අඩෝ හාමුවා
පෝරිසාදයා කියන එකයි හාවඩ් බයෝ කියන එකයිත් ඔය පොන්නයගෙ
අඩෝ මූ හාමු නේද බං.. දැනුයි මීටර් උනේ..බලන් ගියාම පට්ට ගේමක් මූ ගහන්නේ..
උබල හැමෝම සැක කටයුතු හම්බ, කොටි, ජේවීපී, ගූඇන්පී එකවුන්ට් ගැන කතාකරට නිකමට වත් මට තියෙන පොහොට්ටු එකවුන්ට් ගැන කතා වෙන්නෙ නැනේ බන්. අර වගේ එකවුන්ට් ගොඩක් තියෙන මට පොහොට්ටු එකවුන්ට් එකක් හදාගන්න තියෙන අපහසුතාවය මොකක්ද?නෑ ඕයි. පෝරිසාදයා = හාවඩ් බයෝ = රුචිර![]()
කෝ ඕයි මේවට උත්තර


අඩෝ හාමුවා





