මහින්ද නාමල් නාඩගමට ICC තහනමක්

Mar 5, 2011
1
2
0
මහින්ද නාමල් නාඩගමට ICC තහනමක්

අයි.සී.සී ය පන්නා දැමූ මහින්ද නාමල් නාඩගම

Posted by epuwath on March 5th, 2011
ඇඹිලිපිටිය සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිඩාංගනය මහින්ද රාජපක්‍ෂ විසින් ජාතියට දායද කළ ක‍්‍රිකට් ක‍්‍රිඩා පිටියේ පසුගිය කාලයේ වේයන්ගේ විශාල සංග‍්‍රාමයක් දියත් කරනු ලැබිනි. තරඟාවලිය සදහා ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනය භාවිතයට පෙර මෙම ක‍්‍රිඩාංගනය නිරීක්‍ෂණය කළ අයි.සී.සී. නිරීක්‍ෂකයන් මෙම ක‍්‍රිඩාංගනය ක‍්‍රිකට් තරඟ සදහා නොගැලපෙන බවත් මෙය දවස් 02ක් තුළ සකස් නොකලහොත් තරඟ නොපැවැත්වීමට තීරණය කළ අතර පසුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වීමෙන් විශාල වියදමක් දරා වේයන්ගේ බලපෑමෙන් ක‍්‍රිඩංගනය මුදවා ගත් අතර කෙසේ නමුත් ක‍්‍රිඩාංගනය විවෘත කිරීමට විශාල උත්සවයක් සුදානම් කර තිබුනත් ඒ සියල්ල මග නතර කිරීමට සිදුවූයේ මෙම අයි සී සී යෙන් වූ බලපෑමෙන් මීදීමට බව ජනාධිපති ඒකක ආරංචි මාර්ග සදහන් කළේය. කෙසේ නමුත් මෙම උත්සවයට සකසා තිබූ මහින්ද රාජපක්‍ෂගේ හා නාමල් රාජපක්‍ෂගේ ඡයාරූපවලින් සමන්විත වූ ටී ෂර්ට් ඇදගත් 1000කින් යුතු තරැණ පිරිසක් සෑම තරඟයකටම සහභාගී කරවීමට තීරණය කළ අතර පසුගිය කැනඩා හා ශ‍්‍රි ලංකාව අතර තරඟයට මෙම පිරිස රැගෙන ඒමට ආ අවස්ථාවේ අයිසීසී සාමාජිකයින් විසින් එවා නතර කර ඇති අතර එසේ කළහොත් තරඟ සූරියවැවෙන් ඉවත් කර ගන්නා බවට ද තර්ජනය කර ඇති බවද වාර්තාවේ.

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    ubalata wena wadak nadda ban?me kisima therumak nathi politics news danne?wadagath deyak dapanko..

    Ubata mewa wadak nathi unata wadak thiyena minisuth innawa.. Yako Cricket vitharai ithuru wela thiyenne ekath Mr.Mahinda Deshapalanayata pavichchi karanawa.. Lankawe godak harakta eka therenne na..
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Yakoo wena weda needda ,,,,mechchar godata ground ekak hadalath, eka wivechanaya kar nethuwa inna bene,,Hemadeema dakinne weradi widihata eka hinda hithe thiyana dewal EK eke dala gon athal denawa...mewage minissu nomaga yawana un ban karanna o na
     
    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    Yakoo wena weda needda ,,,,mechchar godata ground ekak hadalath, eka wivechanaya kar nethuwa inna bene,,Hemadeema dakinne weradi widihata eka hinda hithe thiyana dewal EK eke dala gon athal denawa...mewage minissu nomaga yawana un ban karanna o na

    ground eka hadapu ekanam hodai bro,eth koti 100 karanna puluwan weda koti 400n karana eka thama aparade :(
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    Ubata mewa wadak nathi unata wadak thiyena minisuth innawa.. Yako Cricket vitharai ithuru wela thiyenne ekath Mr.Mahinda Deshapalanayata pavichchi karanawa.. Lankawe godak harakta eka therenne na..

    true...true...