මහින්ද නිසා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,865
    40,617
    113
    :P අඩෝ හාමුවා

    පෝරිසාදයා කියන එකයි හාවඩ් බයෝ කියන එකයිත් ඔය පොන්නයගෙ

    :shocked::shocked: අඩෝ මූ හාමු නේද බං.. දැනුයි මීටර් උනේ..බලන් ගියාම පට්ට ගේමක් මූ ගහන්නේ..

    නෑ ඕයි. පෝරිසාදයා = හාවඩ් බයෝ = රුචිර :rofl:
    උබල හැමෝම සැක කටයුතු හම්බ, කොටි, ජේවීපී, ගූඇන්පී එකවුන්ට් ගැන කතාකරට නිකමට වත් මට තියෙන පොහොට්ටු එකවුන්ට් ගැන කතා වෙන්නෙ නැනේ බන්. අර වගේ එකවුන්ට් ගොඩක් තියෙන මට පොහොට්ටු එකවුන්ට් එකක් හදාගන්න තියෙන අපහසුතාවය මොකක්ද?

    කෝ ඕයි මේවට උත්තර:angry::angry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    අනිල් ජාසිංහ මොක කීවත් වැඩක් නෑ පොන්සියෝ මහින්ද කීවානම් හම්බයෝ පුච්චන්න එපා කියලා ඩොක්ටර් මොකක් කීවත් වැඩක් නෑ. ඒක තේරුම් ගනින් බත් කන හරක්

    Ruciranani ahanna
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,674
    1
    57,785
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි නම් කලින් ඉඳන්ම කිව්වා පුච්චන්න ඕන කියලා. බයියො කවදත් සුපුරුදු පරිදි කකුල් දෙක දෙපැත්තෙ තියන් හිටියා. හොඳ වෙලාවට අධ්‍යක්ෂකතුමා පුච්චන්න ඕන කියලා කිව්වෙ. බැරි වෙලාවත් වලලන්න ඉඩ දුන්න නම් බයියො කොරෝනා හැදුන හම්බයොන්ව ගෙවල් වලින් එලියට අරන් හොස්පිට්ල් වලට යන එකේ වටිනාකම ගැන රචනා ලියන්න අරන්.

    :yes::D:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,674
    1
    57,785
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අනිල් ජාසිංහ මොක කීවත් වැඩක් නෑ පොන්සියෝ මහින්ද කීවානම් හම්බයෝ පුච්චන්න එපා කියලා ඩොක්ටර් මොකක් කීවත් වැඩක් නෑ. ඒක තේරුම් ගනින් බත් කන හරක්

    මහින්ද ඕකේ කිව්ව නම් බයියො මෙතන මිනී වල දාන එකේ ගුණ කියල පෝස්ට් දාන හැටි බලන්න තිබුන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    මහින්ද ඕකේ කිව්ව නම් බයියො මෙතන මිනී වල දාන එකේ ගුණ කියල පෝස්ට් දාන හැටි බලන්න තිබුන.

    ඒකෙයි මහින්ද ඕකේ නොකිව්ව එකට අධ්‍යක්ෂකගෙ ගුණ වර්ණනා කරල පෝස්ට් දාන එකෙයි වෙනස මොකක්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දල කරන්ඩ ඕන දේ කොන්ද කෙලින් තියාගෙන කරන මනුස්සයෙක්..මේ හම්බ හකීමය නෙමේ යුද්දෙ වෙලාවෙ ආව ඒරොප්ප ප්‍රශ ව්දේශ ඇමතිලවත් බල්ලට ගනන් ගත්තෙ නැ මහින්ද , මතක ඇති සිද්දිය..

    සම-හරක්ට ඒව දිරෝ ගන්ඩ බැ, ඉතින් ලෝක නැති ගොන් කතා කියකියා පච වෙනව..ගු ඇන් පි පාන්ඩුව තිබ්බ නම් පුච්චයිද නැනෙ නැනෙ.. එහෙනම් මැරුන හම්බයො දෙන්නව ගෙනල්ල ගුකොතේ වලගාදාගනි එහෙවු පොන්නයොනෙ උන්නෙ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    sri mewa dala biyyek wenna ethama langai thawa eka post ekak damanam biyya label eka wadinawa.:rofl::rofl::rofl:

    මට කොහොමත් එක වෙනවා
    එක lable වලින් rep කපනවා
    වේලාවකට bayya කියලා
    තව වේලාවකට toyya කියලා
    සමහර වේලාවට ජෙප්ප කියලා th rep කපලා තියෙන්නේ :rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උබල හැමෝම සැක කටයුතු හම්බ, කොටි, ජේවීපී, ගූඇන්පී එකවුන්ට් ගැන කතාකරට නිකමට වත් මට තියෙන පොහොට්ටු එකවුන්ට් ගැන කතා වෙන්නෙ නැනේ බන්. අර වගේ එකවුන්ට් ගොඩක් තියෙන මට පොහොට්ටු එකවුන්ට් එකක් හදාගන්න තියෙන අපහසුතාවය මොකක්ද?

    උබල හැමෝම සැක කටයුතු හම්බ, කොටි, ජේවීපී, ගූඇන්පී එකවුන්ට් ගැන කතාකරට නිකමට වත් මට තියෙන පොහොට්ටු එකවුන්ට් ගැන කතා වෙන්නෙ නැනේ බන්. අර වගේ එකවුන්ට් ගොඩක් තියෙන මට පොහොට්ටු එකවුන්ට් එකක් හදාගන්න තියෙන අපහසුතාවය මොකක්ද?

    කෝ ඕයි මේවට උත්තර:angry::angry:

    එක පාරක් දැම්මම ඇස් පේනවා පොන්ස්. භූමිතෙල් කාපු ගැරඬියා වගේ මොකෝ මෙ දඟලන්නෙ. :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,733
    113
    මාලඹේ
    එක පාරක් දැම්මම ඇස් පේනවා පොන්ස්. භූමිතෙල් කාපු ගැරඬියා වගේ මොකෝ මෙ දඟලන්නෙ. :rofl:

    ගුූ කන එවුන් සැමන් කාපුවහම මේ වගේ දෑගලිල්ල හැදෙනවා :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක පාරක් දැම්මම ඇස් පේනවා පොන්ස්. භූමිතෙල් කාපු ගැරඬියා වගේ මොකෝ මෙ දඟලන්නෙ. :rofl:

    :rofl::rofl: කොහොම ඉවසන්නද බන්, අල කරගන්නකන් බලන් උන්නෙ, ඒකත් නැ ,අන්තිමට රටේ හැම එකාම හොද කියන්ඩ පටන් අරන්, ඒකයි මරාගෙන මැරෙන්ඩ දගලන්නෙ :lol::lol::lol:
     
    • Like
    Reactions: asylum

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :rofl::rofl: කොහොම ඉවසන්නද බන්, අල කරගන්නකන් බලන් උන්නෙ, ඒකත් නැ ,අන්තිමට රටේ හැම එකාම හොද කියන්ඩ පටන් අරන්, ඒකයි මරාගෙන මැරෙන්ඩ දගලන්නෙ :lol::lol::lol:
    :rofl::rofl:
     
    • Like
    Reactions: erozan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,617
    113
    එක පාරක් දැම්මම ඇස් පේනවා පොන්ස්. භූමිතෙල් කාපු ගැරඬියා වගේ මොකෝ මෙ දඟලන්නෙ. :rofl:

    හරි ඉතින් අහපු දේට තාම උත්තරයක් නෑනෙ:(:(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට කොහොමත් එක වෙනවා
    එක lable වලින් rep කපනවා
    වේලාවකට bayya කියලා
    තව වේලාවකට toyya කියලා
    සමහර වේලාවට ජෙප්ප කියලා th rep කපලා තියෙන්නේ :rofl:

    meke full athal lokayak hondak kiuwoth kage hari label ekak wadinawa ma thamai.:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: erozan