මහින්ද නැවත බලයට ගේන්න.....

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    අනාථයෝ ටික පැය විසිහතරෙම හිත හිත ඉන්න මාතෘකාවක් තමයි ඕක.

    එකම එක හිතන්නේ නැතුව, බලයට කැන්දං එන්න වගේ වෙනස් වචන දාලාත් කල්පනා කරපල්ලා එතකොට ලස්සන ලස්සන හීන පෙනේවී :lol:
     
    • Like
    Reactions: skymicro

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    මේ මහ රෑ නිකං මරු විකල් කියවන්නෙ නැතුව කොයිල් එකක් පත්තු කරං නිදාගනිං මිනිහෝ...

    එපා.. එපා.. මදුරු කොයිල් පත්තුකරන්න. මහින්ද ඇවිදින් මදුරුවෝ ටිකත් එලවයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ගේන්න දෙයක් නෑ වැඩිකල් යන්න කලින් මහින්ද ආපහු එනවා. ලොකු ඔලු ගෙඩි වෙනසක් වෙනවා.ඒ විතරක් නෙමේ පළාත් පාලන ජන්දෙකින් අණ්ඩුවක් පෙරළපු පළමු අවස්ථාව විදිහට ඒක ඉතිහාසගත වෙනවා. මේ ආණ්ඩුවට කොහොමත් 2017 පන්නන්න බෑ
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    ගේන්න දෙයක් නෑ වැඩිකල් යන්න කලින් මහින්ද ආපහු එනවා. ලොකු ඔලු ගෙඩි වෙනසක් වෙනවා.ඒ විතරක් නෙමේ පළාත් පාලන ජන්දෙකින් අණ්ඩුවක් පෙරළපු පළමු අවස්ථාව විදිහට ඒක ඉතිහාසගත වෙනවා. මේ ආණ්ඩුවට කොහොමත් 2017 පන්නන්න බෑ

    රිකිල්ලගස් වැව සමුපකාර චන්දෙ ලගයි මහින්ද සීයට ඉල්ලන කියමුද ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    රිකිල්ලගස් වැව සමුපකාර චන්දෙ ලගයි මහින්ද සීයට ඉල්ලන කියමුද ?

    ඇයි සමූපාකාර චන්ද ටික මේ වෙද්දිත් ආණ්ඩුව පැරදිලා ඉවරයිනේ.කුමන්ත්‍රණ කරලා ජනාධිපතිවරනේ දින්නට දැන් සමූපාකාරෙවත් දිනා ගන්න බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    ඇයි සමූපාකාර චන්ද ටික මේ වෙද්දිත් ආණ්ඩුව පැරදිලා ඉවරයිනේ.කුමන්ත්‍රණ කරලා ජනාධිපතිවරනේ දින්නට දැන් සමූපාකාරෙවත් දිනා ගන්න බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි.

    මහින්ද නැතුව බඩ වෙලලද යන්නේ
    මහින්දට දැන් ගෙදර ගෑනිගේ චන්දෙත් නෑ
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    අනාථයෝ ටික පැය විසිහතරෙම හිත හිත ඉන්න මාතෘකාවක් තමයි ඕක.

    එකම එක හිතන්නේ නැතුව, බලයට කැන්දං එන්න වගේ වෙනස් වචන දාලාත් කල්පනා කරපල්ලා එතකොට ලස්සන ලස්සන හීන පෙනේවී :lol:

    ira basnahira patten payanava balagena innava vage vadak meka.mahindata raja yoga naha.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ira basnahira patten payanava balagena innava vage vadak meka.mahindata raja yoga naha.

    9K2yX8unv5.gif
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මහින්ද නැතුව බඩ වෙලලද යන්නේ
    මහින්දට දැන් ගෙදර ගෑනිගේ චන්දෙත් නෑ
    balamu balamu. kattiyagema katawal pu@awal tika vahei me aurudda ivara venna kalin :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පිස්සු කියවන්නෙ නැතුව හිටු.
    වෙනසකට මුලපිරුවා විතරයි. සිරිසේන තුමාට ජාත්‍යන්තරය දිනල රට සංවර්ධනය කරගෙන යන්න දීල ඉවසල හිටපන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    balamu balamu. kattiyagema katawal pu@awal tika vahei me aurudda ivara venna kalin :lol:

    මොනවා බලන්නද බන් කොච්චර බැලුවත් ඔච්චර තමයි
    වෙන ජොකියෙක් හොයාගනින්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මොනවා බලන්නද බන් කොච්චර බැලුවත් ඔච්චර තමයි
    වෙන ජොකියෙක් හොයාගනින්

    ape jokiyo dennata gahanna jokiyo loweth na. poddak iwasala idapan. me thread ekath bump wewi thiyeine
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අනාථයෝ ටික පැය විසිහතරෙම හිත හිත ඉන්න මාතෘකාවක් තමයි ඕක.

    එකම එක හිතන්නේ නැතුව, බලයට කැන්දං එන්න වගේ වෙනස් වචන දාලාත් කල්පනා කරපල්ලා එතකොට ලස්සන ලස්සන හීන පෙනේවී :lol:
    :frown:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මේ මහ රෑ නිකං මරු විකල් කියවන්නෙ නැතුව කොයිල් එකක් පත්තු කරං නිදාගනිං මිනිහෝ...
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේ මහ රෑ නිකං මරු විකල් කියවන්නෙ නැතුව කොයිල් එකක් පත්තු කරං නිදාගනිං මිනිහෝ...
    මේ මහ රෑ නිකං මරු විකල් කියවන්නෙ නැතුව කොයිල් එකක් පත්තු කරං නිදාගනිං මිනිහෝ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද නැවත බලයට ගේන්න.....

    ඇත්තටම මහින්ද මහත්තයව නැවත බලයට ගේන්න අවස්ථාවක් නැතිවෙයිද? මොන වංචා දූෂණ තිබුනත් ඒ කාලේ සිංහලයට තැනක් තිබුනා. මොනව හරි සංවර්ධන ව්‍යාපෘති කෙරුනා. උතුරේ දෙමෙල්ලුයි නැගෙනහිර මුස්ලිම් උනුයි පාඩුවෙ ජීවත් වුනා. ලොකු ලයින් දාන්නේ නැතිව. ඇත්තටම සිංහල අපිට නිකන් අනාරක්ශිත බවක් දැනෙනවා දැනෙවා වගේ
    Mu wage modayek 😂 mun okkoma ekai