මේ මහ රෑ නිකං මරු විකල් කියවන්නෙ නැතුව කොයිල් එකක් පත්තු කරං නිදාගනිං මිනිහෝ...
ගේන්න දෙයක් නෑ වැඩිකල් යන්න කලින් මහින්ද ආපහු එනවා. ලොකු ඔලු ගෙඩි වෙනසක් වෙනවා.ඒ විතරක් නෙමේ පළාත් පාලන ජන්දෙකින් අණ්ඩුවක් පෙරළපු පළමු අවස්ථාව විදිහට ඒක ඉතිහාසගත වෙනවා. මේ ආණ්ඩුවට කොහොමත් 2017 පන්නන්න බෑ
රිකිල්ලගස් වැව සමුපකාර චන්දෙ ලගයි මහින්ද සීයට ඉල්ලන කියමුද ?
ඇයි සමූපාකාර චන්ද ටික මේ වෙද්දිත් ආණ්ඩුව පැරදිලා ඉවරයිනේ.කුමන්ත්‍රණ කරලා ජනාධිපතිවරනේ දින්නට දැන් සමූපාකාරෙවත් දිනා ගන්න බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි.
අනාථයෝ ටික පැය විසිහතරෙම හිත හිත ඉන්න මාතෘකාවක් තමයි ඕක.
එකම එක හිතන්නේ නැතුව, බලයට කැන්දං එන්න වගේ වෙනස් වචන දාලාත් කල්පනා කරපල්ලා එතකොට ලස්සන ලස්සන හීන පෙනේවී![]()
ira basnahira patten payanava balagena innava vage vadak meka.mahindata raja yoga naha.
මේ මහ රෑ නිකං මරු විකල් කියවන්නෙ නැතුව කොයිල් එකක් පත්තු කරං නිදාගනිං මිනිහෝ...

balamu balamu. kattiyagema katawal pu@awal tika vahei me aurudda ivara venna kalinමහින්ද නැතුව බඩ වෙලලද යන්නේ
මහින්දට දැන් ගෙදර ගෑනිගේ චන්දෙත් නෑ

balamu balamu. kattiyagema katawal pu@awal tika vahei me aurudda ivara venna kalin![]()
මොනවා බලන්නද බන් කොච්චර බැලුවත් ඔච්චර තමයි
වෙන ජොකියෙක් හොයාගනින්
අනාථයෝ ටික පැය විසිහතරෙම හිත හිත ඉන්න මාතෘකාවක් තමයි ඕක.
එකම එක හිතන්නේ නැතුව, බලයට කැන්දං එන්න වගේ වෙනස් වචන දාලාත් කල්පනා කරපල්ලා එතකොට ලස්සන ලස්සන හීන පෙනේවී![]()

මේ මහ රෑ නිකං මරු විකල් කියවන්නෙ නැතුව කොයිල් එකක් පත්තු කරං නිදාගනිං මිනිහෝ..මේ මහ රෑ නිකං මරු විකල් කියවන්නෙ නැතුව කොයිල් එකක් පත්තු කරං නිදාගනිං මිනිහෝ...
Mu wage modayekමහින්ද නැවත බලයට ගේන්න.....
ඇත්තටම මහින්ද මහත්තයව නැවත බලයට ගේන්න අවස්ථාවක් නැතිවෙයිද? මොන වංචා දූෂණ තිබුනත් ඒ කාලේ සිංහලයට තැනක් තිබුනා. මොනව හරි සංවර්ධන ව්‍යාපෘති කෙරුනා. උතුරේ දෙමෙල්ලුයි නැගෙනහිර මුස්ලිම් උනුයි පාඩුවෙ ජීවත් වුනා. ලොකු ලයින් දාන්නේ නැතිව. ඇත්තටම සිංහල අපිට නිකන් අනාරක්ශිත බවක් දැනෙනවා දැනෙවා වගේ