ඒ කියන්නෙ චන්ද්‍රිකා වගෙ PTOMS ගහගෙන ආයෙත් ජාතීවාදීන්ට වෙනම රටක් දෙන්නන්නෙ ඒක තමා ඔය ජාතියන්තර සන්ව්ධාන අපෙන් ඉල්ලන සහයෝගෙමහින්ද දෙමලු 40,000ක් මරලාලු
------------------------------------
this is not a real fact
its an allegation
mewa gana hoyan na thamai dan ban ki-moon balan ne
anduwa kiyan ne kawruth maruwe naha kiyala
koti kattiya maruwa kiyala 100% sure
anduwa investigation ekak karan na baha kiyanawa
all this talk will end if the government will work with international organisations to solve this issue
මම හිතන්නෙ ඔබතුමාට ස්කෝලෙ යන්න බැරිවුණ එක ලොකු ප්‍රශ්නයක් වෙලා වගෙ.Ethakota senadi pathiya label eka gahagena inne kawda kawda. SF kiyanne arashaka lekam yatate wada karana kenek
ගොන් ටෝක් දේනඩ එපා බන්මතක තියා ගනින් මහින්ද ඔය එකෙක්වත් මැරැවෙ නැ
එහෙම කියන්නෙ කොටි. එතකොට ltte එක සිංහල මිනිස්සු මරද්දි ඔයාගෙ බටහිර බලවතුන්
කොහෙද හිටියෙ ? ලංකාවේ ඉන්න හාල් කෑලිත් එකයි බටහිර හාල් කෑලිත්. එකයි බයවෙන්ඩ එපා ඔකත් දිනනවා .චිනෙයි රැසියාවයි අපිත් එක්ක
මටනං දුක මහින්ද ගැන නෙවෙ ඔයා වගේ මිනිස්සු ගැන![]()
ලංකාවට කෙල වෙද්දි එකෙන් කාලකන්නි සතුටක් ලැබෙන උන් ගැන
Uba ohoma kiwwazta hamuda nithiya UN ekath ekka badila tiyanawaඅපෙ ප්‍රශ්න මොනව වුනත් ලෝකයේ කිසිම පරයෙකුට අපේ ජනපති අපෙ MOD/secreatary ට අපෙarmy commandars ට විරැද්ධව තීරණගැනීමට අයිතියක් නැත
lankawe UN member kenek neUba ohoma kiwazta hamda nithiya UN ekath ekka badila tiyanawa

සිංහළයා;9910180 said:මාරයි. එතකොට මහින්ද තුවක්කුවක් අරන් ගිහිල්ල තනියෙම 40 000 ක් මරලා. අනේ උඹ වගේ මෝඩ තකතීරුවෙක්. මැරිච්ච ගණන කෙසේ වෙතත් සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානක් හිර කරගෙන කරන යුද්දෙකදී ඒක වලක්වන්න බෑ. කොච්චර තාක්ෂණය, අවි බලය, මිනිස් බලය තිබුනත් 100% සාමාන්‍ය මිනිස්සු ආරක්ෂා වෙන්නේ නෑ. මහින්දට කෙල වෙනකම් බලන ඉන්න, රටට වින කරන එවුන්ට හුරේ දාන උඹ වගේ කෙලෙහිගුණ නොදත් අමනයන්ට මොලේ පෑදේවා, උඹේ ඔය rope එකෙන් උඹටම වැඩක් ගන්න ශක්තිය ලැබේවා !!!


අපෙ ප්‍රශ්න මොනව වුනත් ලෝකයේ කිසිම පරයෙකුට අපේ ජනපති අපෙ MOD/secreatary ට අපෙarmy commandars ට විරැද්ධව තීරණගැනීමට අයිතියක් නැත



lankawe UN member kenek ne
UN ekath ekka shape eke inna ona
dan thiyana anduwa wada kagena
dan UN aya lankawa gana hoyan na balanawa
kalinma anduwa loke loku sanwidana ekka wada kara nan UN hoyan na enne naha
(මේක ම මම වෙන තැනක දාලා තිබුණත් මෙතනටත් අර ගත්තේ හේතුවක් ඇතුව......මේකෙ මහින්දට පක්ෂ, විපක්ෂ මතවාද පේනවා.....නමුත් රට වෙනුවෙන් කතා කරන්නේ කීයෙන් කී දෙනාද....?????? තේරුම් ගන්න වැඩේ කේස් වුණොත් ගස් යන්නේ මහින්ද විතරක් නෙවෙයි....සරත් ෆොන්සේකා සර්වත් ගස් ඇරලා තමයි මුං මේක ඉවර කරන්නේ.....)
මේක පටන් ගත්ත එක හොදයි. මිත්‍රවරුනි, අපි දිගටම මේක අරන් යමු. කරුණාකරලා ජාත්‍යන්තර සම්බන්ධතා වඩාත් හොද්න් තියෙන lkdood වගේ සහෝදරවරු අපට විස්තර සපයන්න. මමත් මූලාශ්‍රය හෙලි නොකිරීමේ තදබල කොන්දේසිය සමග සමහර කරුණු මෙකට මුදා හරින්නම්. මේ කාරණය අපේ රට සම්බන්ධ එකක්. ඒ නිසා අපි සිළු දෙනාටම අයිතියක් සහ යුතුකමක් තියෙනවා අපේ රට වෙනුවෙන් කතා කරන්න. මම පටන් ගන්නම්............
එජා සංවිධානයට අපේ රටට කළින් හොයන්න ප්‍රශ්න නැද්ද?
1. ආමරිකාව ඉරානයට පහරදී අල්ලා ගත් අවස්ථාවේ ඉරාක ජනතාව අවම ලෙස ලක්ෂ 6ක් ඝාතනය කිරීම.
2. ඉරාකය ආක්‍රමණය කළ අවස්ථා වේ මුස්ලිම් කාන්තාවන් 35000කට ආසන්න සංඛ්‍යාවක් නේටෝ හමුදා මගින් දූෂණය කිරීම. මේවායේ ඡායාරූප කවම අන්තර්ජාලයේ තිබෙනවා.
3. ඇෆ්ගනිස්ථානයේ සිදුකරන මෙහෙයුම් මගින් විනාශ වී ඇති ජීවිත. ගණන් මිනුම් කිසිවකු තවම නොදනිති.
4. සූඩාන යේ විශාලම තෙල්බිම් සහිත ඩාෆූර් හි අමෙරිකා සහය ලබන ගරිල්ලන් මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන නින්දිත ප්‍රහාර.
5. ඊශ්‍රායෙලය පලස්තීනයට විරුද්ධව පහරදෙන අවස්ථාවලදී සිවිල් ජනතාවට විරුද්ධව සුදු පොස්ෆරස් වැනි තහනම් රසායනික අවි භාවිතා කිරීම
මේ ඉතා නුදුරු අතීතයේ සි වූ සිදුවීම් පමණයි. මේවා ගැන ඔය මූනවත් උගේ ලපයි සිපයි උපදේශක මණ්ඩලවත් එක දෙයක් කට ඇරලා කිව්වද? මේව ගැන උපදෙස් දෙන්න නෙවෙයි මෙහෙම දේවල් වෙනව කියල කියනව කියල මූන ගේ කනට කරල කියන්නවත් ඕක දැම්මද පකඩ උපදේශක කමිටු...!!????
කවුද මේක පිටුපස ඉන්නේ. පැහැදිළිවම කොටි. කොටින්ට කඩේයන, උන්ට පක්කලිකම් කරන අතලොස්සක ගේ සාක්ෂි මත පමණයි, මේ නල්ලමලේ වාර්තාව හදලා තියෙන්නේ. මේක පිම්පියෙක් ගෙන් "උඹ ලග ඉන්නේ වේ* ගෑනියෙක් නෙවෙයි නේද?" කියල පොලීසියෙන් අහනවා වගේ වැඩක්.
මොකක්ද මේකෙන් මේ ටාගට් කරන්නේ...........
1.වියට්නාමයට, ඉරානෙට සහ ඇෆ්ගනිස්ථානයට ගිහිල්ලා පු* ටිංකිරි ගාගත්ත එවුන්ට හරි මදි පුංචි කමක් අපි යුද්ධෙ ඉවරකලා කියන එක. ඇයි උං කිව්වෙම මේක අපට දිනන්න බෑ කියලනේ. දැන් උන්ට ඕන "උඹල යුද්ධ කලේ දිනුවේ නියම ක්‍රමේට නෙවෙයි" කියල අපි ලබපු ජය හෑල්ලු කරන්න.
2. මේ රටේ තියෙන විවිධ සම්පත් වලට සමහර රටවල ඉන්න හොටබරි කෙළ හළනවා. අපේ රට දියුණු වුණෙත් මේවා තුට්ටු දෙකට මං කොල්ල කන්න බැරිවෙන බව මුං දන්නවා. රටේ දියුණුව කඩා කප්පල් කිරීම දෙවැනි අරමුණ.
3. අපේ රට ගොඩදාන්න පුළුවන් නායකත්වය විනාශ කිරීම. රට මේ ට්‍රැක් එකේ යන්නේ රටේ නායකත්වය නිසා. මෙතනදී මම නායකත්වය කියනනේ මහින්දට විතරක් නෙවෙයි. අපේ සියළු නායකයෝ(සී අයි ඒ කාරයන් වන ටික දෙනෙක් ඇරුණාම ) අපට අවශ්‍යයි. මේ අංචිය දිගටම ඇදුනොත් දං ගෙඩියට දක්කන්න මුං බලන් ඉන්නේ මහින්දව විතරක් නෙවෙයි, ඒක හොදට මතක තියා ගනිල්ලා. මුං මේරටේ අභීත සෙසු නායකයන්වත්-කර්නල් ගොඨාභය රාජපක්ෂ සර්ව, ජෙන්. සරත් ෆොන්සේකා සර්ව, ජෙන්. ශවේන්ද්‍ර සිල්ව සර්ව, ජෙන්. කමල් ගුණරත්න සර්ව, ජෙන්. ජගත් ඩයස් සර්ව, ජෙන්. ජගත් ජයසූරිය සර්ව විතරක් නෙවෙයි මේ යුද්ධයේ සත්‍ය මොළය වෙච්ච ජෙන්. කපිල හෙන්දවිතාරණ සර්වත් මුං පෝරකයට යවනවා. එතකොට අපට නායකයො නැහැ. ඊට පස්සේ උන් කැමති රෙද්දක් අපේ රටට උන් කරනවා උන් ගේ රූකඩයන් ව දාලා.
මේ අනතුර තේරුම් ගන්න. මේ කෙළවන්න හදන්නේ උඹලගේ අපේ රටට මචංලා....මං ගෞරවයෙන් ඉල්ලනවා හැමෝගෙන්ම මේ ත්‍රෙඩ් එකට දිගටම ලියන්න කියලා..........
මගේ මව් රටටමයි හැමදාමත්............
for my Motherland Forever...................
අපි දැං කඩේ යා යුත්තේ කාටද කියල තීරණය කරන්න.....එක එක දේශපාලකයන්ටද....නැතිනම් අපේ පීතෘ භූමිය වෙනුවෙන්ද කියන එත........මතක තියා ගන්න දේශපාලකයන්ට කඩේ යන්න හරි අපට රටක් තියෙන්න ඕන බව.........!!!!!


ලංකාවට ආයෙත් ගොඩයන්න පුළුවන් නිතිය සාමය සුරකින නායකයෙක් එක්ක විතරයි .
ලංකාවේ කවුරුත් අපි එක හොදට දැනගන්න ඕන .
මගේ උපන් මවුබිම ලෝකයේ අනිත් රටවල් ඉදිරියේ පචවෙන වැඩ කරන නායකයෝ
හිටියත් එකයි නැතත් එකයි .
මචන් උඹ දොස්තර කෙනෙක් නේද? මොකද බං ඔය ගොන් කතා කියන්නේ.ඇයි අපේ රට අරාජික රටක් කරන්න බටහිර ප්‍රමුඛ බලවේගවලට අවශ්‍යය.......
මෙන්න මූලික හේතු 3........
1. මන්නාරම් ද්‍රෝණියේ ඇති උකහාගත හැකි තෙල්. මේ පිළිබද ශක්‍යතා අධ්‍යනය කලේ නෝර්වේ සමාගමක්....රට අරාජින වුණොත් මේ සම්පත ලේසියෙන් කොල්ල කා ගන්න බටහිරයන්ට පුළුවන්.....
2. රටෙහි නිරිත සිට ගිණිකොණ දක්වා ප්‍රදේශයේ ගැඹුරැ මුහුදේ පවතින වටිනා ඛණිජ නිධි - විශේෂයෙන්ම අනාගත බලශක්ති අර්බුදයේදී, ඛණිජ තෙල් සදහා ආදේශකය වන න්‍යෂ්ඨික ශක්තිය නිපදවීමට අවශ්‍ය තෝරියම් මේ ප්‍රදේශයේ බහුලයි.....ටොන් ලක්ෂ ගණනක තෝරියා නිධියක් මේ ප්‍රදේශයේ තිබෙන බව ඔබ දන්නවද?
3. ඇන්ටාක්ටිකාව දක්වා විහිදුණු සමුද්‍ර තීරයේ ඇති ඇති විශාල මත්‍ස්‍ය සම්පත. අනාගත ලෝක ආහාර අර්බුදයකදී මෙය මිළ කරන්නට පුළුවන් දෙයක්.....
සමහර වෙලාවට මං සදාකාලයටම මිසිං වෙන්න පුළුවන් මේ පෝස්ට් එක නිසා.........නමුත් මම මගෙ රටට ආදරෙයි..........!!!!!!!
මචන් උඹ දොස්තර කෙනෙක් නේද? මොකද බං ඔය ගොන් කතා කියන්නේ.
ගොන් තෙල් තමයි ලංකාවෙන් ගන්න පුලුවන්.ඔබතුමාගේ වයස කීයද?