ පෑදේවා, උඹේ ඔය rope එකෙන් උඹටම වැඩක් ගන්න ශක්තිය ලැබේවා !!!

ඇත්ත ඉරාකෙට, ඇෆ්ගනිස්එාන් ,ලිබියා පැනල ඇමරිකන් කාරයා

ඇත්ත ඉරාකෙට, ඇෆ්ගනිස්එාන් ,ලිබියා පැනල ඇමරිකන් කාරයා
100 000 ගනන් සාමාන්‍ය මිනිස්සු මරපු ඒවට උබෙි ඔය බැන්කී මුන්ට කියපන්කො කොන්ද පන තියනවනමි පරික්ෂනයක් තියන්ඩ කියලා![]()

ethakota prabhakaran marapu sinhala,demala,muslim..... minissu gana kiyak wenna athida? ewata waga kiyanne kauda?? UN ekada? UN ekatath onnathi maladanayak na.

මහින්ද ලොක්ක කොච්චර ජරාවැඩ කලත් මේ ප්‍රශ්නෙදි අපි රටක් විදියට එකට ඉන්න ඕන.
කරන බලු වැඩ ගැන වෙනම කතාකරමු.![]()

මහින්ද ලොක්ක කොච්චර ජරාවැඩ කලත් මේ ප්‍රශ්නෙදි අපි රටක් විදියට එකට ඉන්න ඕන.
කරන බලු වැඩ ගැන වෙනම කතාකරමු.![]()
යකෝ මොනා උනත් මහින්ද අපේ නායකයා, තමන්ගේ නායකයාට ඔහොම කියන ඒවුනත් ඉන්නවනේ මෙරටේ, ලැජ්ජයි යකෝ උඹල වගේ කාලකන්නි ගැනඑක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.