Thonam maha sakkiliyek
මචන් උඹ සක්කිලිය කියල කිව්වෙ කාටද කියන එක පැහැදිලි නැති වුනට් සක්කිලියා කියන්නෙ අනුන්ගෙ ගූ අදින් එකාට මිස තමන්ගෙ රට ගැන ආඩම්බර වෙන එකාට එහෙමනෙවේ
Thonam maha sakkiliyek
මෙතන හමුදාවක් එන කතාවක් නෑ.මොන හමුදාවක් වත් ලංකාවට එන්නේ නෑ.නමුත් රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න ඕනී.එතකොට තමයි එක්සත් ජාතීන් පරදින්නේ.හැට ගනන් වල තිබුන ඇමරිකාව නෙවෙයි දැන් තියෙන්නේ.ඇමරිකාවත් එක්ක යුද්ධ කරන්න යන්නේ සදාම් හුසේන් වගේ ඒකාධිපති පිස්සෙක් නිසා ඉරාකය නැත්තටම නැති වුනා.උඹ කියන ඔය ඇෆ්ගනිස්තානයේ හිටපු තලෙයිබාන් පිස්සු හැතිකරේ හිටියනම් මෙලහට ඇෆ්ගන් කාරයෝ ඒ රටේ මිනිස්සුන්ව මරන්නේ සාගතයේ තියලා.සදාම් හුසේන්ට යුද්ධ කරපු එකට, තලෙයිබාන් එකට යුද්ධ කරපු එකට එරෙහිව මතයක් ගොඩ නැගෙන්නේ නැත්තේ උන් ඊට වැඩිය දරුණු වැඩ රට තුල කරපු නිසා.මචං තේරුම් ගනින් මේක බඩ ගැන ඉෂූ එකක් නෙවෙයි......මේක උඹෙයි මගෙයි රට ගැන ඉෂූ එකක්.....!!!!යූ එන් එක ඔයිට වැඩිය සම්බාධක දාලා තිබුනෙ නැද්ද සමහර රටවලට......අමෙරිකාව කෙළියෙ නැද්ද කෙළින්ම වියට්නාමෙ වගේ රටවලට....නමුත් කොන්ද නමන්නේ නැති ජාතිකත්ව හමුවේ පඩත්තර අධිරාජ්‍යයවාදියො පැරදිල තියෙනවා ඕන තරම්. හොදම නිදර්ශනය වියට්නාමය...උඹ දන්නවද අවුරුදු 40ක් යුදධ කළා වියට්කොංවරු අමෙරිකාවට විරුද්ධව. යුද්ධෙ පටන් ගත්ත කාලෙ දරුවො තමයි මහ මිනිස්සු වෙලා යුද්ධෙ ඉවර කලේ......අවුරුදු 40ක් .........නමුත් උං රට පාවල දුන්නේ නෑ, සටන අත හැරියෙත් නැහැ හතුර මොන තරම් බලවත් වුණත්.............එහෙම වුණේ වියට්කොංවරුන්ට නායකත්වය දුන්නේ හෝ චි මිං, ජෙන්. වෝ ගියෙප් වගේ ශ්‍රේෂ්ඨයො නිසා.....(මම මහින්දව මේ මිනිස්සු ගොඩේ තියන්නේ නැහැ තවම.......ඔහු තව බොහෝ දේ කළ යුතුයි ඒ තත්ත්වෙට එන්න)
පළමුව රට....දෙවනුව රට....තෙවනුවත් රට කියල කිව්වෙ මහින්ද තමා........නමුත් අපට.....
පළමු තැන ඉදලා අවසාන තැන වෙනකන්ම මව්බිම තමා............!!!!!!
අනේ හුකේ.මේ වගේ හිටපු මාධ්‍යවේදීන් කීදෙනක් මරලා තියෙනවද? හිරේ දාලා තියෙනවද? මේවා කීයක් ගිනි තියලා තියෙනවදා? මේ වගේ අයිති කාරයෝ කී දෙනක් පිට රටවල් වෙල ඉඳන් මේවා කරනවද?maadya nidahasa ne
balannako nethiheti visit
www.irudina.lk
www.lankaenews.com
www.lankawebnews.com
www.lankatruth.lk


රට කියන කාරණයේ දි අපි ට මේ ක කරන්න වෙනවා.........සහන් සහෝදරයා වගේ ම අපි හැමෝටම මේ වෙලාවෙදී අපේ පෞද්ගලික මතය බිම දාන්න වෙනවා අනිවාර්යයෙන් ම.....!!!!මොකද කාරණය රට.........අපේ දරුවන්ට මේකෙ නිදහසේ හුස්ම ගන්න ඉඩ තියලද අපි මැරෙන්නේ නැතිනම් උන්ට අපේ සොහොන්වලවල් වැසිකිළි විදියට පාවිච්චිකරන්න කටයුතු සළසල දෙනවද කියන එකයි තෝරා බේරා ගන්න ඕන........
මෙතන හමුදාවක් එන කතාවක් නෑ.මොන හමුදාවක් වත් ලංකාවට එන්නේ නෑ.නමුත් රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න ඕනී.එතකොට තමයි එක්සත් ජාතීන් පරදින්නේ.හැට ගනන් වල තිබුන ඇමරිකාව නෙවෙයි දැන් තියෙන්නේ.ඇමරිකාවත් එක්ක යුද්ධ කරන්න යන්නේ සදාම් හුසේන් වගේ ඒකාධිපති පිස්සෙක් නිසා ඉරාකය නැත්තටම නැති වුනා.උඹ කියන ඔය ඇෆ්ගනිස්තානයේ හිටපු තලෙයිබාන් පිස්සු හැතිකරේ හිටියනම් මෙලහට ඇෆ්ගන් කාරයෝ ඒ රටේ මිනිස්සුන්ව මරන්නේ සාගතයේ තියලා.සදාම් හුසේන්ට යුද්ධ කරපු එකට, තලෙයිබාන් එකට යුද්ධ කරපු එකට එරෙහිව මතයක් ගොඩ නැගෙන්නේ නැත්තේ උන් ඊට වැඩිය දරුණු වැඩ රට තුල කරපු නිසා.
අපේ රටත් ඒ පැත්තට ආණ්ඩුවේ ඉන්න අන්තවාදීන් වෙන චම්පකලා, වීරවංශලා,නලීන්ලා,අමරසේකරලා අරන් යන හින්දා තමයි දැන් මහින්දට බෙල්ල දෙන්න වෙලා තියෙන්නේ.අනුන්ගේ ජීවිත පූජා කරවලා වීරයෝ වුන වීරවංශලා,චම්පකලා,අමරසේකරලා තමන්ගේ බෙල්ල දීලා වීරයෝ වෙන අය නෙවෙයි.නමුත් අන්තිමට කෙල වෙන්නේ ලොක්කට විතරයි.
(මේක ම මම වෙන තැනක දාලා තිබුණත් මෙතනටත් අර ගත්තේ හේතුවක් ඇතුව......මේකෙ මහින්දට පක්ෂ, විපක්ෂ මතවාද පේනවා.....නමුත් රට වෙනුවෙන් කතා කරන්නේ කීයෙන් කී දෙනාද....?????? තේරුම් ගන්න වැඩේ කේස් වුණොත් ගස් යන්නේ මහින්ද විතරක් නෙවෙයි....සරත් ෆොන්සේකා සර්වත් ගස් ඇරලා තමයි මුං මේක ඉවර කරන්නේ.....)
මේක පටන් ගත්ත එක හොදයි. මිත්‍රවරුනි, අපි දිගටම මේක අරන් යමු. කරුණාකරලා ජාත්‍යන්තර සම්බන්ධතා වඩාත් හොද්න් තියෙන lkdood වගේ සහෝදරවරු අපට විස්තර සපයන්න. මමත් මූලාශ්‍රය හෙලි නොකිරීමේ තදබල කොන්දේසිය සමග සමහර කරුණු මෙකට මුදා හරින්නම්. මේ කාරණය අපේ රට සම්බන්ධ එකක්. ඒ නිසා අපි සිළු දෙනාටම අයිතියක් සහ යුතුකමක් තියෙනවා අපේ රට වෙනුවෙන් කතා කරන්න. මම පටන් ගන්නම්............
එජා සංවිධානයට අපේ රටට කළින් හොයන්න ප්‍රශ්න නැද්ද?
1. ආමරිකාව ඉරානයට පහරදී අල්ලා ගත් අවස්ථාවේ ඉරාක ජනතාව අවම ලෙස ලක්ෂ 6ක් ඝාතනය කිරීම.
2. ඉරාකය ආක්‍රමණය කළ අවස්ථා වේ මුස්ලිම් කාන්තාවන් 35000කට ආසන්න සංඛ්‍යාවක් නේටෝ හමුදා මගින් දූෂණය කිරීම. මේවායේ ඡායාරූප කවම අන්තර්ජාලයේ තිබෙනවා.
3. ඇෆ්ගනිස්ථානයේ සිදුකරන මෙහෙයුම් මගින් විනාශ වී ඇති ජීවිත. ගණන් මිනුම් කිසිවකු තවම නොදනිති.
4. සූඩාන යේ විශාලම තෙල්බිම් සහිත ඩාෆූර් හි අමෙරිකා සහය ලබන ගරිල්ලන් මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන නින්දිත ප්‍රහාර.
5. ඊශ්‍රායෙලය පලස්තීනයට විරුද්ධව පහරදෙන අවස්ථාවලදී සිවිල් ජනතාවට විරුද්ධව සුදු පොස්ෆරස් වැනි තහනම් රසායනික අවි භාවිතා කිරීම
මේ ඉතා නුදුරු අතීතයේ සි වූ සිදුවීම් පමණයි. මේවා ගැන ඔය මූනවත් උගේ ලපයි සිපයි උපදේශක මණ්ඩලවත් එක දෙයක් කට ඇරලා කිව්වද? මේව ගැන උපදෙස් දෙන්න නෙවෙයි මෙහෙම දේවල් වෙනව කියල කියනව කියල මූන ගේ කනට කරල කියන්නවත් ඕක දැම්මද පකඩ උපදේශක කමිටු...!!????
කවුද මේක පිටුපස ඉන්නේ. පැහැදිළිවම කොටි. කොටින්ට කඩේයන, උන්ට පක්කලිකම් කරන අතලොස්සක ගේ සාක්ෂි මත පමණයි, මේ නල්ලමලේ වාර්තාව හදලා තියෙන්නේ. මේක පිම්පියෙක් ගෙන් "උඹ ලග ඉන්නේ වේ* ගෑනියෙක් නෙවෙයි නේද?" කියල පොලීසියෙන් අහනවා වගේ වැඩක්.
මොකක්ද මේකෙන් මේ ටාගට් කරන්නේ...........
1.වියට්නාමයට, ඉරානෙට සහ ඇෆ්ගනිස්ථානයට ගිහිල්ලා පු* ටිංකිරි ගාගත්ත එවුන්ට හරි මදි පුංචි කමක් අපි යුද්ධෙ ඉවරකලා කියන එක. ඇයි උං කිව්වෙම මේක අපට දිනන්න බෑ කියලනේ. දැන් උන්ට ඕන "උඹල යුද්ධ කලේ දිනුවේ නියම ක්‍රමේට නෙවෙයි" කියල අපි ලබපු ජය හෑල්ලු කරන්න.
2. මේ රටේ තියෙන විවිධ සම්පත් වලට සමහර රටවල ඉන්න හොටබරි කෙළ හළනවා. අපේ රට දියුණු වුණෙත් මේවා තුට්ටු දෙකට මං කොල්ල කන්න බැරිවෙන බව මුං දන්නවා. රටේ දියුණුව කඩා කප්පල් කිරීම දෙවැනි අරමුණ.
3. අපේ රට ගොඩදාන්න පුළුවන් නායකත්වය විනාශ කිරීම. රට මේ ට්‍රැක් එකේ යන්නේ රටේ නායකත්වය නිසා. මෙතනදී මම නායකත්වය කියනනේ මහින්දට විතරක් නෙවෙයි. අපේ සියළු නායකයෝ(සී අයි ඒ කාරයන් වන ටික දෙනෙක් ඇරුණාම ) අපට අවශ්‍යයි. මේ අංචිය දිගටම ඇදුනොත් දං ගෙඩියට දක්කන්න මුං බලන් ඉන්නේ මහින්දව විතරක් නෙවෙයි, ඒක හොදට මතක තියා ගනිල්ලා. මුං මේරටේ අභීත සෙසු නායකයන්වත්-කර්නල් ගොඨාභය රාජපක්ෂ සර්ව, ජෙන්. සරත් ෆොන්සේකා සර්ව, ජෙන්. ශවේන්ද්‍ර සිල්ව සර්ව, ජෙන්. කමල් ගුණරත්න සර්ව, ජෙන්. ජගත් ඩයස් සර්ව, ජෙන්. ජගත් ජයසූරිය සර්ව විතරක් නෙවෙයි මේ යුද්ධයේ සත්‍ය මොළය වෙච්ච ජෙන්. කපිල හෙන්දවිතාරණ සර්වත් මුං පෝරකයට යවනවා. එතකොට අපට නායකයො නැහැ. ඊට පස්සේ උන් කැමති රෙද්දක් අපේ රටට උන් කරනවා උන් ගේ රූකඩයන් ව දාලා.
මේ අනතුර තේරුම් ගන්න. මේ කෙළවන්න හදන්නේ උඹලගේ අපේ රටට මචංලා....මං ගෞරවයෙන් ඉල්ලනවා හැමෝගෙන්ම මේ ත්‍රෙඩ් එකට දිගටම ලියන්න කියලා..........
මගේ මව් රටටමයි හැමදාමත්............
for my Motherland Forever...................
අපි දැං කඩේ යා යුත්තේ කාටද කියල තීරණය කරන්න.....එක එක දේශපාලකයන්ටද....නැතිනම් අපේ පීතෘ භූමිය වෙනුවෙන්ද කියන එත........මතක තියා ගන්න දේශපාලකයන්ට කඩේ යන්න හරි අපට රටක් තියෙන්න ඕන බව.........!!!!!



මචන් උඹ සක්කිලිය කියල කිව්වෙ කාටද කියන එක පැහැදිලි නැති වුනට් සක්කිලියා කියන්නෙ අනුන්ගෙ ගූ අදින් එකාට මිස තමන්ගෙ රට ගැන ආඩම්බර වෙන එකාට එහෙමනෙවේ
lankawath ekka wadiya happenna epa kiyala rusiyawa UN ekata warning ekak dan deelai thiyenne. cheenaya saha russiawa apith ekka inna thaakkal sudu kotiyanta baha apith ekka happenna.
nothing

i dnt like the involving of Un to sri lanka. but wtf we can do against themnothing
![]()
ඕක තමයි මචන් අපිට සුද්දදීපු දෑවැද්ද.
උන්ට විරුද්ද වෙන්න අපිට බෑ කියල අපිට කාවද්දපු එක
වියට්නාමෙ ඇමරිකන් යුද්ධෙ දිනුවනම් අපිට බැයි මේකෙන් අපේ රට දිනවන්න
ඔවු අපිට පුළුවන් අපි මොනවහරි අපේරට වෙනුවන් කරමු
හැම වචනයක්ම අපේ රට වෙනුවෙන් කතාකරමු.
මේ මගේ මව් රටයි මේ අපි කතා කරන්නෙ අපෙ අම්මා ගැනයි
ලෝකෙ උතුම්ම රට මගෙ මව් රට කරමු.
මහින්ද/රනිල් නෙවේ අපි හැමෝම එකතු වෙලා මේ රට උතුම් රටක් කරමු

තව පල් වේවි ඉන්න දේශපාලන චරිත වික්‍රමබාහු කියන පල් හොරා වගේ[/COLOR]
උන් ටික නෙවේද බෝදිසත්ව චරිත විදිහට ඉස්සරහට එන්නේ?[/B]
වික්‍රමබාහු ඒකාලෙ කරපු කියපු දේවල් අමතක වෙන්න අපි මැරිල ඉපදුනේ නැහැ. මූ මේ කහින්නේ ඩොලර් වලට නෙවෙයිද? දැං සල්ලි එන්නෙ නැති නිසා මහින්දය ගේ වලිගෙ එල්ලෙන්න හදනවා. හමුදාව අහිංසක දෙමල විනිස්සු උස්සනවා, මරණවා, ලංකාවෙ නිල නොවන ආණ්ඩුවෙ වධක කදවුරැ තියනවා කියල පිටරට වලට ගිහිල්ල උඩු බිරැලුවේ ඔය බල්ල නෙවෙයිද? කොටි එක්ක සම්මේලන වලට ගිහිල්ලා ලංකාවට විරුද්ධව කතා කලේ මේ හු*** නෙවෙයිද? මූ දැන් බබා වෙන්න හදනවා. මුන් ගේ තියෙන්නේ තියරිය විතරයි. ඒ තියරියක් ඕන විදියකට විළි ලැජ්ජ නැතුව වෙනස් කරන්න පුළුවන් මුන්ට පිටින් එන සල්ලි වලට, වේ* ගෑණුන්ට, විස්කි වලට, පිටරට සංචාර වලට.....අනේ මේ වගේ පො**යෝ. මේවගේ උන් හොදයි ගොරව ගොරව වහින වෙලාවට 12 යකඩ කූරක් අතට දීලා පිට්ටනියක් මැද්දේ හිටවලා තියන්න.......!!!!මූට පචබාහු කියන්නේ නිකන්ද?????පුදුම වැඩේ කියන්නේ ලංකාවේ ජනමාධ්‍යත් ජන පදනමක් නැති මේවගේ කාළකන්නින්ට පඩයක් ගියත් ඒක හෙඩ් ලයින් කරල පත්තරවල දාන එකයි...!!!
කොටි මේ රටේ ඩෙගා නටන කොට මේ පාහරයා එක වචනයකින්වත් විරුද්ධ උණාද? අසරණ, අහිංසක , එදාවේල හොයා ගන්න මහපොලොවත් එක්ක හැප්පිච්ච වන්නි හත්පත්තුවෙ, අම්පාරෙ,කැබිතිගොල්ලෑවෙ අපේම සිංහල,දෙමල ,මුස්ලිම් අම්මල තාත්තලා.කිරි දරුවො කොටි ගම් පිටින් කැති ගාද්දි මූ ගෙ කටේ පිට්ටු හිරවෙලා ද තිබ්බේ? අඩු ගණනේ දෙමළ ජාතියටම ප්‍රදීපස්ථම්භයක් වෙච්ච ඩොක්ටර් නීලන් කිරුචෙල්වම් සර්ව කොටි මරල දාන කොට මේ උලමා නිකමටවත් කට ඇරියද? ප්‍රේමදාස ආණ්ඩුව කාලෙ රිචඩ් ද සොයිසල වගේ මිනිස්සු මරල දාන කොට නාදුනන තුවක්කුකරැවා ප්‍රේමකිර්තිල වගේ මිනිස්සු මරල දාන කොට පොෆෙසර් ස්ටැන්ලි ජයසුන්දර සර්ව මරල දාන කොට මුන්ට කටවල් තිබුණද? ඒ ඔක්කොම පැත්තකින් තියමු...අඩු ගණනේ ඩොක්ටර් රාජනී තිරාණගම මැඩම්ව කොටි මරපු වෙලාවෙ මේ පකෝරිස් ලා මොනවද කලේ? මූ හැමදාම කොටින්ට කත් ඇදපු ජාති භ්‍රෂ්ඨයෙක්. කොටින්ට ස්වයං පාලනයකට අයිතිවාසිකමක් තියනවා කියල ජාත්‍යන්තරයට කියපු පළමුවෙනි පාහර දකුණේ දේශපාලකයා කවුද? මූ නෙවෙයිද?
අඩු ගණනේ මේ පිං ගොනාට තේරෙනවද මුං අදහන ලෙනින් සහෝදරයා පෞර රාජ්‍ය ගණනාවක් එකතු කරල හදපු සෝවියට් සංගමයට ඒකාලෙ තිබුණ බලය? ඒ බෙදිල වෙන් වෙලා හිටිය නිසා නොවෙයි එක රටක් විදියට කටයුතු කරපු නිසා කියල මේ නපුංසක ආචාරියට තේරෙන්නේ නැත්තේ මුගෙ තියෙන නිහීන කම නිසා නෙවෙයිද? මුං මේ ටෝක් ඉෂූ කරන්නේ කාගේ බලු වලිගෙ විදියට ද කියල අපි දන්නවා. "සියළු කම්කරුවනි එක්වව්" කියල මොර දෙන මේ කා යන්නේ BMW එකකින්. ඒව ගන්න රස්සාවක් නොකරන මූට සල්ලි එන්නේ කොහෙන්ද? සල්ලි වලට මගේ මේ පීතෘ භූමිය පාවලා දෙන මේ හැතිකරේ රොත්ත බුරුත්ත පිටින්ම මකබාවලා දාන්න ඕන කියන එකයි මගේ අදහස නම්.......!!!!!
ඕක තමයි මචන් අපිට සුද්දදීපු දෑවැද්ද.
උන්ට විරුද්ද වෙන්න අපිට බෑ කියල අපිට කාවද්දපු එක
වියට්නාමෙ ඇමරිකන් යුද්ධෙ දිනුවනම් අපිට බැයි මේකෙන් අපේ රට දිනවන්න
ඔවු අපිට පුළුවන් අපි මොනවහරි අපේරට වෙනුවන් කරමු
හැම වචනයක්ම අපේ රට වෙනුවෙන් කතාකරමු.
මේ මගේ මව් රටයි මේ අපි කතා කරන්නෙ අපෙ අම්මා ගැනයි
ලෝකෙ උතුම්ම රට මගෙ මව් රට කරමු.
මහින්ද/රනිල් නෙවේ අපි හැමෝම එකතු වෙලා මේ රට උතුම් රටක් කරමු
aparade merenna issella umbawath maranna thibbeඒකා දැන් මැරිලානේ.

මචන් කැණහිලි සත්ව වර්ගයා ලෝකයෙන් තුරන් කිරීම ඉතා අපහසුය.aparade merenna issella umbawath maranna thibbe![]()

Demalu marannatuwa kohomada uddeyak dinnane? SF ta karapu deta mahindata ohoma wenna one![]()
Ethakota senadi pathiya label eka gahagena inne kawda kawda. SF kiyanne arashaka lekam yatate wada karana kenekUbala nam maha niyama kalakanniyo ban....yudde dinne SF ethakota 4000 k maruwe MR
![]()
![]()
![]()

Ethakota senadi pathiya label eka gahagena inne kawda kawda. SF kiyanne arashaka lekam yatate wada karana kenek
Originally Posted by astero
Ubala nam maha niyama kalakanniyo ban....yudde dinne SF ethakota 4000 k maruwe MR

raja kam kalath kala kam pala de...............