මහින්ද නායකයන් ඝාතකයෙක්ද?

teethshit

Banned
Jul 26, 2013
124
7
0
එක්සත් ජාතික පක්ෂයේ නායකයන්,ජනතා විමුක්ති පෙරමුනේ නායකයන් මහින්ද දේශපාලනිකව ඝාතනය කරමින් ඉන්නේ.ඒවගේම ශ්‍රි ලංකා එකේ නායකයනුත් දේශපාලනිකව ඝාතනය කරමින් ඉන්නේ.මෙයාලා සේරම දේශපාලනයේ කුනුබක්කියට වැ‍ටුනම නාමල්ව උඩට ගන්න ගහපු ප්ලෑන් එකක්.
:lol::lol:
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහින්ද රාජපක්ෂ කියන්නේ දීප්තිමත් දේශපාලාන නායකයන්ගේ ඝාතකයෙක්ද කියන ප්‍රශ්නය දැන් දේශපාලන ක්ෂේත්‍රය තුල කතාබහට ලක්වෙනවා.ඉතාම හොඳ අනාගතයක් තිබිය හැකිව තිබුන තරුණ නායකයන් වගේම මැදිවියට ආසන්නව ඉන්න නායකයන් ‍රැසක් මේ වෙනවිට දේශපාලනිකව ඝාතනය කර තිබෙනවා.අව්‍යාජ අවංක දේශපාලන නායකත්වයක් දෙමින් ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වයට පත් වීමට අනාගතයේ ඉඩ තිබුන විමල් වීරවංශ තමයි මහින්දගේ ප්‍රථම ගොදුර.ඔහු දූෂිතයෙක්,වංකයෙක් ,සොරෙක් ලෙස හංවඩු ගසා ගනිමින් කිසිම දිනක නායකත්වයට ලං විට නොහැකි සන්ධානයේ නිකන්ම ඇමතියෙක් පමනක් වුනා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමට ඉඩ තිබුන මිලින්ද මොරගොඩ,මහින්ද සමර සිංහ,කරූ ජයසූරිය,එස් බී දිසානායක රාජිත වගේ අය දූෂිතයන් බවට පත් කරමින් අත යට සිදුවුන ගනු දෙනු මැද සන්ධානයට ගෙනැවිත් නිකන්ම ඇමතියන් බවට පත් කරා.මුන්ටත් කවදාවත් සන්ධානේ නායකකම ලැබෙන්නේ නෑ.අන්තිමට දයාසිරි,ජොනී වගේ එක්සත් ජාතික පක්ෂයේ මීලඟ නායකත්වයට පත්වීමට ඉඩ තිබුන අයත් දේශපාලනිකව සිය දිවිනසා ගන්න තත්වයකට ගෙන ආවා.නන්දන ගුනතිලක කියන්නේ ජේවිපි එකේ නොම්මර තුන.එයාව පවා සන්ධානෙට ඇදගෙන ඇවිල්ලා දේශපාලනිකව ඝාතනය කරා.සජිත් ප්‍රේමදාසවත් නායකත්වයට එරෙහිව උසි ගන්වමින් ඔහුගේ මොලය විකෘති කරමින් දේශපාලන ජෝකර් කෙනෙක් බවට පත් කරලා. නමුත් මේ සේරම දේශපාලනිකව ඝාතනය වෙනකොට නාමල් රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ කියන අය දේශපාලනිකව බැබලෙමින් සිටිනවා.මේහි අවසාන අරමුන නාමල්ට තියෙන සියලූම අභියෝග දේශපාලනිකව ඝතනය කිරීමද?ප්‍රභාකරන් එද සිංහල පක්ෂවල නායකයන් උණ්ඩයෙන් ඝාතනය කරනකොට මහින්ද මෙදා සිංහල නායකයන් සැප සම්පත්,මිල මුදල්,වස්තුව ,තාන්නමාන්න වලට ආකර්ශනය කරමින් දේශපාලනිකව ඝාතනය කරමින් ඉන්නවා.චම්පක රණවක කියන්නේ තුන්වැනි බෞද්ධ බලවේගයක නායකත්වය පත්වීමට තිබුන නායකයෙක්.නමුත් ඔහුත් ආන්ඩුවේ ඉත්තෙක් වීමෙන් දේශපාලනිකව ඝාතනය වී නානසාර වගේ එවුන් එක්ක චන්ද කැඩී යමින් සිටිනවා.චම්පකලාට හෙල උරුමයට ස්වාධීනව කල හැකි දේශපාලනයක් දැන් නිසා මහින්දගේ නුදුරු අනාගතයේ ඇතිවන බරපතල දේශපාලන පරාජයත් එක්ක ඔවුනුත් දේශපාලන කුනුබක්කියට විසිවෙනවා.ඉතින් මේ ඝාතනය වුන දයාසිරිලා,විමලෙලා මීලඟට මහින්දගේ 2014 වසරේ අත්වෙන අන්ත පරාජයෙන් කුනුබක්කියට වැටෙන එක සිදු විය හැක.

    Originally Posted by teethshit
    වඩා නම්බුයි පුක දෙන එක සුද්දන්ට -teethshit (amasin)



    රෑ තුන් යමේ සුද්දන් හට පුක...... දීලා
    දහවල් නිදන මූ හීනෙන් බය .......වීලා
    දෙදහස් දාහතරෙ මූ රජ වන බව පෙනිලා
    උඩ පැන නැටවා අමතකවී පුක ...ඉරිලා

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕනම තැනක මතුවෙන දේශපාලන නායකත්ව ඝාතනය කෙරෙනවා.........
    ඒක තමා සනාතන සත්‍ය........

    71 දී ලක්ෂ්මන් මාදුවගේ ල, උස සරත්ල මැරුණේ විජේවීර ගේ දේශපාලන පාවාදීම් නිසා නෙවෙයි ද?

    දැන් මේ රටේ වැඩිම ඡන්ද පදනම තිබ්බ රජාපයේ නායකයන් ඝතනය වුනේ නැද්ද? කොටි අතින් නෙවෙයි, දේශපාලන හේතු මත එජාප දේශපාලකයන් විසින් ම.......ඒත් තම පුතාට/සමලිංගික සහතරුවන්ට එන්න මග හදන්න නේද?
    ලලිත්,ගාමිණී දිසානායක, අතුකෝරාල විතරක් නෙවෙයි අපිට හිටපු හොදම අණදෙන්නා ඩෙන්සිල් කොබ්බෑකඩුව සර්ව, විජය විමලරත්න සර්ව සහ මොහාන් ජයමහ සර්ලව මැරුවේ කවුද කියල රටම දන්නවා...............

    එජාපයේ නැගී එන නායකත්ව පටු පරමාර්ථ නිසා දැනටත් වනසන්නේ කවුද?
    මහින්දට විතරක් මේක විශේෂිත කාරණයක් නෙවෙයි..........
    අනිත් ජාගර දේශප(ාල)කයන්ටත් මේක පොදුයි...........
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඔය පනින එවුන් ඝාතනය වෙන එකමයි හොඳ.